What about Rathupaswala? There was no insurgency at that time and it was a peaceful protest unlike JVP, LTTE and DJV who killed innocent people.
MR-Gota and G-pila Weera and the lot killed innocent unarmed protesters using SF and what happened to the investigation ? Nothing
What did govt do -noting
Did Human Rights commission raised any issue?
JVP ය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් හතරනමක්....
වමේ සිට
(1)Ven. Poddaramulle Pemaloka Chief Sanghanayake of Thotamuna, Kalutara
(2) well-known preacher Ven Kotikawatte Saddhatissa,
(3) Ven.Welthota Pannadassi of Matara
(4) Ven. Beligalle Mahinda, Chief Incumbent of Purana Viharaya, Middeniya.
![]()
එවකට පවතී UNP රජය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් දෙනමක් ....
වමේ සිට Ven. Ransegoda Dhammaloka සහ Ven. Walallawita Chandrasiri
![]()
JVP ය විසින් අපවත් කරනු ලැබූ Catholic / Christian පුජක තුමන් වන Fr. Michael Rodrigo of Subaseth Gedera, Alukawila, Buttala, Kataragama සහ Pastor. P. Lionel Jayasinghe of the Lanka Deva Sabhawa of Tissamaharama.
![]()
ඉන්දු ලංකා සාම ගිවිසුමට විරුද්ද වූ හාමුදුරු නමක්, 28th Jul 1987, පිටකොටුවේදී
![]()
අඳුරන ස්වාන්මීන් වහන්සේ නමක්...වමේ සිට
1. පුජ්‍ය අතුරලියේ රතන හිමේ
2.අම්බලන්ගොඩ ජයන්ත ජයමුණි (JVP assistant leader Badulla during the 1971 insurgency)
3.පුජ්‍ය කළුපහන පියරතන හිමි
![]()
1988/89 JVP වීරක්‍රියා
![]()
ලංකා බැංකුව මුර කරන පොලිස් මහතෙක් ....බිත්ති වල ඇති කළු පැල්ලම් (අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්දයක් නැත ලොල් )....
![]()
ෂෝයි එකට හායිදාපු ලබ්බක් නෙමේ ගොන්ස් කිවේ, කොමිසමක් තිබ්බනම් , එකේ තීරණය මොකද්ද? සාදකත් එක්ක දාපන් ., රනිල් එකෙන් වැරදිකරුවෙක් උනේ නෑ. සරලව කිවොත් රනිලට විරුද්දව බටලන්ද ගේනෙක පුස්සක් !

ඔව් යටි අරමුණක් තියනවා ...අලුත් පරම්පරාව දැනුවත් කිරීම....
හිටගෙන ඉන්නේ DIG Vass Gunawardena නේද ??