අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
1 අපි ඉඩමක් අරං ගෙයක් හැදුවම. ප්ලෑන් එක ඇපෲ කරන්නෙ නැතුව. පස්සෙ කාලෙකදි.:dull: පාරක් ලොකු කරන්න වගේ දේකට ඉඩම් පවර ගන්නකොට අපිට වන්දි දෙන්නෙ නැද්ද ?

2 පාර අයිනෙ ඉඩමක තාප්පයක් බදිනකොට අපි අවසර ගන්න ඕනෙද ?

3 පාරෙ වතුර ලයින් එකක් අදිනකොට ලයිට් කණු හිටවනකොට අපේ ඉඩමෙ හිටවනවා නම් ඒවා නවත්තන්න පුලුවන්ද ?
නැත්තං නීතියෙන් අවසර තියනවද? එහෙම ඒ ලයින් එක යන රූට් එකේ ඉඩම් වලින් යන්න පුලුවන් විදිහට
 

ramitha1987

Active member
  • Jun 11, 2007
    459
    73
    28
    පුද්ගලයෙක් තමන් රැකියාව කරන ආයතනයට තමුන්ගේ සෞඛය තත්වය ගැන සියලුම දේවල් එලි කරන්න බැඳිලා ඉන්නවද ? ඒ සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්වය මොකක්ද? බොහොම ස්තුතියි
     

    thanujaka

    Well-known member
  • 1. bro mage kalin gf fb fake accounts 5k tiyan kollangen salli aran. magenut salli aran boot tibba. mekata mokakda karanna puluwan

    2. kollekge ho kellekge asabya video ekak eyala nodenuwatwa internet tiyenawanam, a kollata ho kellata punish kala hekida? police ekkan yanawada? lebena daduwama mokakda?

    3. api kematinam ape asabya video danna puluwan websites tiyenawa. ehema video dana kenekta wiruddawa lebena daduwam monawada? tamange ho anunge videos eweni web walata dana eka waradakda?

    4. mage asabya video ekak internet eke tiyenawanam eka ayin karaganne kohomada. kawuruhari mage a video eka pennala mawa blackmail karanna hadanawanam eyata labadena daduwama mokakda?


    කණගාටුයි.
    ඕකට කරන්න පුළුවන් දේවල් නං තියෙනවා නමුත් ඒව ගත්තු මුදලට සාපේක්ශව ගන්න ඕන තීරණ.
    ලක්ශ ගානක් ගත්තද?

    තමන් නොදැනුවත්ම තියෙනවනං පනිශ් කරන්නේ නෑ.
    නමුත් විමර්ශන කරගෙන යනකොට අහු උනොත් දෙන්නගෙන් කෙනෙක් දැම්මේ කියලා අන්න එතකොට ප්‍රශ්නයක් වෙනවා.
    අවුරුදු එක හමාරක් උනත් හිරේ තියන්න පුළුවන්.

    අනිවාර්යයෙන්ම තහනම්.
    ඔහොම කේස් දෙකක් මම පුද්ගලිකව කරලා තියෙනවා දෙන්නවම වසර එක හමාරක් හිරේ දාන්න උනත් පුළුවන්.


    මුලින්ම අදාල කෙනා ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න.
    ඊට පස්සේ පොලිසිය මාර්ගයෙන් හෝ trcsl එකට පැමිණිලි කරලා ඒව ඉවත් කරවගන්න පුළුවන්.
     

    thanujaka

    Well-known member

  • තනුජක බ්‍රෝ නිවාඩුවක් හම්බෙලා වගේ :):)

    කොකේන් නිෂ්පාදනය ගැන article එකක් ලියුවොත් ඒකට තියන නීතිමය පැත්ත මොකක්ද :rolleyes:



    ලියපං කිසි ප්‍රශ්නයක් නෑ.
    අධ්‍යාපනික වැදගත්කමක් තියෙන විදිහට ලියන්න.
     

    thanujaka

    Well-known member
  • ගණිකාවකට (ලිංගික ශ්‍රමිකයෙකුට) සල්ලිගෙව්වොත් ගෙවපු එකාව හිරේ දාන්නේ නැද්ද?

    Is Solicitation illegal in Sri Lanka?


    නෑ එහෙම ප්‍රශ්නයක් නෑ.
    ගණිකා වෘත්තීය ලංකාවේ තහනම් නෑ.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    අපි ඉන්න ගෙදර තනි තාප්පෙකින් වටවුණු ඉඩමක්.හැබැයි මේ ඉඩම ඔප්පු තුනකින් ඉඩම් කට්ටි තුනකට තමයි තියෙන්නේ.එයින් එක ඉඩම් කට්ටියක ගේ තියෙනවා.
    ඉඩම් තුනම තෑගි ඔප්පුවලින් වෙන වෙනම මගේ වයිෆ්ට එයාගේ තාත්ත ලිව්වා.ඉන් එක ඉඩම් කට්ටියක් පමණක් කාලාවරෝධ විදියට පරිහරණය නිසා ලැබුණු ඉඩමක්. මට දැනගන්න ඕන ඔබතුමාගෙන් මේ ඔප්පු තුනම වෙනුවට
    තනි ඔප්පුවක් අපට හදාගන්න පුලුවන්ද? එහෙම නැතිනම් මේය අපේ දරුවෙකුට පවරන දිනක ඉඩම් තුනම තනි තෑගි ඔප්පුවක් විදියට ලියන්න පුලුවන්ද?
    බෑ එහෙම බෑ..
    ඔප්පු තුනක් නං ඕක ඉඩම් තුනක්.
    එකට තිබ්බට කෑලි 3ක්.
    පවරන්න වෙන්නේ වෙන වෙනම.
    අන්න ඒක නම් වැරදී මචන්
    ඔප්පු තුනක් තියා 100ක් තිබ්බත් ඒ සේරම එකට ලියන්න පුළුවන්
    ඔප්පු අංක ටික දාලා විස්තර කරලා තනි ඔප්පුවකින් පවරන්න පුළුවන් ඊළඟ එකාට :rolleyes:
     

    thanujaka

    Well-known member
  • 1 අපි ඉඩමක් අරං ගෙයක් හැදුවම. ප්ලෑන් එක ඇපෲ කරන්නෙ නැතුව. පස්සෙ කාලෙකදි.:dull: පාරක් ලොකු කරන්න වගේ දේකට ඉඩම් පවර ගන්නකොට අපිට වන්දි දෙන්නෙ නැද්ද ?

    2 පාර අයිනෙ ඉඩමක තාප්පයක් බදිනකොට අපි අවසර ගන්න ඕනෙද ?

    3 පාරෙ වතුර ලයින් එකක් අදිනකොට ලයිට් කණු හිටවනකොට අපේ ඉඩමෙ හිටවනවා නම් ඒවා නවත්තන්න පුලුවන්ද ?
    නැත්තං නීතියෙන් අවසර තියනවද? එහෙම ඒ ලයින් එක යන රූට් එකේ ඉඩම් වලින් යන්න පුලුවන් විදිහට


    ප්‍රාදේශීය සභා පලාත් සභා වලින් සල්ලි හම්බවෙන්නේ නෑ RDA එකට ඉඩමෙන් ගියොත් සල්ලි හම්බවෙනවා.

    2. ඔව් අනිවාර්යයෙන්ම අවසර ගන්න.
    අත්‍යවශ්‍යයි කියල එකක් නෑ නමුත් පසුවට කරදරයි.

    3. නෑ නෑ ලයිට් වතුර වලට එහෙම ඉඩමෙන් දෙන්න අවශ්‍ය නෑ.
     

    thanujaka

    Well-known member
  • පුද්ගලයෙක් තමන් රැකියාව කරන ආයතනයට තමුන්ගේ සෞඛය තත්වය ගැන සියලුම දේවල් එලි කරන්න බැඳිලා ඉන්නවද ? ඒ සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්වය මොකක්ද? බොහොම ස්තුතියි


    එහෙම කිසිම ලිඛිත නීතියක් නෑ නමුත් වෛද්‍ය සහතික අත්‍යවශ්‍ය රැකියා වලට නිවැරදි වෛද්‍ය සහතික සහ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රාදේශීය සභා පලාත් සභා වලින් සල්ලි හම්බවෙන්නේ නෑ RDA එකට ඉඩමෙන් ගියොත් සල්ලි හම්බවෙනවා.

    2. ඔව් අනිවාර්යයෙන්ම අවසර ගන්න.
    අත්‍යවශ්‍යයි කියල එකක් නෑ නමුත් පසුවට කරදරයි.

    3. නෑ නෑ ලයිට් වතුර වලට එහෙම ඉඩමෙන් දෙන්න අවශ්‍ය නෑ.

    එල එල :love::love:
     

    thanujaka

    Well-known member
  • අන්න ඒක නම් වැරදී මචන්
    ඔප්පු තුනක් තියා 100ක් තිබ්බත් ඒ සේරම එකට ලියන්න පුළුවන්
    ඔප්පු අංක ටික දාලා විස්තර කරලා තනි ඔප්පුවකින් පවරන්න පුළුවන් ඊළඟ එකාට :rolleyes:


    නෑ එහෙම බෑ එකක් කලාවාරෝධයෙන් හම්බවෙච්ච ඉඩමක්.
    නැත්තං ප්‍රශ්නයක් නෑ.
     

    thanujaka

    Well-known member
  • Arjun Mahendran wa gennaganna beri weida ? :rofl::P


    හරියට ලොකේශන් එක දන්නවනං පුළුවන්.
    උන් ඉන්න තැනක් නැති එකයි ගැටලුව.
    නමුත් ඒකත් මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි උනන්දුවක් නැති කමයි ගැටලුව.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX

    අනිත් එක උඹ මට අභියෝග කරනවනං උඹ මේ ලෝකේ කොහේ හිටියත් මම තව පැය 48ක් ඇතුලත උඹට කුඩු වලට ඇරෙස්ට් කරවල පෙන්නන්නද?
    ඔට්ටුද?
    එහෙම පෞද්ගලික තරහවල් පිරිමහන්න තමන්ගේ රස්සාව පාවිච්චි කරන එක නම් වැරදියි නේද?
    මම නම් හිතුවේ නැහැ උඹ එහෙම එකෙක්ය කියලා :(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    හරියට ලොකේශන් එක දන්නවනං පුළුවන්.
    උන් ඉන්න තැනක් නැති එකයි ගැටලුව.
    නමුත් ඒකත් මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි උනන්දුවක් නැති කමයි ගැටලුව.

    Lankawe neethiya tamai ithin..:(
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මටත් 54 ගැහුවා එක පාරක් කෑලි 8ක් අහු වෙලා
    කෑලි 15ක් විතර ගහන්න ලැබුනා සික් කැඩෙන්න
    අච්චුව අදින එක ඉවසන්න පුළුවන්... වාර්ථාව එන කල් තමා ඉවසන්න බැරි
    මාස 8ක් ගියා වාර්ථාව එන්න

    ඔන්න ලංකාවෙ රස පරීක්ෂකගෙ තත්වේ
    :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑ මචං ජනමත විචාරණයකට යන්න ඕන දේවල් සහ අවශ්‍ය නැති දේවල් කියල කොටස් දෙකක් තියෙනවා.
    සාමාන්‍ය දේවල් නිකං කරන්න පුළුවන් ඔය කරන්නේ


    mage parshne thiyenne nagananda kodituwakku kiyala jandipathi waraneta ilana pudgalaya kiyanawa eya wiwasthawak idiripath karanawa eya jadaipathi hatiyata path unoth ara idiripath karapu wiwasthawa samatha wenawa kiyala meka thanikarama ape thiyana ekata 100% wenas ekak podi waganthi tikak arunama.


    mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.


    me kiyana eka harida natham mata waradilada?.


    bohoma isthuthi mewa kiyala denawata.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    Lankawe neethiya tamai ithin..:(

    ලංකාවට ගේන්න ඕන ඉන්ටපෝල් එක හරහා නේද? ඉන්ටපෝල් එකෙන් මිනිහෙක් ගේන එක ලේසි නෑ.ඒකට යන වියදම ඩොලර් මිලියනයක බිලක් ආවත් ආන්ඩුව ගෙවන්න ඕන.ඒ වගේ ලොකු වියදමක් යන වැඩක්.වැඩකට නැති හාල්පාරුවො එහෙම ගේන්නේ නෑ.
    අර්ජුන මහේන්ද්‍රන්.සිංගප්පුරුවේ අර්ජුන මහෙන්ද්‍රන් එවන්නේ නෑ.පොරට එහේ ලොකු පවර් එකක තියෙනවා.සිරා ගේන්න දැගලුවාට රනිල් ඒක බ්ලොක් කරනවා.රනිල් සහ සිරා දෙන්නම එකතු උනත් ඌව නම් එවන එකක් නෑ.මිනිහත් කනේක්ෂන් තියෙනවා
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    එහෙම පෞද්ගලික තරහවල් පිරිමහන්න තමන්ගේ රස්සාව පාවිච්චි කරන එක නම් වැරදියි නේද?
    මම නම් හිතුවේ නැහැ උඹ එහෙම එකෙක්ය කියලා :(

    :yes::yes:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ගණිකාවකට (ලිංගික ශ්‍රමිකයෙකුට) සල්ලිගෙව්වොත් ගෙවපු එකාව හිරේ දාන්නේ නැද්ද?

    Is Solicitation illegal in Sri Lanka?

    :lol:
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    දිසා අධිකරණය

    (රුවන්පුර, අග්ගොන, අංගොඩ) මේ address අයිති දිසා අධිකරණය මොකක්ද?
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    (රුවන්පුර, අග්ගොන, අංගොඩ) මේ address අයිති දිසා අධිකරණය මොකක්ද?

    නඩුකාර උන්නාන්සේ දැන් ගොරවා ගොරවා නිදි ඇති බන්.ඩුබායි යක්කු ගස් නගින වෙලාව දැන්.හෙට උදේම අහපන්.