අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අම්මයි තාත්තයි බැදලා නැතුව හදන ළමයෙක්. තාත්තා කෝට් ඕඩර් එකක් දාලා අයිතිය අරං හදනකොට (සින්ගල් පේරන්ට්) පස්සෙ කාලෙක අම්මට ලමයව ඉල්ලලා ගන්න පුලුවන්ද ? තීන්දුවෙන් වසර පහකට විතර පස්සෙ.?:rolleyes:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    තීන්දුවක් දුන්න නඩු අංකයක් හොයාගන්නෙ කොහොමද? අදාල පැමිණිලි, විත්ති පාර්ශව අංකය දීම ප්‍රතික්ෂේප කරයි නම්. එම අංකය නීතිමය ලෙස ලබාගන්නේ කෙසේද? නඩුව කතා කරපු නීතීඥවරයා කියන්නෙ අංකය නොමැතිව සෙවීම අසීරුයි යන්නයි. මෙහි තීන්දුව ඉතා වැදගත් බැවින් එය ලබාගැනීමට අංකය සොයාගන්නා ක්‍රමය කුමක්ද?

    දැනට පවතින දත්ත:

    -අදාල පැමිණිලි, විත්ති පාර්ශව වල නම් සහ ලිපින
    -අදාල වර්ෂය
    -අදාල උසාවිය
    -විත්තියේ නීතීඥවරයාගේ නම
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,154
    29,817
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවස් 10ක් ෆ්‍රී තියෙනවා.
    අහන්න දේවල් තියෙනවනං මේ දවස් 10 අහපල්ලා.
    ආ දවස් 10 අදත් එක්ක.
    හෙට ඉදලා 9යි.
    අහන දේවල් සියල්ලටම ප්‍රමාද වී හෝ ස්ථීරවම රිප්ලයි කරමි.



    අලුත් කේස් එකක් සෙට්වුනා මහේස්ත්‍රාත් තුමා. pm එකක් දැම්මා. පිළිතුරක් බලාපොරොත්තුවෙනවා



    ++
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    thanujaka said:
    kavindu84 said:
    kohomada katawath wirudda wela idamak manina eka nawaththanna bari widiyata idamak maninna puluwanda? usawi margayen

    පුළුවන්.
    උසාවි නියෝගයක් අරං මනින්න පුළුවන්.
    එතකොට කිසි කෙනෙක් අත ගහන්න එන්නේ නෑ..

    L naduwa kiyanne akatada?
    aka iwara wenna kochchara kal yanawada?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ













    මේක අදාළ වෙයිද නැද්ද දන්නේ නෑ. මෙයා කියන විදිහට මේ දේවල් කරන්න පුලුවන්ද ඒවාට නීතිමය පැත්තෙන් බලපෑමක් තියේද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,749
    20,272
    113
    හස්තිශෛලපුර













    මේක අදාළ වෙයිද නැද්ද දන්නේ නෑ. මෙයා කියන විදිහට මේ දේවල් කරන්න පුලුවන්ද ඒවාට නීතිමය පැත්තෙන් බලපෑමක් තියේද




    සිරාවට බන් මු ගල් පැලෙන බොරුද කොහෙද කියන්නේ... :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහන්න නම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මහේස්ත්‍රාත් තුමා.
    එකම එක ප්‍රශ්නයක් අහන්නම්, අපේ රට දේශපාලනික වශයෙන් ගොඩ ඒමක් නැද්ද ?

    ඇයි අපිට මේ නරා වලෙන් ගොඩ එන්න බැරි.......


    :dull::dull::dull::dull::dull:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක වෘත්තීයමය කාරණා සම්භන්ද ගැටලුවක්.
    මේ ළඟදි සහ විවිද අවස්තාවලදි ගරු අධිකරණය තීරණ වගයක් ලබාදුන්න වෛද්ය සභාවට උපදෙස් දෙමින්. අන්තිම එක උනේ ඇක්ට් 16 සමත් විදේශීය විශ්වවිද්යාල සිසුන් පිරිසකට වෛද්ය සභාවේ සාමාජිකත්වය ලබාදී ඔවුන්ට වෛද්ය සේවයේ නිර්ත වෙන්න දින 30ක් ඇතුලත ලියාපදිංචි කරන්න කියල නියෝග කලා. මට දැනගන්න ලැබුනු කරුනු අනුව ඒ සිසුන් සා.පෙ, අසමත් වගේ නිසා එහෙම නොකර හිටිය කියල ත්මයි මම දැනුම්වත් උනේ. මේ වගේ හෝ මීට සමාන අවස්තාවලදී අන්ය වෘත්තීන්ගේ ගුණාත්මකභාවයට පැහැදිලි බලපෑමක් වන කාරණා වලට ඒ ඒ වෘත්තිකයන්ගේ ගැසට් කරනලද ලියාපදිංචි ආයතන වලට නියෝග දීමේ සදාචාරාත්මකබව කුමනාකාරයිද. ඒ ඒ ආයතන මගින් ඔවුන්ගේ ගුණාත්මක වෘත්තිකයන් පවත්වාගැනීම සඳහා විවිධ අවම සුදුසුකම් හෝ වෙනත් දේ ගැසට් මගින් පාර්ලිමේන්තු පනත් මගින් දක්වා තිබියදී ගරු අධිකරණ තීරණ මගින් එවැනි දේ අතික්‍රමනය කිරීම අදාල වෘත්තීන්ට කරන අපහාසයක් නොවේද.
     

    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    දවස් 10ක් ෆ්‍රී තියෙනවා.
    අහන්න දේවල් තියෙනවනං මේ දවස් 10 අහපල්ලා.
    ආ දවස් 10 අදත් එක්ක.
    හෙට ඉදලා 9යි.
    අහන දේවල් සියල්ලටම ප්‍රමාද වී හෝ ස්ථීරවම රිප්ලයි කරමි.




    Bro PM ekak damma Please check urgent
     

    sprite

    Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Machang...
    meykai case eka


    mage malli kudu gahanna abbahi wela idala thibila thiyenne. wadi kaalayak nevei dang maas 3k thisse. pera waradi na. kaling police gihing mokuth na. Heroine 2.7 (2700mg) laga thiyagena idala ahu una machang. mooth ekka thava ekek idala thiyena room eke. dennama kudalagena gihin. arootath 2.7g daala.

    Maheshthrath usaviyata dang davas 3ta kaling ( 2019-Jul-17) idripath kala. e veddi policiyeng nadu baanda tika usaviyata idirpath karala thibbe na. edaama Prison ekata damma. dang ayeth July 30 Mahsthraath usaviyata idiripath karanawa.

    54 gahala thiyenne...apita policiye ooka watalapu kenath ekka katha karanna hambuna... mokuth kiyanna ba machang..wade waradine... malli bava atta. eth oka wena ekek kalath apith aasa naane. pora nam kiuve baya wenna epa oka rasa pareekshaka waarthava eddi adu wenawa kiyala..puluacan nam e department eke rasa pareeskahaka warthava ena eka ikman karanna kenek allaganna kuva...eth ehema aya kauda ban inne
    Nadu waarthawey thiyenne KUDU laba thaba gena ideema kiyala vitharai.

    500mg wada adu nam 10,000k gevala berenna puluvang kiuva...

    machang 2700mg 500mg dakva adu weida?


    iting usaviyata giyapuvama lawersla apiva allagannamai machang hadanne..Sorry mehema kiyanawata ;););) ethana hitiiya tholkawa apita set una...pora kiuva meyka api high court aniva danna wenawa kiyala.. pora july 30 venidata aniwa policiyeng nadu baanda tika gennala dennam kiuva.. porata man Rs 2000k dunna dang pora hadanne porage lawer kenek dammala apen salli ganna. aththtama mcang meyka 500mg adu wela thibboth high court eke naduwak katha wenne nadda?
    ethakota lawer apita sallie return karnawada?


    api danma high court damme nathnam oya report eka ena kaleta hadisiye wath eke wadiyeng thibboth nadu passata yanawa thava kalayak inna vei kiyalai lawersla kiyanne..Ehema wenawada? wifeuth ekka giye.. ung baya karala kiuvama gaanuth klabala wenawane....
    thava hithawath kenek kiuva report eka enakang boruwata allanna epa kiyala. Mey report eka ikman kara ganna vidiyak thiyenawada?



    machang mallita sure meyka ecchara heroine na kiyala..mata machang meyka andenne nathi wenna karanna hodama dey mokadda?
    lawer kenek keeyak wage gannawada? lawer kenekva allanna oni kohomada?


    ethana hitapu lawer kenek apita set una gaanu kenek. eya kiuva eyaata muling 15000 denna. passe nadu waaara walata 5000 gaane denna. totally 35000 kiyala.


    apita eyath ekka katha karanna kaling thamai mey tholkaya set une..danuth miniha katha karala ahuwa api koheda job karanne kiyala..


    api mehema hadisi wela appeal karana eke therumak thiyenawada? Appeal karanawa kiyanne aththttama mokadda?


    Mallige A/L admission ekath ava. eka pennala hari APA illanna puluvangda?
    Rasa pareekshaka waarthava eddi 1g thibboth mokada wenne?
    APA ganna hambunoth naduwa digatama yanawane...naduwa digatama yanawa kiyanne mokadda? digatama lawersla hire karanna oni kiyana ekada? passe kalaeka hari ayeth prision ekata yanna wenawa kiyana ekada?

    Mahestharaath usaviyenma meyka goda daanna puluvangda?
    Machang methana kiyanna bari nam mata PM ekak hari danna..Waraddak kala.ekata dang pora daduwam vidinawa..dang minihata sasara kala kirila inne. dang mey unu dey nivaradi kara gannai oni machang. mn ubata PM ekakauth damma.
    mey July 30 ayeth Mahestharaath usaviyata ekkang yanawa maliva.

    melow deyak therenne na bans
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    hunting bow, Hunting knifes වගේ දේවල් පුද්ගලිකව පුද්ගලික පරිහරණයට Ali express වගේ එකක් හරහා ගෙන්නන්න පුළුවන් ද ?. රේගුවෙන් ඒ වගේ දේවල් Release කරනවා ද ?. ගෙන්වන්න පුළුවන් විදිහක් ගැනත් සටහනක් බලාපොරොත්තු වෙමි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    ලංකාවෙ රීලෝඩ් දාන මැශින් එකක් හදපු කම්පැනියක් තියනවා (අර ශොප් වල තියෙන්නෙ කස්ටමර්ම ඇවිත් ෆෝන් නම්බර් එකයි ගානයි ගහනවා කඩේ එකාගෙ පැත්තෙ බටන් එකක් තියනවා, සල්ලි දුන්නම කඩේ එකා බටන් එක ඔබනවා යූසර්ගෙ නම්බරේට හහපු ගාන රීලෝඩ් එක වැටෙනවා)
    මේකට අර හදපු කම්පැනිය පේටන්ට් එකක් අරන් තියනවා. මට තියන ප්‍රශ්නෙ ලංකාවෙ මේකට පේටන්ට් එකක් දුන්නෙ ඇයි කියන එක මොකද මේක අලුත් අදහසක් නෙමයි වෙන රටවල දශක ගානක් තිස්සෙ මේ වගේ සෙල්ෆ් පේමන්ට් මැශින්(KIOSKS කියලා කියන්නෙ) තියන නිසා.

    දැන් පේටන්ට් එක අරන් ඉවරනේ, මට තියන ප්‍රශ්නෙ අපිත් මේ වගේ මැශින් එකක් හදලා විකුනන්න ගත්තොතින් අර කලින් කම්පැනිය නඩු දැම්මොතින් අපිට නඩු කියල දිනන්න පුලුවන් හැකියාවක් තියෙද කියන එක. මොකද පේටන්ට් එක දීල තිබුනට මේ මැශින් එක ඉනොවේශන් එකක් නොවෙන නිසා

    තව විස්තර ඕන නම් කියන්න පුලුවන්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    චනුජකයෝ මට කියනන

    ලොරියකින් මම යනවා
    යු ටර්න් ගහල ඉස්සරහින් බයික් එකක් හරෝනව ලෙස්සල වැටෙනවා මිනිහ යට වෙනවා මගේ ලොරියට
    මිනිහ මැරෙනවා
    මම වැරද්දක් කරලා නැ මිනිහගේ වැරැද්ද නිසා මැරෙන්න

    මට තියෙන නීතිමය පැත්ත මොකක්ද
    මාව අවුරුදු ගානකට දායිද
    වන්දි කොච්චර දෙන්න වෙයිද ?

    මම නෙමේ මගේ මල්ලි කෙනෙක්ට උනේ
    මට ෂණික උත්තරයක් දෙන්නකෝ