mamath oka kiyanna giye...pabala witherak nemei..mini maruwo, dushithayo saha loka horu parliament arina ratak meka![]()
ehema baha.paradinna balagena votes 50kvath ganna bari ekekta ona magulak kiyagena enna puluvan.

mamath oka kiyanna giye...pabala witherak nemei..mini maruwo, dushithayo saha loka horu parliament arina ratak meka![]()

රටටම බලපාන තීන්ගදුවක් ගද්දි රටම එකම කොට්ටාශයක් විදිහට සලකන චන්දයක් වෙන්න ඕනේ නේද එහෙම එකකින් මේක පුළුවන් ඒ කියන්නේreferendum ekak kiyanne eke tamai..Brexit eke balapan...umba kiyanne 100% ganne naththan ehema keranda ba kiyelada?
යස්.
මුලු රටම එකම චන්ද කොට්ඨාශයක් බවට පත්වෙන්නේ ජනාධිපතිවරණයකදී සහ ජනමතවිචාරණයකදී පමණයි.


Card eka aulak na salli thiyenawa nam. Kohomath $ walata convert wenawa ne
එල බං තෑන්ක්ස් ඕඩර් එක දැම්මා.මමත් කලින් ඇහුවා.
පුළුවන් 2nd address එකක් දාලා ගෙන්නගන්න පුළුවන්. කාඩ් එක ලංකාවේ එකක් උනාට ප්‍රශ්නයක් නෑ. සෙලර්ටත් මැසේජ් එකක් දාලා කියන්න. ඔයා ඉන්නේ ඔහේ කියල . සමහර උන් බඩු සෙට් එකක් එකතු වෙනකන් ඉඳලයි post එකට දාන්නේ.
මමත් කලින් ඇහුවා.
පුළුවන් 2nd address එකක් දාලා ගෙන්නගන්න පුළුවන්. කාඩ් එක ලංකාවේ එකක් උනාට ප්‍රශ්නයක් නෑ. සෙලර්ටත් මැසේජ් එකක් දාලා කියන්න. ඔයා ඉන්නේ ඔහේ කියල . සමහර උන් බඩු සෙට් එකක් එකතු වෙනකන් ඉඳලයි post එකට දාන්නේ.
මනුස්සය 50% ක් චන්ද ගත්තා කියන්නේ රටෙන් බාගයක් උන්ද එක්ක ඉන්නවා කියන එකනේඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.![]()
ඒ නැතත් ව්‍යවස්ථාව අමතක කරපංකෝ මනුස්සය ජනාධිපති නෙ චන්දෙ දින්නම. ඒ ගැම්මටම පාර්ලිමේන්තුවත් විසුරවල ඒකෙත් බාගයක් ගත්තම මොකෙක්වත් එන්නේ නෑ විරුද්ද වෙන්න.
අපි මේ දින්නොත් වෙන දේ ගැන නෙ කතාවෙන්නේ හම්මට මට ඒක ගානක් ගියේ නෑ තමා එක එක කොට්ටාස වෙන වෙන පක්ෂ දින්නම රටේම චන්ද වලින් 50% පැන්නුවත් අර පැරදුන කොට්ටාස වලින් අනුමැතිය හම්බෙලා නෑ නෙඒ මිනිස්සුන්ට බලහත්කාරෙන් අනුන්ගේ ප්‍රතිපත්තියක් පැටෙව්වා වෙනවා එතකොට
රටටම බලපාන තීන්ගදුවක් ගද්දි රටම එකම කොට්ටාශයක් විදිහට සලකන චන්දයක් වෙන්න ඕනේ නේද එහෙම එකකින් මේක පුළුවන් ඒ කියන්නේ

අන්න ඒකයි රටම එක චන්ද කොට්ඨාශයක් වෙන්න ඕනේ කියන්නේ.
තවත් හේතු තියෙනවා සරලව ඕක තමයි මූලිකම හේතුව.
Oka gana mage experience eka nam mehemai
A කියන රටේදී, ඒ රටේ paypal account එකක් පාවිච්චි කරලා භාණ්ඩමිලදී ගත්තාට
B කියන රටේදී ඒ paypal account එක පාවිච්චි කරන්න බැහැ.සාමාන්‍යයෙන් paypal address එකට තමා බඩු ටික එවන්නේ. seller ට හැබැයි කියන්න පුළුවන් වෙන address එකකට එවන්න කියලා.. try කරලා නම් නැහැ එහෙම.. hope this helps![]()

ඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.![]()

එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද. එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද.
බහුතර මතයට විරුද්ධ වෙන අයට විරුද්ධව නිතිමය ක්‍රියාත්මක වෙයි.
ස්වාධීන රටක බහුතර කැමැත්තට වෙන දෙට ජත්‍යන්තරයට අත පොවන්න බැ
එතකොට බහුතරය ඇතුලෙ ඔය කියන අය නැද්ද.
බහුතර මතයට විරුද්ධ වෙන අයට විරුද්ධව නිතිමය ක්‍රියාත්මක වෙයි.
ස්වාධීන රටක බහුතර කැමැත්තට වෙන දෙට ජත්‍යන්තරයට අත පොවන්න බැ

NOTA VOTE - None of the above
The main objective of the ‘NOTA’ option is to enable electors who do not wish to vote for any of the candidates to exercise their right to reject without violation of the secrecy of their decision. The voter must be eligible to register a vote of rejection if they feel that the contesting candidates do not deserve to be voted for. The Right to vote granted to all citizens must allow the vote of disapproval.
If we ignore the possible bad result of above vote option, Is the Election commission capable to add that to the ballet paper?
නෑ බහුතර ජනමතයයි අවශ්‍ය.
50% පැනල තව එක චන්දයක් ලැබුනනම් ඇති.
presidential election ekak referendum ekak hetiyata salekanna beri neethi tiyenne puluwanda rateka?


No, it cannot be applied here in sri lanka.

පුලුවන් ඇමරිකාවේ උනත් එහෙම කරන්න බෑ.
උනුත් කඩ කඩනේ චන්දේ තියන්නේ.
ලංකාවේ විදිහට චන්දේ තිබ්බනං ට්‍රම්ප් පරාදයි.