ඔයාල හදපු,හදන ගෙදරට courtyard එකක් ඇතුලත් කරල,කරපු දැනට පදිංචි වෙලා ඉන්න අය පොඩ්ඩක් විස්තර කියන්න,
මෙව්ව නැතත් මේ ගැන දන්න,තියන,දැකලතියන අය පොඩි අදහසක් දාගෙන යන්න,බම්ප් එකක් හරි දාන්ඩෝ............
- කොච්චරක්ද ඔයාලගෙ courtyard එක තියනවද?
- මොනවද තියෙන්නේ?(පින්තූරයක් දාන්න පුලුවන්නම් වටිනව).
- තව ඔයාලගෙ ගෙදරRoof top එකක්ද තියෙන්නෙ?
- කොහොමද උඩ රස්නය පාලනය/නැති කරන්න මොනවද කලේ,කරන්නේ
මෙව්ව නැතත් මේ ගැන දන්න,තියන,දැකලතියන අය පොඩි අදහසක් දාගෙන යන්න,බම්ප් එකක් හරි දාන්ඩෝ............