මචන්ලා .. මට වාහන ගැන ලොකු idea එකක් තියන කෙනක් නන් නෙමේ
. මන් ආස මේ වාහන දෙකෙන් එකක් ගන්ඩ තමා . ඒත් මොකක්ද ගන්ඩ හොදම කියල තමා හිත ගන්ඩ බැරි
.
මට එකට suport එකක් ඕන .
1. repair අඩු .
2. comfortable
3. petral හොදට කරන
4. 2nd hand market එක ටිකක් හොද
මෙව්දෙකෙන් මොන වහනේද ????
. මන් ආස මේ වාහන දෙකෙන් එකක් ගන්ඩ තමා . ඒත් මොකක්ද ගන්ඩ හොදම කියල තමා හිත ගන්ඩ බැරි
.මට එකට suport එකක් ඕන .
1. repair අඩු .
2. comfortable
3. petral හොදට කරන
4. 2nd hand market එක ටිකක් හොද
මෙව්දෙකෙන් මොන වහනේද ????
Last edited: