The Museum of the World

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මේක හම්බුනේ ගූගල් එක්ස්පෙරිමන්ට් වල ආට්ස් & කල්චර් සෙක්ෂන් එකේ තිබිල.. ඕගොල්ලොත් බලන්න ලෝකේ මියුසියම් වල තියෙන ඉයිටම් මේකේ ටයිම් ලයින් එකක් එක්කම පෙන්නනව ..

    මෙතනින් යන්න..

    මේ විදියට තමයි පෙන්නන්නෙ ;)

    giphy.gif