RTX කාඩ් වල අවුල් තියෙනවා කියන්නේ ඇත්තද? ගොඩක් reviews වල දැක්කා කාඩ් එක ඉක්මනින් පිච්චුනා හරි එක එක අවුල් ආවා කියලා.
RTX කාඩ් තියෙන අය කියන්න පොඩ්ඩක්. මොකක්ද ගන්න හොඳ brand එක?
මං බැලුවේ MSI GAMING X TRIO RTX2080 වගේ ගන්න. නැත්නම් ASUS GeForce RTX 2080 O8G ROG STRIX OC Edition එක වගේ ගන්න.
මොකක්ද හොඳ Zotac AMP Extreme එකත් හොඳයිද?

dan hoyannath na 