Language VS Framework

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    දෙකම...සරල දෙයකින් කියනවනම් Javascript කියන්නෙ high-level interpreted programming language එකක්..උඹ language ඒක විතරක් දැනගෙන මදි..ඒ ඒ දේ කරන්න ඒ ඒ දේට ගැලපෙන Libraries and frameworks යූස් කරන්න වෙනවා... :)

    For example

    AngularJS : AngularJS is a JavaScript-based open-source front-end web framework

    jQuery : jQuery is a JavaScript library

    Libraries and frameworks වලට කලින් බේසික් Language එක ගැන නොලේජ් එකක් ඕනි

    මේ ඒක නෙමේ..තෝ එකම දේ විවිධ ආකාරයට වෙන වෙන ත්‍රෙඩ් වල අහලනේ..මෝඩ මූසලී​
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Sory
    Link ekk dapnko hoda
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    තෙරුනා වගෙ ඉන්න ඔනි....සරලව නෙ කියලා තියෙන්නෙ :dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෙරුනා වගෙ ඉන්න ඔනි....සරලව නෙ කියලා තියෙන්නෙ :dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled:

    ආ සුදූ
    ප්රෙම්වර්ක් ගැන ඉගෙන ගද්දි ආයෙ ඩිප්‍රෙෂන් වගෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    තෙරුනා වගෙ ඉන්න ඔනි....සරලව නෙ කියලා තියෙන්නෙ :dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled:

    ඔව් සරලයි මිහිරියි....:dull: හරියට එක්සෙල් එකක ඩේටා එන්ටර් කරනවා වගේ :rofl:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ආ සුදූ
    ප්රෙම්වර්ක් ගැන ඉගෙන ගද්දි ආයෙ ඩිප්‍රෙෂන් වගෙ

    ඇද්ද බොට කිව්වා නේද ඔය නො ෆැප් හරියන් නෑ කියලා.. /තේ පාරක් ගහල ටී එකක් ගහපන් හරියනවා :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ සුදූ
    ප්රෙම්වර්ක් ගැන ඉගෙන ගද්දි ආයෙ ඩිප්‍රෙෂන් වගෙ

    සුදූ..........:love::love::love::love::love::love:
    ඔයා විතරයි මට එහෙම කිවිවෙ අනෙ........:love::love::love::love:

    අපො ඔවා ගැන නම් මම දශමයක් වත් දන්නෙ නැ අනෙ.....:(
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    language ekak mulin igena ganna malli. main stream ekata main language ekak select kara ganna such as java , .net, python , angular etc.