අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • මහෙස්ත්‍රාත් තුමා;
    1.ජොබ් එකකදි අපි ඉන්ටවිව් ඇවිත් කරන ජොබ් එකෙන් වෙන තැනකට වෙන පොසිශන් එකකට දාන්න පුලුවන්ද අපේ කැමත්ත නැතුව?
    2.එහෙම දාල අපේ පර්ෆොමන්ස් නෑ කියල ලෙටර් එකක් දිල ජොබ් එකෙන් අයින් වෙන්න හිතෙන විදියට කරන්න එපා කරවන්න මානසිකව වට්ටන්න පුලුවන්ද?
    3.අයින් නොකර ජොබ් එක එපා කරවන්න හදන සීන් වලට නීතිමය පැත්ත මොකක්ද?

    1. ජොබ් එකකට යනකොට දෙන සර්විස් ඇග්‍රීමන්ට් එක උඹලා එකෙක් වත් කියවන්නේ නෑනේ ඔහේ අත්සන් කරනවා. උඹ දන්නේ නැති උනාට උඹ දැනටමත් එහෙම කන්ඩිශන් එකකට ඇග්‍රී වෙලා අත්සන් කරලා ඇති
    නෝර්මල් සර්විස් ඇග්‍රීමන්ට් හැම එකකම ඔය ක්ලෝස් එක තියෙනවා.
    උඹ නොදන්නවා උනාට උඹ ජොබ් එකට එනකොට ඒකට එකග වෙනවා.

    2&3.
    උඹව සේවයෙන් අනිසි ලෙස නෙරපුවොත් මචං උඹට ඒ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.
    එහෙම නැතුව රැකියාව එපා කරවනවා වගේ දේවල් වලට නෛතික ක්‍රියාමාර්ග ගන්න බෑ.
     
    thanujaka

    Well-known member
  • එතකොට උඩ ප්‍රශ්නෙට අදාලවම
    දැන් ජනාධිගෙ බලතල අඩු කරන්නෙ
    කෙනෙක්ට පුළුවන්ද ඔය විදිහටම 19
    අවලංගු කරන්න
    එහෙම constitution හරි act හරි ජනාධිපතිවරණක්
    හරහා සම්මත කරගන්න කොහොමද ඉදිරිපත් කරන්නේ
    ප්‍රතිපත්තිය ප්‍රකාශයක් විඳියට ද නැත්නම් වාචිකවද

    වාචිකව බෑ.
    නියම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ඉදිරිපත් කරන්න ඕනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම උනාම අයියේ ප්‍රාදේශීය සභා චන්දයක් උනත් පාවිච්චි කරලා දිනන පක්ෂෙට පුළුවන් නෙ ඕනේ දෙයක් කරන්න. අපි දින්නොත් ජනාධිපති අගමැති ආණ්ඩුව ඔක්කොම අපිට ගන්නව කැමති නං දෙන්න කියල විපක්ෂේ ඉන්න පක්ෂෙකට පුළුවන් එක රැයින් රටේම බලේ අල්ලන්න.

    දැන් මහින්දට තුන්පාරක් ඉලන්න බැරිවුනාට ඉල්ලන එකාට පුළුවන් කියන්න මම දින්නොත් මහින්ද ජනාධිපති කරනව, ව්‍යවස්ථාවේ තුන්පාරක් ඉල්ලන්න බෑ කියන එක අහෝසියි කැමති නං මට දෙන්න කියල. දින්න ගමන් මහින්ද ජනාධිපති.

    ඊළඟට දරුණු කේස් එකක්, උතුරු නැගෙනහිර පළාත් වල චන්දෙකදී උන්ට පුඋවන් කියන්න වෙනම රටකට කැමති නං අපිට දෙන්න කියල. උන් ඒ පළාත් දෙක දිනුවොත් ඒකට වලංගු භාවයක් එනවනේ හරියට වෙන් වෙන්න තියපු ජනමත විචාරණයක් වගේ.

    හෙන අච්චාරුවක් වෙයි නෙ රටම.

    අර කියල තියෙන්නෙ ජනාධිපති වරණෙකදි එහෙම කරන්න පුලුවන් කියල නේද ? ප්‍රාදේශිය සභා ඡන්ද වල නෙමේනෙ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර කියල තියෙන්නෙ ජනාධිපති වරණෙකදි එහෙම කරන්න පුලුවන් කියල නේද ? ප්‍රාදේශිය සභා ඡන්ද වල නෙමේනෙ ?
    මොකක් උනත් ඉතින් 50% ක් චන්ද ගන්නවා කියන්නේ ජනතාවගෙන් බහුතරය ඒකට කැමතියි කියල ගන්න පුළුවන් නේද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක් උනත් ඉතින් 50% ක් චන්ද ගන්නවා කියන්නේ ජනතාවගෙන් බහුතරය ඒකට කැමතියි කියල ගන්න පුළුවන් නේද.

    ප්‍රාදේශීය සභා ඡන්දෙයක් තියන්නෙ ඒ ප්‍රදේශෙට ගැලපෙන පාලකයො තීරණය කරන්නනෙ. ව්‍යවස්ථාව අදාල වෙන්නැතුව ඇති. thanujaka පැහැදිලි කරයි
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    වාචිකව බෑ.
    නියම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස ඉදිරිපත් කරන්න ඕනේ.

    එහෙම කරන්න බෑ බන්.මම මේකනම් පිලිගන්නෙම නෑ.ජනාධිපතිට එහෙමනම් පාර්ලිමන්ට් එකත් අහෝසි කරලා නියම රජාන්ඩුවක් උනත් ගේන්න පුලුවන්.ආය මැතිවරන සේරම අහෝසි කරලා රජ කෙනෙක් වෙන්නත් පුලුවන් ජනාධිපතිවරනයක රජාන්ඩු ව්‍යවස්තාවක් ගෙනාවොත්
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    පොලිසිය නිවසක් සර්ච් කරන්න වොරන්ට් එකක් තියෙන්න ඕන.නමුත් මේක ෆෝන් එකට අදාලම නෑ.ඔයාගෙන් අවසරයක් නැතිව විතරක් නෙවෙයි ඔයාට හොරෙන් උනත් ඔයාගේ ෆෝන් එකේ දත්ත ගන්න පුලුවන්.ඒ කියන්නේ ඔයා ෆෝන් එක වෙන කොතන හරි තියල කතා කරනවා වෙන කෙනෙක් එක්ක.පොලිසියට සැකයක් ආවොත් ඔයාට කියන්නේ නැතිව ඒ ෆොන් එකේ ඩේටා ගන්න පුලුවන්.ලැප්ටොප් එකටත් එහෙමයි.ෆෝන් එකට වොරන්ට් ඕනි නෑ.

    බැක්බෙරි සයිලන්ට් සර්කල්, ඇපල්, Turing , Solarin වගේ ඵෝන් තියනවා; එෆ්. බී .අයි එකත් ප්‍රයිවෙට් හැකර්ලා හයර්කරල තමයි details ගන්නේ. *උක නොදී ගෙම්බා වගේ හිටපං දන්නේ නැත්තං.:P

    Source:-https://en.m.wikipedia.org/wiki/FBI%E2%80%93Apple_encryption_dispute
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    රස පරීක්ෂක වාර්ථාවක් කොහේ හරි පෞද්ගලික තැනකින් ගන්න පුලුවන්ද?
    උසාවිය පිළිගන්න එහෙම ප්‍රයිවට් ඒවා තියද?

    වාර්ථාවක් ඉක්මනට ගන්න නීතිමය ක්‍රමයක් තියද? :)
     
    thanujaka

    Well-known member
  • ඔහොම උනාම අයියේ ප්‍රාදේශීය සභා චන්දයක් උනත් පාවිච්චි කරලා දිනන පක්ෂෙට පුළුවන් නෙ ඕනේ දෙයක් කරන්න. අපි දින්නොත් ජනාධිපති අගමැති ආණ්ඩුව ඔක්කොම අපිට ගන්නව කැමති නං දෙන්න කියල විපක්ෂේ ඉන්න පක්ෂෙකට පුළුවන් එක රැයින් රටේම බලේ අල්ලන්න.

    දැන් මහින්දට තුන්පාරක් ඉලන්න බැරිවුනාට ඉල්ලන එකාට පුළුවන් කියන්න මම දින්නොත් මහින්ද ජනාධිපති කරනව, ව්‍යවස්ථාවේ තුන්පාරක් ඉල්ලන්න බෑ කියන එක අහෝසියි කැමති නං මට දෙන්න කියල. දින්න ගමන් මහින්ද ජනාධිපති.

    ඊළඟට දරුණු කේස් එකක්, උතුරු නැගෙනහිර පළාත් වල චන්දෙකදී උන්ට පුඋවන් කියන්න වෙනම රටකට කැමති නං අපිට දෙන්න කියල. උන් ඒ පළාත් දෙක දිනුවොත් ඒකට වලංගු භාවයක් එනවනේ හරියට වෙන් වෙන්න තියපු ජනමත විචාරණයක් වගේ.

    හෙන අච්චාරුවක් වෙයි නෙ රටම.

    නෑ කටුස් ඒක වෙන්නේ මෙහෙමයි.
    ප්‍රාදේශීය සභා පලාත් සභා වගේ චන්ද වලින් පූර්ණ ජනමතය ප්‍රකාශනය වෙන්නේ නෑනේ.
    එක්තරා කොටසක් විතරයි.
    ඒ ඇරත් පාර්ලිමේන්තු මැතිවරණයකින් වත් ඒවා කරන්න බෑ.
    මොකද ඒව කෑලි කෑලි තියෙන ඒවනේ.
    ජනාධිපතිවරණයක් එහෙම නෑ මුළු රටම එකම චන්ද කොට්ඨාශයක්.
    එතකොට ඕනම දෙයක් කෙලින්ම සෘජු ව්‍යාවස්ථාදායක බලයට වැටෙනවා ජනතාවගේ.

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    බැක්බෙරි සයිලන්ට් සර්කල්, ඇපල්, Turing , Solarin වගේ ඵෝන් තියනවා; එෆ්. බී .අයි එකත් ප්‍රයිවෙට් හැකර්ලා හයර්කරල තමයි details ගන්නේ. *උක නොදී ගෙම්බා වගේ හිටපං දන්නේ නැත්තං.:P

    Source:-https://en.m.wikipedia.org/wiki/FBI%E2%80%93Apple_encryption_dispute

    Last edited:

    ලංකාවේ මොකක් හරි ගෝටගේ හරි කාගේ හරි එකෙක්ගේ එකක් රෙකෝඩ් කරලා එතන හිටපු මීඩියා කාරයන්ගේ කැමරා සේරම පොලිසිය අරගෙන ඒවා ඉරේස් කරලා දුන්න කේස් එකක්
     
    thanujaka

    Well-known member
  • එහෙම කරන්න බෑ බන්.මම මේකනම් පිලිගන්නෙම නෑ.ජනාධිපතිට එහෙමනම් පාර්ලිමන්ට් එකත් අහෝසි කරලා නියම රජාන්ඩුවක් උනත් ගේන්න පුලුවන්.ආය මැතිවරන සේරම අහෝසි කරලා රජ කෙනෙක් වෙන්නත් පුලුවන් ජනාධිපතිවරනයක රජාන්ඩු ව්‍යවස්තාවක් ගෙනාවොත්

    රටක වෙන්නේ ජනතාවට අවශ්‍ය දේ.
    රාජාණ්ඩුවකින් පාර්ලිමේන්තුවට මාරුවෙන්න පුළුවන් නං පාර්ලිමේන්තුවෙන් ආයේ රාජණ්ඩු ක්‍රමයකට මාරුවෙන්න බැරි මොකද?
    ජනතාව අනුමත කරනවනං පුළුවන්.
    ජනතාව කැමතිනං දිනවයි අකමැති නං පරද්දයි.
    ජනතා පරමාධිපත්‍යය කියන්නේ එකයි.
    මිනිස්සු තමන් තමන්ව පාලනය කරන්නේ කවුද?
    මොන ප්‍රතිපත්තියකටද කියන එක තීරණය කරන්නේ.
    හෙට අලුතෙන් පාර්ලිමේන්තුවට පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ව්‍යවස්ථාව අහෝසියි අපි රාජාණ්ඩු ක්‍රමයකට යන්න තීරණය කලා කියල ඒක ජනමතවිචාරණයකින් අනුමත කරගන්න.
    ඒක දින්නොත් රාජාණ්ඩුව වැලිඩ්, ඒක පැරදුනොත් ආයේ පාර්ලිමේන්තුව වැලිඩ්.
    එහෙමයි.
    දෙකේ වෙනසක් නෑ. ඒ සෘජු ව්‍යවස්ථාදායක බලතලම තමයි ජනාධිපතිවරණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ.

    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔහොම උනාම අයියේ ප්‍රාදේශීය සභා චන්දයක් උනත් පාවිච්චි කරලා දිනන පක්ෂෙට පුළුවන් නෙ ඕනේ දෙයක් කරන්න. අපි දින්නොත් ජනාධිපති අගමැති ආණ්ඩුව ඔක්කොම අපිට ගන්නව කැමති නං දෙන්න කියල විපක්ෂේ ඉන්න පක්ෂෙකට පුළුවන් එක රැයින් රටේම බලේ අල්ලන්න.

    දැන් මහින්දට තුන්පාරක් ඉලන්න බැරිවුනාට ඉල්ලන එකාට පුළුවන් කියන්න මම දින්නොත් මහින්ද ජනාධිපති කරනව, ව්‍යවස්ථාවේ තුන්පාරක් ඉල්ලන්න බෑ කියන එක අහෝසියි කැමති නං මට දෙන්න කියල. දින්න ගමන් මහින්ද ජනාධිපති.

    ඊළඟට දරුණු කේස් එකක්, උතුරු නැගෙනහිර පළාත් වල චන්දෙකදී උන්ට පුඋවන් කියන්න වෙනම රටකට කැමති නං අපිට දෙන්න කියල. උන් ඒ පළාත් දෙක දිනුවොත් ඒකට වලංගු භාවයක් එනවනේ හරියට වෙන් වෙන්න තියපු ජනමත විචාරණයක් වගේ.

    හෙන අච්චාරුවක් වෙයි නෙ රටම.

    උබට මම ම කීපාරක් කියල තියෙනවාද.
    ජනාධිපති විතරනෙ රටෙම චන්ද වලින් පත් වෙන්න.
    හැම එකාම ව්‍යවස්ථා ගෙනවට මිනිස්සු එවා ඔක්කොටම චන්දෙ දෙන්න උන් මොලෙ නැති හරක් ද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මිනිස්සු තමන් තමන්ව පාලනය කරන්නේ කවුද?
    මොන ප්‍රතිපත්තියකටද කියන එක තීරණය කරන්නේ.
    හෙට අලුතෙන් පාර්ලිමේන්තුවට පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ව්‍යවස්ථාව අහෝසියි අපි රාජාණ්ඩු ක්‍රමයකට යන්න තීරණය කලා කියල ඒක ජනමතවිචාරණයකින් අනුමත කරගන්න.
    ඒක දින්නොත් රාජාණ්ඩුව වැලිඩ්, ඒක පැරදුනොත් ආයේ පාර්ලිමේන්තුව වැලිඩ්.
    එහෙමයි.
    දෙකේ වෙනසක් නෑ.

    [/COLOR]

    ekata minimum rrq monawada prakashitha prathishthaya , % kiyak onada prakashitha chanda walin.
     
    thanujaka

    Well-known member
  • උබට මම ම කීපාරක් කියල තියෙනවාද.
    ජනාධිපති විතරනෙ රටෙම චන්ද වලින් පත් වෙන්න.
    හැම එකාම ව්‍යවස්ථා ගෙනවට මිනිස්සු එවා ඔක්කොටම චන්දෙ දෙන්න උන් මොලෙ නැති හරක් ද

    යස්.
    මුලු රටම එකම චන්ද කොට්ඨාශයක් බවට පත්වෙන්නේ ජනාධිපතිවරණයකදී සහ ජනමතවිචාරණයකදී පමණයි.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    උබට මම ම කීපාරක් කියල තියෙනවාද.
    ජනාධිපති විතරනෙ රටෙම චන්ද වලින් පත් වෙන්න.
    හැම එකාම ව්‍යවස්ථා ගෙනවට මිනිස්සු එවා ඔක්කොටම චන්දෙ දෙන්න උන් මොලෙ නැති හරක් ද

    බැරි වෙලාවත් මරා යුද්දේ දිනපු ගමන් රාජාන්ඩු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරනය දිනුවොත් අදත් රජ කෙනෙක් නේ ඉන්නේ:angry:
     
    thanujaka

    Well-known member
  • මේ බං මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
    Ebay බඩු ඕඩර් කරාම ලංකාවේ එඩ්‍රස් එකට බඩු නොයා මම දැන් ඉන්න ඩුබායි හොටෙල් එකට බඩු ගෙන්න ගන්න එඩ්‍රස් දෙන්න විදිහක් නැද්ද?
    සෙලර්ත් ඩුබායි මයි.
     
    thanujaka

    Well-known member
  • බැරි වෙලාවත් මරා යුද්දේ දිනපු ගමන් රාජාන්ඩු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරනය දිනුවොත් අදත් රජ කෙනෙක් නේ ඉන්නේ:angry:

    ඔව් ඉතිං ජනතාව කැමති වෙලානේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    50% පැන්නම ඇති

    :angry: lankawata apath nathi wena kale athaka neme. btw ona nam okath invalid wenna ehema 50% kiyana eka madi thawa ona kiyala change karanna or adu karanna puluwanda parliment 2/3 kin hari danata janamatha ekakin 50% bahutharaya aragena hari.