අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    විදේශ රටක පුරවැසිකම ලැබුනොත් ඒ කෙනාට ලංකාවේ අයිති වෙලා තියන දේපල වල නීතිමය තත්වය කුමක්ද ?
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    mage parshne thiyenne nagananda kodituwakku kiyala jandipathi waraneta ilana pudgalaya kiyanawa eya wiwasthawak idiripath karanawa eya jadaipathi hatiyata path unoth ara idiripath karapu wiwasthawa samatha wenawa kiyala meka thanikarama ape thiyana ekata 100% wenas ekak podi waganthi tikak arunama.

    mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.

    me kiyana eka harida natham mata waradilada?.

    bohoma isthuthi mewa kiyala denawata.
    okage boru ban.ova katha karala vadak tiyenavada? dinanne naha.dinana eka hitannavath baha. anith eka parliamnet ekata vitarai constitution eka change karanna puluvan.president no power at all.thava ekak alauthen path vena president balayak tiyena ekek nevei.karanna puluvan kisima deyak naha.:lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මටත් 54 ගැහුවා එක පාරක් කෑලි 8ක් අහු වෙලා
    කෑලි 15ක් විතර ගහන්න ලැබුනා සික් කැඩෙන්න
    අච්චුව අදින එක ඉවසන්න පුළුවන්... වාර්ථාව එන කල් තමා ඉවසන්න බැරි
    මාස 8ක් ගියා වාර්ථාව එන්න

    ඔන්න ලංකාවෙ රස පරීක්ෂකගෙ තත්වේ
    :P

    මොකක්ද කෑලි 54ක් ගැහුවා කියන්නේ.සික් කැඩෙන්න අච්චුව අදින එක ? මේක මොකකද?:oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    okage boru ban.ova katha karala vadak tiyenavada? dinanne naha.dinana eka hitannavath baha. anith eka parliamnet ekata vitarai constitution eka change karanna puluvan.president no power at all.thava ekak alauthen path vena president balayak tiyena ekek nevei.karanna puluvan kisima deyak naha.:lol:

    Me thread eke puka nodi pala pons .uben kawruth prashna ahanne na... uba wadakata nathi kaalakanniyek..ube uththara ubama thiyaganin meke danne tanujakagen ahana prashna.ewata puka digena ube uththara denna epa ..thoge uththara kaatawath wadak na ubawa wadakata na meke kaatawath ...therum ganin .nondi nowi palayan .thogen upades ho adahas ganna wenama thread ekak daganin...puka nodi pala methana renne nathuwa
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    okage boru ban.ova katha karala vadak tiyenavada? dinanne naha.dinana eka hitannavath baha. anith eka parliamnet ekata vitarai constitution eka change karanna puluvan.president no power at all.thava ekak alauthen path vena president balayak tiyena ekek nevei.karanna puluvan kisima deyak naha.:lol:

    පව් නොදී මේ ත්‍රෙඩ් එකෙන් පලයන් බං. තනූජක එන්නෙ අවුරුද්දකටම එකපාරක් වගේ. උබ මෙතන ඇවිල්ලා රෙන එකෙන් ඒ මනුස්සයටත් එපා වෙනවා මේ වැඩේ. ආතල් ගන්න ඕනනම් වෙන ත්‍රෙඩ් එකක ආතල් ගනින්. මේක කැත කරන්න එපා.

    වැදගත් ත්‍රෙඩ් මේ විදිහට විනාස කරන්න එපා. ප්ලීස්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පව් නොදී මේ ත්‍රෙඩ් එකෙන් පලයන් බං. තනූජක එන්නෙ අවුරුද්දකටම එකපාරක් වගේ. උබ මෙතන ඇවිල්ලා රෙන එකෙන් ඒ මනුස්සයටත් එපා වෙනවා මේ වැඩේ. ආතල් ගන්න ඕනනම් වෙන ත්‍රෙඩ් එකක ආතල් ගනින්. මේක කැත කරන්න එපා.

    වැදගත් ත්‍රෙඩ් මේ විදිහට විනාස කරන්න එපා. ප්ලීස්

    ඇත්තටම මේ කෙනාට ඔනි වෙලා තියෙන දෙමයි ඔයාලා දෙන්නෙ...මෙයා දාන පොස්ට් වලට රිප්ලයි දාන එක.....
    මේයා මොන පොස්ට් එක දැම්මත් කාට දැම්මත් එක ඉග්නොර් කරලා හිටියානම් එයාටම මොහොතක ඇති වෙනවා.............එ දෙ කරන්න..එයාට ඔනිම පොස්ට් එකක් කොට් කරගෙන රිප්ලයි දාපුවාවෙ.....එත් එවා ගනන් නොගෙන ඉන්න.....:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඇත්තටම මේ කෙනාට ඔනි වෙලා තියෙන දෙමයි ඔයාලා දෙන්නෙ...මෙයා දාන පොස්ට් වලට රිප්ලයි දාන එක.....
    මේයා මොන පොස්ට් එක දැම්මත් කාට දැම්මත් එක ඉග්නොර් කරලා හිටියානම් එයාටම මොහොතක ඇති වෙනවා.............එ දෙ කරන්න..එයාට ඔනිම පොස්ට් එකක් කොට් කරගෙන රිප්ලයි දාපුවාවෙ.....එත් එවා ගනන් නොගෙන ඉන්න.....:)

    That is why I don't help anyone here now. :P
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මචං,

    තාත්තගෙ ඉඩමක් තියෙනව කුරුඳු හිටවල තියෙන. ඒක අපේ තාත්ත වෙන කෙනෙක්ගෙත් ගත්ත එකක්.
    අවුරුදු 10කටත් විතර ඉස්සර Partition කරපු ඉඩමක්ලු. ඒ ඉඩමට අල්ලපු වත්තෙ ඉන්නෙ සහෝදරයො සෙට් එකක්. එයාලගෙ හවුල් ඉඩමක්. කොහොමහරි අපේ මායිමෙන් එයාලගෙ ගෙවල් වලට යන්න පාරකුත් හදාගෙන තියෙනව(ඒ පාරත් අපේ ඉඩමට අයිති එකක්). ඒ පවුලෙ අය ඔක්කොම වගේ කටවල් හරි නෑ. කුණුහර්ප කියාගෙන තමයි එන්නෙ. කටේ බලෙන් හැමදේම අයිති කරගන්න හදන්නෙ. මීට අවුරුදු 4කට උඩදි වගේ කෑ ගහල, සද්දෙ දාල අර පාර අයිති කරගත්ත. අපිටත් ඇත්තටම ඒ පාරෙන් වැඩක් නැති නිසා උන් එක්ක රණ්ඩු වලට යන්නත් බැරි නිසා කටවහගෙන හිටිය.

    දැන් ඔය සිද්ධි ඔක්කොම ඉවර වෙලා අවු4කට විතර පස්සෙ ඊයෙ, අපේ තාත්ත ඉඩමෙ වැඩ වගයක් කර කර ඉද්දි අරින් මනුස්සයෙක් ඇවිල්ල හොඳටම බැනල. මාත් ගියා බලන්න අම්ම එක්ක. මාර කැත විදියට බනින්නෙ බං. ආයිත් මායිම තියෙන්නෙ වැරදි විදියටලු ඌ බොරු මායිමක් ආයිත් පෙන්නනවා. අපි කළින් පාර කටවහගෙන හිටපු නිසා ආයිත් පාරක් සද්දෙ දාල තව අල්ලගන්න හදන්නෙ.

    ඇත්තටම ඔය ඉඩම් සිද්ධි ගැන මට කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් මට මාර වේදනාවක් තියෙන්නෙ අම්මටයි තාත්තටයි අර වගේ කතා කරපු එක ගැන. ඒ නිසාම මම මේකට පියවරක් ගන්න හිතුව.

    මට ඇඩ්වයිස් එකක් දෙන්න මචං, මොකක්ද මේකට කරන්න පුලුවන් හොඳම ලේසිම විදිය?
    මම හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ. මම මාතර ඉන්නෙ මචං.

    භුක්තිය භාරදීමේ නඩු කියල දෙයක් තියෙනව නේද? එයින් එකකට යන්න පුලුවන් වෙයිද?(මට කිසිම දැනුමක් නෑ මේ ගෑන), එහෙම නැත්නම් තාත්තගෙන් ඉඩම මට අරගෙන මට ඉල්ලීමක් කරන්න පුලුවන්ද මේක ක්ලියර් කරල දෙන්න කියල? එහෙම නැත්නම් L නඩුවක් යන්න වේවිද?

    අපේ ඉඩමෙ ඔප්පු හැමදේම අපි ළඟ තියෙනව පැහැදිලිවම. ඒකට අනුව වැරැද්ද සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඒ අයගෙ අතේ.

    තෑන්ක්ස් මචං!
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඇත්තටම මේ කෙනාට ඔනි වෙලා තියෙන දෙමයි ඔයාලා දෙන්නෙ...මෙයා දාන පොස්ට් වලට රිප්ලයි දාන එක.....
    මේයා මොන පොස්ට් එක දැම්මත් කාට දැම්මත් එක ඉග්නොර් කරලා හිටියානම් එයාටම මොහොතක ඇති වෙනවා.............එ දෙ කරන්න..එයාට ඔනිම පොස්ට් එකක් කොට් කරගෙන රිප්ලයි දාපුවාවෙ.....එත් එවා ගනන් නොගෙන ඉන්න.....:)

    මාව එහෙම ඉග්නෝර් වෙන්නෙ නෑ මෝඩියේ. තනූජකව අමතක කරමු.තනූජක එක්ක මට තරහක් නෑ.තනූජට මගෙත් එක්ක තරහකුත් නෑ.. වෙන හාල් කෑලි වලට තනූජකටත් වඩා අමාරුව.ඔයා වගේ එල වැස්සියෙක්නම් ඉග්නෝර් වෙනවා ඇති හැමෝගෙන්ම:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,648
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ත්‍රෙඩ් එකෙත් වලියක්. අපි මේ පෙරුම්පුරනවා තනුජක ඔන්ලයින් ඇවිත් ත්‍රෙඩ් එකක් දානකන්. හැමදේම හැමකෙනාටම වැදගත් නෑ, මේ ත්‍රෙඩ් එක වැදගත් නැති අය ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව යන එක මේකේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්. මොකක් හරි ගොන් පාට් එකක් දාල තනුජක ගියොත් ඒක අපි කිරියෙන් ගියා වගේ නෙමෙයි. GT ලොක්ක පොඩ්ඩක් කල්පනා කරලා මේ අනවශ්‍ය ලෙඩ්ඩු ටික ගැන තීරණයක් ගත්තොත් හොඳයි:)

    ow machan aniwa,

    mamath athal gannawa but wadagath watina dewal walin gon athal ganne na

    mata prashna thibila thanujaka ayyagen ahuwa giya para answers dunna mata tawa prashna na ahanna

    mama itin hello kiyala paduwe hitiya... lawyer kenek lagata giyanam consultant fees 3000 panala

    meke inna gon ponnayonta therenne na

    thanujaka ayye hama ekatama reply danna epa oyata mona hari kiwwoth apitath mala paninawa

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    උසාවි නියෝගයක් නැතුව පොලිසියට පුළුවන් ද අපේ පෞද්ගලික (phone ,laptops) චෙක් කරන්න

    පොලිසිය නිවසක් සර්ච් කරන්න වොරන්ට් එකක් තියෙන්න ඕන.නමුත් මේක ෆෝන් එකට අදාලම නෑ.ඔයාගෙන් අවසරයක් නැතිව විතරක් නෙවෙයි ඔයාට හොරෙන් උනත් ඔයාගේ ෆෝන් එකේ දත්ත ගන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා ෆෝන් එක වෙන කොතන හරි තියල කතා කරනවා වෙන කෙනෙක් එක්ක.පොලිසියට සැකයක් ආවොත් ඔයාට කියන්නේ නැතිව ඒ ෆොන් එකේ ඩේටා ගන්න පුලුවන්.ලැප්ටොප් එකටත් එහෙමයි.ෆෝන් එකට වොරන්ට් ඕනි නෑ.