දෙකම...සරල දෙයකින් කියනවනම් Javascript කියන්නෙ high-level interpreted programming language එකක්..උඹ language ඒක විතරක් දැනගෙන මදි..ඒ ඒ දේ කරන්න ඒ ඒ දේට ගැලපෙන Libraries and frameworks යූස් කරන්න වෙනවා...![]()
For example
AngularJS : AngularJS is a JavaScript-based open-source front-end web framework
jQuery : jQuery is a JavaScript library
Libraries and frameworks වලට කලින් බේසික් Language එක ගැන නොලේජ් එකක් ඕනි
මේ ඒක නෙමේ..තෝ එකම දේ විවිධ ආකාරයට වෙන වෙන ත්රෙඩ් වල අහලනේ..මෝඩ මූසලී

තෙරුනා වගෙ ඉන්න ඔනි....සරලව නෙ කියලා තියෙන්නෙ![]()
Sory
Link ekk dapnko hoda
උඹ ස්පෙශලයිස්ඩ් වෙන්න හිතන් ඉන්න පැත්තට රිලේටඩ් ඒවා බලපන්..හැබැයි මොන මගුල කලත් නම් JS ඉගෙන ගන්න එක හොඳයි 
තෙරුනා වගෙ ඉන්න ඔනි....සරලව නෙ කියලා තියෙන්නෙ![]()
හරියට එක්සෙල් එකක ඩේටා එන්ටර් කරනවා වගේ
ආ සුදූ
ප්රෙම්වර්ක් ගැන ඉගෙන ගද්දි ආයෙ ඩිප්රෙෂන් වගෙ

ඔව් සරලයි මිහිරියි....හරියට එක්සෙල් එකක ඩේටා එන්ටර් කරනවා වගේ