thamath oya wage dewal wikinenawada ban ?
ape ammata bana ahanna radio ekak ona wela thibba.
ithin mama ekak hadala dunna. gedara thiyena parana dewal pawichchi kale, rs 500i giye.

thama radio channel thiyanawada bn.?

Thanks for the reply
Uba use kranwada??
FM channels clear da??
Sony/Panasonic/Toshiba වගේ බ්‍රෑන්ඩ් වල රේඩියෝ තාම එනවා බන් පොඩ්ඩක් බලපන්
ලගදි යාලුවෙක්ට සෝනි පොකට් රේඩියෝ එකක් ගත්තා 4900ක් ද කොහෙද උනා, ඒ වෙලාවෙ ඔය වගේ පැනසොනික් හරි ටොශීබ හරි එකකුත් බැලුවා 17ක් ද කොහෙද ගාන කිවුවෙ