ගැටලුවක් නෑ නමුත් ගැටලුවක් වෙන්න කලින් ද්විත්ව පුරවැසිභාවය අයදුම් කරන්න
ඇමතිලට වගේ ගෟෙරවණීය පුරවැසිභාවය ලැබුනොත් ප්‍රශ්නයක් නෑනේ
ගැටලුවක් නෑ නමුත් ගැටලුවක් වෙන්න කලින් ද්විත්ව පුරවැසිභාවය අයදුම් කරන්න

"නඩුකාරවරයා" කියන පුද්ගලයාට අපි "ස්වාමීනි" කියල හරි 'නඩුකාරතුමනි" කියල හරි කතා අනිවාර්‍යයෙන් කතා කරන්න ඕන අධිකරණ භූමියෙදි විතර ද? වෙනත් පොදු ස්තානයකදි, ඒ කියන්නෙ මහ පාරෙදි වගේ හෝ පෞද්ගලික තැනකදි මුණ ගැහුනොත් කතා කරන්නත් ඕන ඒ විදියටද? එහෙම නොකරොත් අපිට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද එයාට? බොහොම ස්තුතියි!
උඹට අංගොඩ යන්න පුලුවන් .............
ජනමත විචාරණයකින් මරණ දඩුවම සම්මත වුනොත් උසාවි තහනම් නියෝගය අහෝසි වෙනවද? මරණ දඩුවම තහනම් කරන්න උසාවියට පුලුවන්ද?

මහෙස්ත්‍රාත්තුමා කලින් ත්‍රෙඩ් වල කියන්නේ නැතුව නම් ගිහින් නෑ. හිත රිදිලවත්ද? උදව්වක් කරන්න ගියාම ඒක කරන්න දෙන්නෙත් නෑ. අලුතෙන් දෙයක් දැනගන්න ආපු අයටයි පාඩුව.

WEna thread ekaka uba judge kenek kiyala thibba nisa aye profie ekata awith baluwa... koheda machan mechchara kal missing wela hitiye?

කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ඉද්දි විවාහක නැත්නම් ළමයාගේ තාත්තට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නීතිමය පැත්තෙන්? ළමයා කාගේද කියලත් ඔප්පු කරන්න වෙන්නේ ලැබුනමනේ. මේක ගැන දැනගන්න ඕන.
ඒ වගේම කෙල්ල (අවිවාහක) ඒ දරුවා තමන්ගේ තනි කැමැත්තට නැති කරොත් ඒ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද නීතිමය පැත්තෙන්?
අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.
ප්‍රැක්ටිකලි ඇබෝශන් අල්ලන්න හරි අමාරුයි.
ඒවා කරන වෛද්‍යවරු පැයක් වගේ කාලයක් ඇතුලත් ඉතාම රහසිගත ආකාරයට ඒව කරල ඉවර කරනවා.
දොස්තරගේ රස්සාවත් ඉවරයි මාට්ටු උනොත්.
ඒ නිසා ඒව හරි සියුම්ව එයාල කරනවා.
අහු උනොත් ගෑනු කෙනාට වසර 10 සිර දඩුවමක් උනත් නියම කරන්න පුළුවන්.