බැරි වෙලාවත් මරා යුද්දේ දිනපු ගමන් රාජාන්ඩු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරනය දිනුවොත් අදත් රජ කෙනෙක් නේ ඉන්නේ![]()
ඔව්. දින්න නම් එහෙම වෙයි.
බැරි වෙලාවත් මරා යුද්දේ දිනපු ගමන් රාජාන්ඩු ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරනය දිනුවොත් අදත් රජ කෙනෙක් නේ ඉන්නේ![]()
lankawata apath nathi wena kale athaka neme. btw ona nam okath invalid wenna ehema 50% kiyana eka madi thawa ona kiyala change karanna or adu karanna puluwanda parliment 2/3 kin hari danata janamatha ekakin 50% bahutharaya aragena hari.
මේ බං මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
Ebay බඩු ඕඩර් කරාම ලංකාවේ එඩ්රස් එකට බඩු නොයා මම දැන් ඉන්න ඩුබායි හොටෙල් එකට බඩු ගෙන්න ගන්න එඩ්රස් දෙන්න විදිහක් නැද්ද?
සෙලර්ත් ඩුබායි මයි.
Order eka danna kalin address change karanna enawa
Mcn mekata reply ekak denna free welawaka...මචං,
තාත්තගෙ ඉඩමක් තියෙනව කුරුඳු හිටවල තියෙන. ඒක අපේ තාත්ත වෙන කෙනෙක්ගෙත් ගත්ත එකක්.
අවුරුදු 10කටත් විතර ඉස්සර Partition කරපු ඉඩමක්ලු. ඒ ඉඩමට අල්ලපු වත්තෙ ඉන්නෙ සහෝදරයො සෙට් එකක්. එයාලගෙ හවුල් ඉඩමක්. කොහොමහරි අපේ මායිමෙන් එයාලගෙ ගෙවල් වලට යන්න පාරකුත් හදාගෙන තියෙනව(ඒ පාරත් අපේ ඉඩමට අයිති එකක්). ඒ පවුලෙ අය ඔක්කොම වගේ කටවල් හරි නෑ. කුණුහර්ප කියාගෙන තමයි එන්නෙ. කටේ බලෙන් හැමදේම අයිති කරගන්න හදන්නෙ. මීට අවුරුදු 4කට උඩදි වගේ කෑ ගහල, සද්දෙ දාල අර පාර අයිති කරගත්ත. අපිටත් ඇත්තටම ඒ පාරෙන් වැඩක් නැති නිසා උන් එක්ක රණ්ඩු වලට යන්නත් බැරි නිසා කටවහගෙන හිටිය.
දැන් ඔය සිද්ධි ඔක්කොම ඉවර වෙලා අවු4කට විතර පස්සෙ ඊයෙ, අපේ තාත්ත ඉඩමෙ වැඩ වගයක් කර කර ඉද්දි අරින් මනුස්සයෙක් ඇවිල්ල හොඳටම බැනල. මාත් ගියා බලන්න අම්ම එක්ක. මාර කැත විදියට බනින්නෙ බං. ආයිත් මායිම තියෙන්නෙ වැරදි විදියටලු ඌ බොරු මායිමක් ආයිත් පෙන්නනවා. අපි කළින් පාර කටවහගෙන හිටපු නිසා ආයිත් පාරක් සද්දෙ දාල තව අල්ලගන්න හදන්නෙ.
ඇත්තටම ඔය ඉඩම් සිද්ධි ගැන මට කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ. ඒත් මට මාර වේදනාවක් තියෙන්නෙ අම්මටයි තාත්තටයි අර වගේ කතා කරපු එක ගැන. ඒ නිසාම මම මේකට පියවරක් ගන්න හිතුව.
මට ඇඩ්වයිස් එකක් දෙන්න මචං, මොකක්ද මේකට කරන්න පුලුවන් හොඳම ලේසිම විදිය?
මම හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ. මම මාතර ඉන්නෙ මචං.
භුක්තිය භාරදීමේ නඩු කියල දෙයක් තියෙනව නේද? එයින් එකකට යන්න පුලුවන් වෙයිද?(මට කිසිම දැනුමක් නෑ මේ ගෑන), එහෙම නැත්නම් තාත්තගෙන් ඉඩම මට අරගෙන මට ඉල්ලීමක් කරන්න පුලුවන්ද මේක ක්ලියර් කරල දෙන්න කියල? එහෙම නැත්නම් L නඩුවක් යන්න වේවිද?
අපේ ඉඩමෙ ඔප්පු හැමදේම අපි ළඟ තියෙනව පැහැදිලිවම. ඒකට අනුව වැරැද්ද සම්පූර්ණයෙන්ම තියෙන්නෙ ඒ අයගෙ අතේ.
තෑන්ක්ස් මචං!
Mcn mekata reply ekak denna free welawaka...
පුළුවන් දේ බැරි දේ මොකද්ද කියන දේ පවා ප්‍රශ්න කරන්න වෙනව නේද ජනතා කැමැත්තට ඕනේ දෙයක් යටයි කියල ගත්තම. ඕනෙනං විශේෂ වගන්තියක්ම දානව මේ මැතිවරණය ජනමතවිචාරණයක් සේ සලකල චන්දෙ දෙන්න අපේ පක්ෂේ ලාංචනෙට දුන්නා කියන්නේ මේක ප්‍රාදේශීය සභා මැතිවරණයක් වීම බාධාවක් වෙන්නේ නෑ අසවල් ලකුණ යටතේ තරග වදින හැමෝම නියෝජනය කරන්නේ අහවල් මතය කියල.නෑ කටුස් ඒක වෙන්නේ මෙහෙමයි.
ප්‍රාදේශීය සභා පලාත් සභා වගේ චන්ද වලින් පූර්ණ ජනමතය ප්රකාශනය වෙන්නේ නෑනේ.
එක්තරා කොටසක් විතරයි.
ඒ ඇරත් පාර්ලිමේන්තු මැතිවරණයකින් වත් ඒවා කරන්න බෑ.
මොකද ඒව කෑලි කෑලි තියෙන ඒවනේ.
ජනාධිපතිවරණයක් එහෙම නෑ මුළු රටම එකම චන්ද කොට්ඨාශයක්.
එතකොට ඕනම දෙයක් කෙලින්ම සෘජු ව්‍යාවස්ථාදායක බලයට වැටෙනවා ජනතාවගේ.
අර මහින්ද ගැන මම කිව උදාහරනේ වගේ. කාර්ඩ් එක ලංකාවේ එකක් උනාට අවුලක් නැද්ද උන්ට ඒක බඩු එවනවද?
මොලේ නැති හරක් නේන්නං ලංකාවේ ඉන්නේ දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ චන්දෙ දුන්න හැටි බලපන්කො මොලේ පාවිච්චි කරලද දීල තියෙන්නේ කියල. පබාල අනර්කලිල චන්ද දිනපු රටක් මේකඋබට මම ම කීපාරක් කියල තියෙනවාද.
ජනාධිපති විතරනෙ රටෙම චන්ද වලින් පත් වෙන්න.
හැම එකාම ව්‍යවස්ථා ගෙනවට මිනිස්සු එවා ඔක්කොටම චන්දෙ දෙන්න උන් මොලෙ නැති හරක් ද
ඔහ්හ් සෝ සොරි, උඹේ ප්‍රශෙනෙ මිස් වෙලා.
උඹලගේ ඉඩමට ප්ලෑන් එකක් තියෙනවද?
තියනවනං ඒක අනුමත කරලද තියෙන්නේ?
බිම් සවි ඔප්පු තියෙනවද?
මොලේ නැති හරක් නේන්නං ලංකාවේ ඉන්නේ දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ චන්දෙ දුන්න හැටි බලපන්කො මොලේ පාවිච්චි කරලද දීල තියෙන්නේ කියල. පබාල අනර්කලිල චන්ද දිනපු රටක් මේක

Thanks...dawas dekak balan hitiya mekata uththera denekal![]()

මේ බං මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
Ebay බඩු ඕඩර් කරාම ලංකාවේ එඩ්රස් එකට බඩු නොයා මම දැන් ඉන්න ඩුබායි හොටෙල් එකට බඩු ගෙන්න ගන්න එඩ්රස් දෙන්න විදිහක් නැද්ද?
සෙලර්ත් ඩුබායි මයි.
පුළුවන් දේ බැරි දේ මොකද්ද කියන දේ පවා ප්‍රශ්න කරන්න වෙනව නේද ජනතා කැමැත්තට ඕනේ දෙයක් යටයි කියල ගත්තම. ඕනෙනං විශේෂ වගන්තියක්ම දානව මේ මැතිවරණය ජනමතවිචාරණයක් සේ සලකල චන්දෙ දෙන්න අපේ පක්ෂේ ලාංචනෙට දුන්නා කියන්නේ මේක ප්‍රාදේශීය සභා මැතිවරණයක් වීම බාධාවක් වෙන්නේ නෑ අසවල් ලකුණ යටතේ තරග වදින හැමෝම නියෝජනය කරන්නේ අහවල් මතය කියල.
අනික් චන්ද වලින් බෑ කියල ගත්තත් ජනාධිපතිවරණ හැම එකකදීම කට්ටිය ව්‍යවස්ථා උස්සන් එයිද දන්නේ නෑ මේක පුරුද්දට ගිහින්අර මහින්ද ගැන මම කිව උදාහරනේ වගේ.
Sinnakkara oppuwaklu thiyenne mcn. Plan eka anumatha karapu ekak. Okkoma OK mcn. Eyala idame mayima wenas karala issarama. Dapu gal wagayak galawala.
හම්මට මට ඒක ගානක් ගියේ නෑ තමා එක එක කොට්ටාස වෙන වෙන පක්ෂ දින්නම රටේම චන්ද වලින් 50% පැන්නුවත් අර පැරදුන කොට්ටාස වලින් අනුමැතිය හම්බෙලා නෑ නෙඑහෙම සලකන්න බෑනේ බං මූලිකව රටම එක චන්ද කොට්ඨාශයක් නෙමෙයි නේ.
මෙහෙම කියන්නංකෝ උඹට.
දැන් එක එක පලාත් එක එක පක්ශ දිනනවනේ,
උදාහරණෙකට ඔන්න UNP එක ඔහොම ප්‍රතිපත්තියක් ගේනවා.නමුත් උතුර දිනන්නේ TNA, අම්පාර දිනන්නේ බදුර්දීන්, හම්බන්තොට දිනන්නේ සංධානේ, එතකොට ඒ දිස්ත්‍රික්ක වල UNP ප්‍රතිපත්තිය පැරදිලානේ.
ඒ මිනිස්සු අකමැති වෙන ප්රතිපත්තියකට.
මොකද ඒවල චන්ද රටේම එකට ගනින්නේ නෑනේ.
රටම එක චන්ද කොට්ඨාශයක් වෙන්න ඕනේ කියන්නේ ඒකයි.
එතකොට මුළු රටම එක චන්දයක්, එකම චන්ද කොට්ඨාශයක්.
ඒ මිනිස්සුන්ට බලහත්කාරෙන් අනුන්ගේ ප්‍රතිපත්තියක් පැටෙව්වා වෙනවා එතකොට හම්මට මට ඒක ගානක් ගියේ නෑ තමා එක එක කොට්ටාස වෙන වෙන පක්ෂ දින්නම රටේම චන්ද වලින් 50% පැන්නුවත් අර පැරදුන කොට්ටාස වලින් අනුමැතිය හම්බෙලා නෑ නෙඒ මිනිස්සුන්ට බලහත්කාරෙන් අනුන්ගේ ප්‍රතිපත්තියක් පැටෙව්වා වෙනවා එතකොට
කාර්ඩ් එක ලංකාවේ එකක් උනාට අවුලක් නැද්ද උන්ට ඒක බඩු එවනවද?


මොලේ නැති හරක් නේන්නං ලංකාවේ ඉන්නේ දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ චන්දෙ දුන්න හැටි බලපන්කො මොලේ පාවිච්චි කරලද දීල තියෙන්නේ කියල. පබාල අනර්කලිල චන්ද දිනපු රටක් මේක
