එල මචං, හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න යනව. ඒ ගමන්ම පොලිසියටත් යන්න බලාගෙන ඉන්නෙ.ප්ලෑන් එක අනුමතයි නං ඒ පෑල්න් එක ඉදිරිපත් කරලා උන්ට විරුද්ධව එන්ට්‍රි එකක් දාපං.
ප්ලෑන් එක අනුමතයි කියන්නේ උඹේ ඉඩමේ සියල්ල අනුමතයි
තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට. මොනවහරි අවුලක් ආවොත් අහන්නම්. එල!
මොන අවස්ථාවේදීද ලංකාවෙ පාස්පෝට් එක කපල එවන්නෙ? මොන ඕතොරිටි එකෙන්ද? උඹේ කැපුවද? කොයි කාලේද කැපුවෙ?

only NIC used