My Gaming RIG <<<<

Realboss™

Well-known member
  • Mar 16, 2009
    803
    1
    518
    93
    Sky & Sea
    කාලයක් තිස්සේ plan කරල බඩු එකතු කරලා අද තමා assemble කලේ. කොහොමද භාණ්ඩේ? :cool::cool:

    IMG-4492.jpg


    IMG-4494.jpg



    Specs;
    MB: ASUS ROG Strix Z370-E Gaming
    Processor: Intel - Core i7-8700K [Over Clocked to 5.0GHz]
    RAM: Ballistix Tactical RGB 32GB DDR4-3000
    GPU: ZOTAC GeForce RTX 2080 AMP Extreme Core 8GB
    PSU: EVGA 750 GQ, 80+ Gold
    Cooling: Coolermaster MasterLiquid Pro 240
    Casing: Raidmax Sigma Prime ATX
    Storage: Intel 1 TB M.2 NVMe & Seagate FireCuda 2TB 7200RPM
    Monitor: LG 29" UltraWide (21:9) HDR


    (90%ම දේවල් ගත්තේ ලංකාවෙන් නෙමෙය්.)
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    803
    1
    518
    93
    Sky & Sea
    • Like
    Reactions: LazyLizard

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    803
    1
    518
    93
    Sky & Sea
    keeyak giya da okkotama and gaththa links danna barida?

    හරියටම ගානක් කියන්න බැ එක එක තැන වලින් ගත්තු නිසා. Around 1500US$.

    එකක් වත් online order කරේ නෑ. ගියපු වෙලාවල් වල ගත්තා. :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ගේමින් රිග් ඕන නෑ අර ස්කර්වියා ගත්ත ජාතියේ මොනිටරයක් ගන්න තිබ්බ නම් ඇති :sorry:
     
    • Like
    Reactions: scurvy

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හරියටම ගානක් කියන්න බැ එක එක තැන වලින් ගත්තු නිසා. Around 1500US$.

    එකක් වත් online order කරේ නෑ. ගියපු වෙලාවල් වල ගත්තා. :yes:

    $1500 walata labai oya okkoma
    vga ekata kiyada?
    monitor eka nam gaming walata set wenne ne