දැන් තියෙන processor වල core ගොඩක් තිබ්බට තාමත් සාමාන්‍ය භාවිතයේදී සහ gaming වලදි single thread performance වැදගත්. කලින් 2007 දි සහ 2013 දිත් මේවගේ ඒ කාලෙ තිබ්බ processor වල single thread performance බැලුව. මේ පටන් ගන්නෙ Elakiri SuperPI season 3 එක. බලමු දැං තියෙන processor කොහොමද කියල.
එලකිරි superPI 1M marks
##හොදම_පයි_කාලය_(superPI)##
එලකිරි superPI 1M marks
Elakiri SuperPi 1M Top Times
මේක ටෙස්ට් කරන්න පොඩි සොෆ්ට්වයො කෑල්ලක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ
Download Super Pi
මේ Test එක කරන්නේ මෙහෙමයි.
මුලින්ම ඔය උඩින් දුන්න ලින්ක් එකෙන් සොෆ්ට් එක බා ගෙන ඒක Unzip කරලා Open කරන්න.
Open කරාම උඩින් ඇති Calculate කියල ඔප්ශන් එකක්
එක ක්ලික් කරලා එන වින්ඩොව් එකේ ඩ්‍රොප් ඩොව්න් ලිස්ට් එකෙන් 1M කියලා තෝරලා OK කරන්න.
අන්තිමට මෙහෙම ඒවි
ඔය තොරලා තියෙන තැන තමයි තමන්ගෙ කාලය වැටෙන්නේ
මේක කරද්දි Task Manager ඔ්පන් කරල Performance Tab ඒකත් ඒක්ක දාන්න. මගේ ඒක පහලින් දාලා තියන විදියට

Last edited: