අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

thanujaka

Well-known member
  • ඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.‍ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.:lol:

    මෝඩ කතා කියන්න එපා බං.
    ඔය කියන උන් ඇයි පිටසක්වල ජීවින්ද?
    රටේ බහුතරය හැදෙන්නේ ඔය සේරගේම චන්ද වලින් තමයි.
    ඔච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරිද බං උඹට.
    නාගානන්ද දිනන නැති එකෙන් මට වැඩක් නෑ, මම කිව්වේ එහෙම උනොත් ඒ කියන දේ කරන්න පුලුවන්ද බැරිද කියන එකයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    පුලුවන් ඇමරිකාවේ උනත් එහෙම කරන්න බෑ.
    උනුත් කඩ කඩනේ චන්දේ තියන්නේ.
    ලංකාවේ විදිහට චන්දේ තිබ්බනං ට්‍රම්ප් පරාදයි.

    tks
     
    thanujaka

    Well-known member
  • ehema wayawastha sanshodanayak dala eka ekka chande illapu kena dinuwama .e adala sanshodanaya ibema balathmaka welada thinne nath nam dinapu kena atheda thinne eka balathmaka karanawada kiyana eka.

    කරන්නම ඕනේ කියල එකක් නෑ නොකර ඉන්න පුළුවන්, වෙනසකට තියෙන්නේ කරන්න බාධාවක් නෑ.
     
    thanujaka

    Well-known member
  • නීතියට කෙලිංම සම්බන්ධ නෑ :)
    law degree එකක content එක මොන වගේද ? :baffled:
    මොනවද උගන්නන්නෙ ?
    අනිවාර්යයෙන් logic ඇති, පරණ නඩු එහෙම කොහොමත් උගන්නන්න එපැයි
    ඊට අමතරව ?
    biology, psychology වගේ දේවල් ඉගැන්වෙනවද ?
    ethics (philosophy) එහෙමත් ඉගැන්වෙනවද ?

    PS: එතකොට නීතීඥයෙක්ගෙ ඉඳල විනිසුරු වරයෙක් වෙන්න වැඩිපුර ඉගෙන ගන්න වෙන්නෙ මොනවද ?

    විශයන් ගොඩක් උගන්නනවා.
    Criminal law, constitutional law, civil law, environmental law, international law, arbitration law, company law ඔහොම ඔහොම හෙන ගොඩක් උගන්නනවා.

    Psychology ඒව උගන්නන්නේ නෑ දැන් forensic medicine නං උගන්නනවා.

    ඒක එක්සෑම් එකක්.
    හැම සයිඩ් එකකින්ම ප්‍රශ්න එනවා.
    සිවිල් ක්‍රිමිනල් හැම එකක්ම.
    තියෙන වේකන්සීස් ගාන බලල වැඩිම ලකුණු ගන්න කිහිප දෙනාට ඉන්ටර්වීව් කෝල් කරනවා.
    එතනිනුත් කිහිප දෙනෙක්ව සිලෙක්ට් කරල තනතුරු ප්‍රදානය කරනවා.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කරන්නම ඕනේ කියල එකක් නෑ නොකර ඉන්න පුළුවන්, වෙනසකට තියෙන්නේ කරන්න බාධාවක් නෑ.

    janamatha wimasumath ehemada , janadipathi wimasuma dinuwath chanden eka balathmaka nokara indime balaya thinawada ethanadith wimasuma kandawanneth janadipathima nisa.
    erhakota safety net ekak wage janadipathita thina.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    government eken thara or concrete or etc dala tyna publically accesible road ekaka ona ekkenekta park krnna puluwanda vahana
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    විදේශ රටක පුරවැසිකම ලැබුනොත් ඒ කෙනාට ලංකාවේ අයිති වෙලා තියන දේපල වල නීතිමය තත්වය කුමක්ද ?

    ගැටලුවක් නෑ නමුත් ගැටලුවක් වෙන්න කලින් ද්විත්ව පුරවැසිභාවය අයදුම් කරන්න

    එතකොට ද්විත්ව පුරවැසිභාවය ලැබෙන කම් බැංකු එකව්න්ට් දේපල වලට ප්‍රශ්ණයක් නැද්ද?
    මොකද වෙන රටක පුරවැසි භාවය ලැබෙනකොට මෙහෙ පුරවැසි භාවය නිකම්ම අහෝසි වෙන නිසා.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා තරඟ කරන මැතිවරණයක් පැවැත්වීම ජිනීවා සම්මුතියට එකඟද? 2010 මහින්ද තරඟ කලේ; ඒවගේ මැතිවරණයක් තියලත් මිනිහට 2/3 ගන්න බැරිඋනා, ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් කියල ඔබ හිතන්නේ නැද්ද?
     
    Last edited:

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    government eken thara or concrete or etc dala tyna publically accesible road ekaka ona ekkenekta park krnna puluwanda vahana

    smahara ponayange geval ,kada issaraha mona nithiya thibbath vena evunta park karanna baha. kadu polu aragena enava.valiyata yanavanam gang ekak ekka bahinna venava.nathnam gutikanna venava.marum kannath puluvan.eeta vada hodai vena thanaka park karala avidagena yanava.:lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0

    එතකොට ද්විත්ව පුරවැසිභාවය ලැබෙන කම් බැංකු එකව්න්ට් දේපල වලට ප්‍රශ්ණයක් නැද්ද?
    මොකද වෙන රටක පුරවැසි භාවය ලැබෙනකොට මෙහෙ පුරවැසි භාවය නිකම්ම අහෝසි වෙන නිසා.

    මටත් ඕක කාලයක් තිබ්බා.ලංකාවට ආවට පස්සේ බ්‍රිටිශ් විතරයි.ඩුවල් එන්න මාස 4ක් යනවා ලංකාවෙන්. ඒකට ඉමිග්‍රෙෂන් ගිහින් වීසා මාස 6කට ගහ ගනින්.ලංකාවේ නැෂනල් අයිඩී එක උඹ ලග කොහොමත් තියෙනවා.ලංකාවේ පාස් පෝට් එක නෑ.ඒක කපලා එවන්නේ පිටරටින්. කාටවත් කියන්න එපා උඹ බ්‍රිටිෂ් කියලා.ලංකාවේ ජාතික හැදුනුම් පත අරගෙන ගිහින් ඕන එකක් කරගන්න පුලුවන්.ඔනිනම් කසාද බදින්නත් පුලුවන්. බැංකුවක සල්ලි ගන්න පුලුවන්. අනිත් ලංකාවේ එකෙක්ට පුලුවන් ඕන එකක් පුලුවන්.මම මගේ ජොබ් එකත් කරා.හැබයි විසිටර් වීසා ඉන්නේ:lol:
    meka lankava ban. baya nathiva karapan. ehema leda danne naha:rofl:
    දේපල වලට කිසි ප්‍රශ්නයක් නෑ.අයිතිය අහෝසි වෙන්නේ නෑ.හැබයි ඩුවල් ඉක්මනට ගනින්
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    පේපෑල් එකක් මට නෑනේ බං.
    මම කවදාවත් EBAY බඩු ඕඩර් කරලම නෑ.:nerd:

    Anith ratawala debit card eken paypal account eka top-up karanna puluwan.eta passe eken badu ganna puluwan.(no need of a credit card)
    you may try creating a new account while you are connected to dubai internet (also use the dubai address as receiving address). Then it should be fine, even-though you are using a srilankan credit card. No harm in trying :)
    I'm no expert in ebay. Just sharing my idea.
    All the best!
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    ලංකාවෙ රීලෝඩ් දාන මැශින් එකක් හදපු කම්පැනියක් තියනවා (අර ශොප් වල තියෙන්නෙ කස්ටමර්ම ඇවිත් ෆෝන් නම්බර් එකයි ගානයි ගහනවා කඩේ එකාගෙ පැත්තෙ බටන් එකක් තියනවා, සල්ලි දුන්නම කඩේ එකා බටන් එක ඔබනවා යූසර්ගෙ නම්බරේට හහපු ගාන රීලෝඩ් එක වැටෙනවා)
    මේකට අර හදපු කම්පැනිය පේටන්ට් එකක් අරන් තියනවා. මට තියන ප්‍රශ්නෙ ලංකාවෙ මේකට පේටන්ට් එකක් දුන්නෙ ඇයි කියන එක මොකද මේක අලුත් අදහසක් නෙමයි වෙන රටවල දශක ගානක් තිස්සෙ මේ වගේ සෙල්ෆ් පේමන්ට් මැශින්(KIOSKS කියලා කියන්නෙ) තියන නිසා.

    දැන් පේටන්ට් එක අරන් ඉවරනේ, මට තියන ප්‍රශ්නෙ අපිත් මේ වගේ මැශින් එකක් හදලා විකුනන්න ගත්තොතින් අර කලින් කම්පැනිය නඩු දැම්මොතින් අපිට නඩු කියල දිනන්න පුලුවන් හැකියාවක් තියෙද කියන එක. මොකද පේටන්ට් එක දීල තිබුනට මේ මැශින් එක ඉනොවේශන් එකක් නොවෙන නිසා

    තව විස්තර ඕන නම් කියන්න පුලුවන්.
    අනුන්ගෙ එකටම කෙලින්න බලන් ඉන්නෙ නැතුව ස්ව උත්සාහයෙන් දෙයක් හදපන් බන්.. මන් දැන් තැන් කීපෙකම දැක්ක උබ ඕකට කෙලින්න හදනව.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    අනුන්ගෙ එකටම කෙලින්න බලන් ඉන්නෙ නැතුව ස්ව උත්සාහයෙන් දෙයක් හදපන් බන්.. මන් දැන් තැන් කීපෙකම දැක්ක උබ ඕකට කෙලින්න හදනව.

    :lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මටත් ඕක කාලයක් තිබ්බා.ලංකාවට ආවට පස්සේ බ්‍රිටිශ් විතරයි.ඩුවල් එන්න මාස 4ක් යනවා ලංකාවෙන්. ඒකට ඉමිග්‍රෙෂන් ගිහින් වීසා මාස 6කට ගහ ගනින්.ලංකාවේ නැෂනල් අයිඩී එක උඹ ලග කොහොමත් තියෙනවා.ලංකාවේ පාස් පෝට් එක නෑ.ඒක කපලා එවන්නේ පිටරටින්. කාටවත් කියන්න එපා උඹ බ්‍රිටිෂ් කියලා.ලංකාවේ ජාතික හැදුනුම් පත අරගෙන ගිහින් ඕන එකක් කරගන්න පුලුවන්.ඔනිනම් කසාද බදින්නත් පුලුවන්. බැංකුවක සල්ලි ගන්න පුලුවන්. අනිත් ලංකාවේ එකෙක්ට පුලුවන් ඕන එකක් පුලුවන්.මම මගේ ජොබ් එකත් කරා.හැබයි විසිටර් වීසා ඉන්නේ:lol:
    meka lankava ban. baya nathiva karapan. ehema leda danne naha:rofl:
    දේපල වලට කිසි ප්‍රශ්නයක් නෑ.අයිතිය අහෝසි වෙන්නේ නෑ.හැබයි ඩුවල් ඉක්මනට ගනින්

    එල බලමු නීතිමය පසුබිම. :)
     
    CrOwNs

    Member
    Oct 24, 2011
    4
    0
    0
    තනුජක මහත්තයාගේ කුලය මොකක්ද? කියමුකො බලන්න දැනගන්න?:oo:
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.

    Great explanation! Thanks
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ පාස් පෝට් එක නෑ.ඒක කපලා එවන්නේ පිටරටින්.

    :rolleyes: මොන අවස්ථාවේදීද ලංකාවෙ පාස්පෝට් එක කපල එවන්නෙ? මොන ඕතොරිටි එකෙන්ද? උඹේ කැපුවද? කොයි කාලේද කැපුවෙ?