එලකිරි superPI 1M Top Times 2019

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    දැන් තියෙන processor වල core ගොඩක් තිබ්බට තාමත් සාමාන්‍ය භාවිතයේදී සහ gaming වලදි single thread performance වැදගත්. කලින් 2007 දි සහ 2013 දිත් මේවගේ ඒ කාලෙ තිබ්බ processor වල single thread performance බැලුව. මේ පටන් ගන්නෙ Elakiri SuperPI season 3 එක. බලමු දැං තියෙන processor කොහොමද කියල.


    එලකිරි superPI 1M marks

    ##හොදම_පයි_කාලය_(superPI)##

    එලකිරි superPI 1M marks


    Elakiri SuperPi 1M Top Times


    මේක ටෙස්ට් කරන්න පොඩි සොෆ්ට්වයො කෑල්ලක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ


    Download Super Pi


    මේ Test එක කරන්නේ මෙහෙමයි.
    මුලින්ම ඔය උඩින් දුන්න ලින්ක් එකෙන් සොෆ්ට් එක බා ගෙන ඒක Unzip කරලා Open කරන්න.

    Open කරාම උඩින් ඇති Calculate කියල ඔප්ශන් එකක්

    2mxhiee.jpg


    එක ක්ලික් කරලා එන වින්ඩොව් එකේ ඩ්‍රොප් ඩොව්න් ලිස්ට් එකෙන් 1M කියලා තෝරලා OK කරන්න.


    fv8rbs.jpg


    24gj04m.jpg


    අන්තිමට මෙහෙම ඒවි




    2ibn72o.jpg



    ඔය තොරලා තියෙන තැන තමයි තමන්ගෙ කාලය වැටෙන්නේ



    මේක කරද්දි Task Manager ඔ්පන් කරල Performance Tab ඒකත් ඒක්ක දාන්න. මගේ ඒක පහලින් දාලා තියන විදියට


    xmzJCPu.png



     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ek-pi.png


    ___________________________________________________________







    3rd season ekatath set una onna. 2007 tibbe P4 2.4GHz ekak. 2013 tibbe i5 2500k ekak.

    w6oSGkc.png
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මන්දා ... මක්කෙයි මෙකෙන් වෙන්නෙහ් ? :dull:
    UJBVims.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    wena app duwanawada? oke max turbo 4.6 thani core ekata, oke yanne 4.4 wage.
    btw motherboard ekai ram timings tui kiyapan chart ekata danna. (cpu-z eke SPD tab eka)
    ehema danne naha ban ram eke speed eka 3200 kiyala thibbata meke pennanne 2133 vage ganak ane manda ... bottleneck ekak thiyenawa kohe hari mata balanna velavak thibbe naha
    liBcUmt.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ehema danne naha ban ram eke speed eka 3200 kiyala thibbata meke pennanne 2133 vage ganak ane manda ... bottleneck ekak thiyenawa kohe hari mata balanna velavak thibbe naha
    liBcUmt.jpg
    3200 thamai machan, eth 2133 wada eka SPD speed eka. ita wada ewata yanna XMP profile bios walin set karanna one.