okage boru ban.ova katha karala vadak tiyenavada? dinanne naha.dinana eka hitannavath baha. anith eka parliamnet ekata vitarai constitution eka change karanna puluvan.president no power at all.thava ekak alauthen path vena president balayak tiyena ekek nevei.karanna puluvan kisima deyak naha.mage parshne thiyenne nagananda kodituwakku kiyala jandipathi waraneta ilana pudgalaya kiyanawa eya wiwasthawak idiripath karanawa eya jadaipathi hatiyata path unoth ara idiripath karapu wiwasthawa samatha wenawa kiyala meka thanikarama ape thiyana ekata 100% wenas ekak podi waganthi tikak arunama.
mage danuma hatiyata aniwarayen mulinma parliament ekata dala ita passe janamathe wimasanna one ekata kalin wimasuwa kiyala samatha wenne na.
me kiyana eka harida natham mata waradilada?.
bohoma isthuthi mewa kiyala denawata.

මටත් 54 ගැහුවා එක පාරක් කෑලි 8ක් අහු වෙලා
කෑලි 15ක් විතර ගහන්න ලැබුනා සික් කැඩෙන්න
අච්චුව අදින එක ඉවසන්න පුළුවන්... වාර්ථාව එන කල් තමා ඉවසන්න බැරි
මාස 8ක් ගියා වාර්ථාව එන්න
ඔන්න ලංකාවෙ රස පරීක්ෂකගෙ තත්වේ

okage boru ban.ova katha karala vadak tiyenavada? dinanne naha.dinana eka hitannavath baha. anith eka parliamnet ekata vitarai constitution eka change karanna puluvan.president no power at all.thava ekak alauthen path vena president balayak tiyena ekek nevei.karanna puluvan kisima deyak naha.![]()

පව් නොදී මේ ත්‍රෙඩ් එකෙන් පලයන් බං. තනූජක එන්නෙ අවුරුද්දකටම එකපාරක් වගේ. උබ මෙතන ඇවිල්ලා රෙන එකෙන් ඒ මනුස්සයටත් එපා වෙනවා මේ වැඩේ. ආතල් ගන්න ඕනනම් වෙන ත්‍රෙඩ් එකක ආතල් ගනින්. මේක කැත කරන්න එපා.
වැදගත් ත්‍රෙඩ් මේ විදිහට විනාස කරන්න එපා. ප්ලීස්

ඇත්තටම මේ කෙනාට ඔනි වෙලා තියෙන දෙමයි ඔයාලා දෙන්නෙ...මෙයා දාන පොස්ට් වලට රිප්ලයි දාන එක.....
මේයා මොන පොස්ට් එක දැම්මත් කාට දැම්මත් එක ඉග්නොර් කරලා හිටියානම් එයාටම මොහොතක ඇති වෙනවා.............එ දෙ කරන්න..එයාට ඔනිම පොස්ට් එකක් කොට් කරගෙන රිප්ලයි දාපුවාවෙ.....එත් එවා ගනන් නොගෙන ඉන්න.....![]()

(රුවන්පුර, අග්ගොන, අංගොඩ) මේ address අයිති දිසා අධිකරණය මොකක්ද?
ඇත්තටම මේ කෙනාට ඔනි වෙලා තියෙන දෙමයි ඔයාලා දෙන්නෙ...මෙයා දාන පොස්ට් වලට රිප්ලයි දාන එක.....
මේයා මොන පොස්ට් එක දැම්මත් කාට දැම්මත් එක ඉග්නොර් කරලා හිටියානම් එයාටම මොහොතක ඇති වෙනවා.............එ දෙ කරන්න..එයාට ඔනිම පොස්ට් එකක් කොට් කරගෙන රිප්ලයි දාපුවාවෙ.....එත් එවා ගනන් නොගෙන ඉන්න.....![]()

මේ ත්‍රෙඩ් එකෙත් වලියක්. අපි මේ පෙරුම්පුරනවා තනුජක ඔන්ලයින් ඇවිත් ත්‍රෙඩ් එකක් දානකන්. හැමදේම හැමකෙනාටම වැදගත් නෑ, මේ ත්‍රෙඩ් එක වැදගත් නැති අය ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව යන එක මේකේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්. මොකක් හරි ගොන් පාට් එකක් දාල තනුජක ගියොත් ඒක අපි කිරියෙන් ගියා වගේ නෙමෙයි. GT ලොක්ක පොඩ්ඩක් කල්පනා කරලා මේ අනවශ්‍ය ලෙඩ්ඩු ටික ගැන තීරණයක් ගත්තොත් හොඳයි![]()
That is why I don't help anyone here now.![]()

උසාවි නියෝගයක් නැතුව පොලිසියට පුළුවන් ද අපේ පෞද්ගලික (phone ,laptops) චෙක් කරන්න
උසාවි නියෝගයක් නැතුව පොලිසියට පුළුවන් ද අපේ පෞද්ගලික (phone ,laptops) චෙක් කරන්න
උසාවි නියෝගයක් නැතුව පොලිසියට පුළුවන් ද අපේ පෞද්ගලික (phone ,laptops) චෙක් කරන්න