අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    referendum ekak kiyanne eke tamai..Brexit eke balapan...umba kiyanne 100% ganne naththan ehema keranda ba kiyelada?
    රටටම බලපාන තීන්ගදුවක් ගද්දි රටම එකම කොට්ටාශයක් විදිහට සලකන චන්දයක් වෙන්න ඕනේ නේද එහෙම එකකින් මේක පුළුවන් ඒ කියන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යස්.
    මුලු රටම එකම චන්ද කොට්ඨාශයක් බවට පත්වෙන්නේ ජනාධිපතිවරණයකදී සහ ජනමතවිචාරණයකදී පමණයි.

    දැක්කනේ බ්‍රෙක්සිට්...... ජනමත විචාරණයෙන් දින්නා කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් EU වලින් යන්නම වෙනවා:baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • මමත් කලින් ඇහුවා. :yes:

    පුළුවන් 2nd address එකක් දාලා ගෙන්නගන්න පුළුවන්. කාඩ් එක ලංකාවේ එකක් උනාට ප්‍රශ්නයක් නෑ. සෙලර්ටත් මැසේජ් එකක් දාලා කියන්න. ඔයා ඉන්නේ ඔහේ කියල . සමහර උන් බඩු සෙට් එකක් එකතු වෙනකන් ඉඳලයි post එකට දාන්නේ.
    එල බං තෑන්ක්ස් ඕඩර් එක දැම්මා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මමත් කලින් ඇහුවා. :yes:

    පුළුවන් 2nd address එකක් දාලා ගෙන්නගන්න පුළුවන්. කාඩ් එක ලංකාවේ එකක් උනාට ප්‍රශ්නයක් නෑ. සෙලර්ටත් මැසේජ් එකක් දාලා කියන්න. ඔයා ඉන්නේ ඔහේ කියල . සමහර උන් බඩු සෙට් එකක් එකතු වෙනකන් ඉඳලයි post එකට දාන්නේ.

    ow aniwasg ekak dala inna kalin.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.‍ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.:lol:
    මනුස්සය 50% ක් චන්ද ගත්තා කියන්නේ රටෙන් බාගයක් උන්ද එක්ක ඉන්නවා කියන එකනේ :yes: ඒ නැතත් ව්‍යවස්ථාව අමතක කරපංකෝ මනුස්සය ජනාධිපති නෙ චන්දෙ දින්නම. ඒ ගැම්මටම පාර්ලිමේන්තුවත් විසුරවල ඒකෙත් බාගයක් ගත්තම මොකෙක්වත් එන්නේ නෑ විරුද්ද වෙන්න.

    මනුස්සය දිනන්න්නේ නැති එක ඉතින් වෙනම කතාවක් :P අපි මේ දින්නොත් වෙන දේ ගැන නෙ කතාවෙන්නේ
     
    thanujaka

    Well-known member
  • හම්මට මට ඒක ගානක් ගියේ නෑ තමා එක එක කොට්ටාස වෙන වෙන පක්ෂ දින්නම රටේම චන්ද වලින් 50% පැන්නුවත් අර පැරදුන කොට්ටාස වලින් අනුමැතිය හම්බෙලා නෑ නෙ :yes: ඒ මිනිස්සුන්ට බලහත්කාරෙන් අනුන්ගේ ප්‍රතිපත්තියක් පැටෙව්වා වෙනවා එතකොට

    අන්න ඒකයි රටම එක චන්ද කොට්ඨාශයක් වෙන්න ඕනේ කියන්නේ.
    තවත් හේතු තියෙනවා සරලව ඕක තමයි මූලිකම හේතුව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    රටටම බලපාන තීන්ගදුවක් ගද්දි රටම එකම කොට්ටාශයක් විදිහට සලකන චන්දයක් වෙන්න ඕනේ නේද එහෙම එකකින් මේක පුළුවන් ඒ කියන්නේ

    presidential election eke referendum ekak hetiyata salekenewa wage wedak...eka galen kurullo dennek wage tamai..wiyadamath adui :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    අන්න ඒකයි රටම එක චන්ද කොට්ඨාශයක් වෙන්න ඕනේ කියන්නේ.
    තවත් හේතු තියෙනවා සරලව ඕක තමයි මූලිකම හේතුව.

    presidential election ekak referendum ekak hetiyata salekanna beri neethi tiyenne puluwanda rateka?
     
    thanujaka

    Well-known member
  • Oka gana mage experience eka nam mehemai

    A කියන රටේදී, ඒ රටේ paypal account එකක් පාවිච්චි කරලා භාණ්ඩමිලදී ගත්තාට
    B කියන රටේදී ඒ paypal account එක පාවිච්චි කරන්න බැහැ.සාමාන්‍යයෙන් paypal address එකට තමා බඩු ටික එවන්නේ. seller ට හැබැයි කියන්න පුළුවන් වෙන address එකකට එවන්න කියලා.. try කරලා නම් නැහැ එහෙම.. hope this helps :)

    පේපෑල් එකක් මට නෑනේ බං.
    මම කවදාවත් EBAY බඩු ඕඩර් කරලම නෑ.:nerd:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.‍ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.:lol:

    :lol::lol: එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද.
    බහුතර මතයට විරුද්ධ වෙන අයට විරුද්ධව නිතිමය ක්‍රියාත්මක වෙයි.
    ස්වාධීන රටක බහුතර කැමැත්තට වෙන දෙට ජත්‍යන්තරයට අත පොවන්න බැ
     
    • Like
    Reactions: blacktarzan

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    :lol::lol: එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද.
    බහුතර මතයට විරුද්ධ වෙන අයට විරුද්ධව නිතිමය ක්‍රියාත්මක වෙයි.
    ස්වාධීන රටක බහුතර කැමැත්තට වෙන දෙට ජත්‍යන්තරයට අත පොවන්න බැ

    බහුතරය තුල ඉන්නේ වැඩියෙන්ම මෝඩයන්.නමුත් මම කියපු අය අතර ඉන්නේ මෝඩයන් නෙවෙයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    :lol::lol: එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද.
    බහුතර මතයට විරුද්ධ වෙන අයට විරුද්ධව නිතිමය ක්‍රියාත්මක වෙයි.
    ස්වාධීන රටක බහුතර කැමැත්තට වෙන දෙට ජත්‍යන්තරයට අත පොවන්න බැ

    okawa awussaganna epa :P
     
    thanujaka

    Well-known member

  • NOTA VOTE - None of the above

    The main objective of the ‘NOTA’ option is to enable electors who do not wish to vote for any of the candidates to exercise their right to reject without violation of the secrecy of their decision. The voter must be eligible to register a vote of rejection if they feel that the contesting candidates do not deserve to be voted for. The Right to vote granted to all citizens must allow the vote of disapproval.

    If we ignore the possible bad result of above vote option, Is the Election commission capable to add that to the ballet paper?:rolleyes:

    No, it cannot be applied here in sri lanka.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ බහුතර ජනමතයයි අවශ්‍ය.
    50% පැනල තව එක චන්දයක් ලැබුනනම් ඇති.

    ehema wayawastha sanshodanayak dala eka ekka chande illapu kena dinuwama .e adala sanshodanaya ibema balathmaka welada thinne nath nam dinapu kena atheda thinne eka balathmaka karanawada kiyana eka.
     
    thanujaka

    Well-known member
  • presidential election ekak referendum ekak hetiyata salekanna beri neethi tiyenne puluwanda rateka?

    පුලුවන් ඇමරිකාවේ උනත් එහෙම කරන්න බෑ.
    උනුත් කඩ කඩනේ චන්දේ තියන්නේ.
    ලංකාවේ විදිහට චන්දේ තිබ්බනං ට්‍රම්ප් පරාදයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නීතියට කෙලිංම සම්බන්ධ නෑ :)
    law degree එකක content එක මොන වගේද ? :baffled:
    මොනවද උගන්නන්නෙ ?
    අනිවාර්යයෙන් logic ඇති, පරණ නඩු එහෙම කොහොමත් උගන්නන්න එපැයි
    ඊට අමතරව ?
    biology, psychology වගේ දේවල් ඉගැන්වෙනවද ?
    ethics (philosophy) එහෙමත් ඉගැන්වෙනවද ?

    PS: එතකොට නීතීඥයෙක්ගෙ ඉඳල විනිසුරු වරයෙක් වෙන්න වැඩිපුර ඉගෙන ගන්න වෙන්නෙ මොනවද ?
     
    Last edited:

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    පුලුවන් ඇමරිකාවේ උනත් එහෙම කරන්න බෑ.
    උනුත් කඩ කඩනේ චන්දේ තියන්නේ.
    ලංකාවේ විදිහට චන්දේ තිබ්බනං ට්‍රම්ප් පරාදයි.

    ලංකාවේ අධිකරනයක තීන්දුවක් ගන්නකොට ඒක ජජ්ගේ තනි මතය අනුව ගන්න පුලුවන්ද? නැත්නම් නීතියට සම්බන්ධ සමහර අයගෙන් අහල ඒ අයගේ උපදෙස් මතද ගන්නේ?