අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    :yes::yes:
    මමනම් මේ පාර නාගානන්දට දෙනවා. සමහරවිට මිනිහට දිනන්න බැරි වෙයි. ඒ උනාට මිනිහ අඩු ගානෙ මෝටිවේට් වෙයිනෙ මිනිහගෙ කැම්පේන් එක ඉදිරියට ගෙනියන්න.
    චන්ද ටිකක් වැටුනොත් මනුස්සයට රටේ පිළිගැනීමක් ඇති වෙයි. අනිත් දේශපාලන පක්ෂ වල එව්න්ටත් මිනිහව නොසලකා ඉන්න බැරි වෙයි.
    වෙන එකෙක් දිනලා ආපහු රට කනකොට මම ඒ දිනපු එකාට චන්දෙ දුන්නෙ නෑ කියල හරි හිත හදාගන්න පුළුවන්.

    That's the attitude :)
     

    thanujaka

    Well-known member
  • janamatha wimasumath ehemada , janadipathi wimasuma dinuwath chanden eka balathmaka nokara indime balaya thinawada ethanadith wimasuma kandawanneth janadipathima nisa.
    erhakota safety net ekak wage janadipathita thina.


    ජනමතවිචාරණයකට යන්නේ ප්‍රකෝටි ගානක් වියදම් කරලා.
    දෙයක් කරන්න බලාගෙනම විතරයි එහෙම එකකට යන්නේ.
    රටේ හැම බලයක්ම යටයි ජනමතවිචාරණයකට.
    ජනාතවගේ උපරිම පරමාධිපත්‍යයේ සලකුණ තමයි ඒ.
     

    thanujaka

    Well-known member
  • government eken thara or concrete or etc dala tyna publically accesible road ekaka ona ekkenekta park krnna puluwanda vahana

    ඔය ප්‍රශ්නේ එනවා පුද්ගලික පාරවල් වලට.
    උඹෙත් එහෙම දෙයක් වෙන්න ඇති ශුවර් එකටම.
    මෙහෙමයි උඹලගේ පුද්ගලික පාරකට රජයේ මොනයම්ම හෝ ආයතනයකින් කොන්ක්‍රීට්, කාණු වගේ දේවල් දැම්මොට් ඔටෝම ඒ පාර රජයේ පාරක් වෙනවා.
    පුද්ගලික පාරකට එහෙම කොන්ක්‍රීට්, කාණු දාන්න ආවොත් උබලට පුළුවන් ඒකට විරුද්ධ වෙන්න.
    නිකමට හරි උඹලගේ පාරට රජයේ වියදමින් යම් කිසි ප්‍රතිසංස්කරණයක් කලොත් ඒ පාර රජයේ පාරක් වෙනවා.
     

    thanujaka

    Well-known member

  • එතකොට ද්විත්ව පුරවැසිභාවය ලැබෙන කම් බැංකු එකව්න්ට් දේපල වලට ප්‍රශ්ණයක් නැද්ද?
    මොකද වෙන රටක පුරවැසි භාවය ලැබෙනකොට මෙහෙ පුරවැසි භාවය නිකම්ම අහෝසි වෙන නිසා.

    [අලුතෙන් දේපොල මිලට ගන්න අකවුන්ට් ඕපන් කරන්න බෑ.
    නමුත් තියෙන ඒවා අහෝසි වෙන්නේ නෑ./COLOR]
     

    thanujaka

    Well-known member
  • හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා තරඟ කරන මැතිවරණයක් පැවැත්වීම ජිනීවා සම්මුතියට එකඟද? 2010 මහින්ද තරඟ කලේ; ඒවගේ මැතිවරණයක් තියලත් මිනිහට 2/3 ගන්න බැරිඋනා, ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් කියල ඔබ හිතන්නේ නැද්ද?

    හදිසි නීතිය නැති උනාට ත්‍රස්තවාදය වැලක්වීමේ පණට කියන්නෙත් ඒකම තමයි.
    අමල්ව අමල් කියල හදුන්වන්නේ නැතුව සුනිල් කියල හදුන්වනවා.
    සුනිල් කියන්නේ අමල්ටම තමයි.
     
    • Like
    Reactions: sithija.h

    thanujaka

    Well-known member
  • Anith ratawala debit card eken paypal account eka top-up karanna puluwan.eta passe eken badu ganna puluwan.(no need of a credit card)
    you may try creating a new account while you are connected to dubai internet (also use the dubai address as receiving address). Then it should be fine, even-though you are using a srilankan credit card. No harm in trying :)
    I'm no expert in ebay. Just sharing my idea.
    All the best!

    Thanks for replying bro.
     

    thanujaka

    Well-known member
  • ඇක්ෂන් කැමරාවක් ගත්තද ?:rolleyes: :rolleyes:
    මොකක්ද ගත්තෙ .:P:P

    Dji osmo කියන එක ඕඩර් කරේ.
    හෙන ගණන් වල ඒව මට වැඩක් නෑ බං මේ දවස් 7 8 යූස් කරාට පස්සේ ඕක ආයේ කවදා ඕන වෙයිද දන්නෙත් නෑ.
     

    thanujaka

    Well-known member
  • එල මචං, හෙට ලෝයර් කෙනෙක් හම්බවෙන්න යනව. ඒ ගමන්ම පොලිසියටත් යන්න බලාගෙන ඉන්නෙ.
    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් එකට. මොනවහරි අවුලක් ආවොත් අහන්නම්. එල!

    එල.
    ප්ලෑන් එක අනුමතයි නං එකෙක්ටවත් බයවෙන්න එපා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උපාධිධාරියකුට (විද්‍යා /ඉංජිනේරු/වාණිජ ) නීතිඥ කෙනෙක් වෙන්න පුළුවන්
    1. පහසුම ක්‍රමය,
    2. ඉක්මන්ම ක්‍රමය මොකක්ද ?
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    [අලුතෙන් දේපොල මිලට ගන්න අකවුන්ට් ඕපන් කරන්න බෑ.
    නමුත් තියෙන ඒවා අහෝසි වෙන්නේ නෑ./COLOR]



    මගේ ඊලග ප්‍රශ්නේ මේක වෙන්න තිබුනේ ඒකටත් උත්තරේ ලැබිලා ගොඩක් ස්තුතියි තණුජක මහත්මයා එතකොට පුරවැසි කම ලැබෙන මොහොතේ ලංකාවේ ලියලා තියන බදු ඔප්පු නීත්‍යනුකූලද?
     

    thanujaka

    Well-known member
  • ප්‍රොෆෙසර් නලීන් ද සිල්වා මෙහෙම කියනවා.

    "කාරක සභාව පාර්ලිමේන්තුවේ, එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් නොවෙයි. ඒ කරුණුවල දී හැරෙන්නට පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ අධිකරණ හා වෙනත් ආයතන මගින්. පාර්ලිමේන්තුවට නැති බලයක් එහි කාරක සභාවකට තියෙන්න බැහැ. මේ කාරක සභාවට කිසිවකු වරද කරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැහැ."

    1. කාරක සභාවට කිසිවකු වරදකරුවකු කරන්නවත් නිදොස්කර නිදහස්කරන්නවත් බැරිද?

    2. 2017 විදේශ විනිමය පනත අනුව හිස්බුල්ලට විදේශ මුදල් ලැබුන ආකාරය හොයන්න මහ බැංකුවට බලයක් නැද්ද?

    3. සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැර ගැනීමේ වරදට දඬුවම් කෙළේ අතීතයට බලපාන පරිදි නීති සකස් කරලා කියන්නෙ ඇත්තද?

    4. සේපාලට එහෙම කරන්න පුළුවන් උනානම් පහුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක මෙරටට ලැබුණු විදේශීය මුදල්, තෑගි හා වෙනත් දේ ගැන සෙවීමට හැකි වන සේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්ද? එහෙම කරලා ඒ අනුසාරයෙන් වැරදි කාරයන්ට දඬුවම් කරන්න පුලුවන්ද?


    1.මෙහෙමයි ඔය කාරකා සභා වලට මෙලෝ බලයක් නෑ.
    නමුත් ඒකෙන් එන රිපෝර්ට් වලින් එලඹෙන නිගමන සහ හෙලිදරව් කරගන්න යම් යම් කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හෝ විදායකය මගින් අනුමත කරවගන්න පුලුවන්.
    උඹලට පාන් ගෙඩියක් ගේන්න කඩේ යන්න ඔන්න උනාම තාත්තයි උඹයි අම්මයි අක්කයි නංගියි සීයයි ආච්චියි ගෙදර ඉන්න සේරම කඩේ යන්නේ නෑනේ, උඹ විතරයි යන්නේ.
    අන්න ඒ වගේ පාර්ලිමේන්තුවම මහන්සි නොවී කට්ටියකට ඒ වැඩේ භාරදෙනවා. නමුත් ඉහල බලාධිකාරියක් මගින් අනුමත වෙනකං ඒව නිකං හාෆ්ශීට් ගොඩක් විතරයි.

    2. ඒක නිකංම කරන්න බලයක් නෑ මහ බැංකුවට.
    එහෙම කරන්න කියලා ජනාධිපති නියම කලොත් මහබැංකුවට පුළුවන් කමිටුවක් පත් කරන්න.
    එච්චරයි.

    3. සේපාල ඒකනායක ඔය වැඩේ කරනකොට ගුවන් යාන පැහැරගැනීම් සම්බන්ධව අපි අන්තර්ජාතික ගිවිසුම් වලට අත්සන් කරලා තිබුනා, ඒකත් ලංකාවේ නීතියට අදාලයි කියල කතාව රවුම් කරලා අරං තමයි දඩුවම් කලේ.
    ඒවා හැමදාම කරන්න පුළුවන් දේවල් නෙමෙයි.


    4. ඒකට වෙනමම පණතක් ඕනේ නෑ.
    ඒක හෙට උනත් කරන්න නීති ලංකාවේ ඔනවටත් වඩා තියෙනවා.
    හොරු කවද්ද බං හොරුන්ව ඇල්ලුවේ.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මගේ බලපත්‍ර ඉඩමට ඔප්පුව හදාගන්න ඇප්ලයි කරලා ඒක වෙන අතරවාරෙදි මට වෙන රටක පුරවැසිභාවය ලැබුනා.
    මම තාම ඩුවල් සිටිසන් ඇප්ලයි කරලා නෑ. මගේ ඔප්පුවත් තාම හැදෙමින් පවතිනවා. මගේ නමට හැදෙන ඔප්පුව පෙන්නලා තමා ඩුවල් සිටිසන් ඇප්ලයි කරන්න ඉන්නෙ.
    ඔප්පුව ආපු දවසයි මට පිටරට සිටිසන් ලැබුන දවසයි සන්සන්ධනය කරපුවම තේරෙනවා මට ඔප්පුව ලැබිලා තියෙන්නෙ පිටරට සිටිසන් ලැබුනට පස්සෙ කියල. මේක ඩුවල් සිටිසන් දාන්න ප්‍රශ්නයක් වෙයිද? ඔප්පුවට ප්‍රශ්නයක් වෙයිද?
     

    thanujaka

    Well-known member
  • රජයේ විදායක නිලදාරින්ට පොලිස් බලතල තියනව නේද?
    ඉහල නිලදාරියෙක් අත්අඩංගුවට ගන්න එයාගෙ බල මට්ටමට වඩා ඉහල පොලිස් නිලදාරියෙක්
    වෙන්න ඕනෙ කියල මම අහල තියනව..

    එහෙම පොලිස් බලතල ලැබෙන නිල මොනවාද ?

    රජයේ දෙපාර්තමේන්තු , සංස්ථා , මණ්ඩල , අතරින්
    මොන මොන ආයතන වල විදායක නිලදාරින්ටද එහෙම බලතල ලැබෙන්නෙ?

    එහෙම යන්න පුලුවන් අවම සහ උපරිම පොලිස් නිලතල මොනවද ?

    ඔබතුමාට එහෙම ලැබෙන නිලය කුමක්ද ? සහ ඔබතුමාගේ ක්ෂේත්‍රයේ එසේ නිලතල
    බෙදීයන්නේ කුමන ආකර වලටද ?

    සමහර lawyer ලට පොලිස් නිලාදාරින් සර් කියනව දැකල තියනව මම
    Lawyer ලටත් එහෙම නිල මට්ටමක් ලැබෙනවද ?

    ආ ඒක මෙහෙමයි. ඉහල නිලධාරීන් අත්අඩංගුවට ASP හෝ ගෙන් ඉහල නිලධාරියෙක් වෙන්න ඕනේ.
    දැන් මටත් ඒක තියෙනවා.
    මාව ඇරෙස්ට් කරන්න උනත් ASP කෙනෙක් හෝ ඉන් ඉහල කෙනෙක් එන්න ඕනේ.
    ඒක කරලා තියෙන්නේ පහල නිලධාරීන්ව උසස් නිලධාරීන් අතින් පීඩාවට පත්වෙන එක වලක්වන්න.
    ඒකෙන් කියන්නේ දඩකොල ලියන්න උසාවි දාන්න බෑ කියල නෙමෙයි, ඇරෙස්ට් කරන්න බෑ.
    ඒකත් උදාහරණෙකින්ම කියන්නංකෝ.
    ඔන්න මම රෙඩ් ලයිට් එකේ වාහනේ එලවලා පාරේ ඉන්න SI මාව නවත්වනවා, එයාට පුළුවන් මට දඩ කොලයක් ලියන්න සහ මගේ ලයිසන් එක ගන්න.
    නමුත් මාව වෙන වරදකට ඇරෙස්ට් කරන්න එයාට බෑ.
    ඒකට බලය එයාට නෑ.
    ඒකට ASP කෙනෙක් එන්නම ඕනේ.

    ලෝයර්ස්ලට සර් කියන්න කියල නියමයක් නිල මට්ටමින් නෑ. නමුත් පොලිසියේ අය ලෝයර්ස්ල එක්ක පැටලෙන්න අකමැති නිසා ශේප් එකේ ඉන්නවා.
    වෙන හේතුවක් නෑ.
     

    thanujaka

    Well-known member
  • ගරු මහේස්ත්‍රාත්තුමනි, මා හටද ප්‍රශ්නයක් උදා වී ඇත. මා විසින් එය පහත විග්‍රහ කර ඇත ඔබ එයට උත්තරයක් ලබා දෙයි කියා බලාපොරාත්තු වෙමි.

    බ්‍රෝ වාහනයක් අරන් කවර් නෝට් (චෙසි, එන්ජින් නම්බර් ගහලා) එක විතරක් තියාගෙන වාහන පදින්න පුලුවන්ද ? නම්බර් ප්ලේට් එනකම් ?

    එක් දිනක් ඇතුලත ලංකාවේ ඕනම තැනකට පැදගෙන යන්න පුලුවන්.
    ඊටපස්සේ වලංගු නෑ.
    ගත්ත දවසට පමණයි වලංගු
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මගේ බලපත්‍ර ඉඩමට ඔප්පුව හදාගන්න ඇප්ලයි කරලා ඒක වෙන අතරවාරෙදි මට වෙන රටක පුරවැසිභාවය ලැබුනා.
    මම තාම ඩුවල් සිටිසන් ඇප්ලයි කරලා නෑ. මගේ ඔප්පුවත් තාම හැදෙමින් පවතිනවා. මගේ නමට හැදෙන ඔප්පුව පෙන්නලා තමා ඩුවල් සිටිසන් ඇප්ලයි කරන්න ඉන්නෙ.
    ඔප්පුව ආපු දවසයි මට පිටරට සිටිසන් ලැබුන දවසයි සන්සන්ධනය කරපුවම තේරෙනවා මට ඔප්පුව ලැබිලා තියෙන්නෙ පිටරට සිටිසන් ලැබුනට පස්සෙ කියල. මේක ඩුවල් සිටිසන් දාන්න ප්‍රශ්නයක් වෙයිද? ඔප්පුවට ප්‍රශ්නයක් වෙයිද?

    ඩුවල් ගන්න මොන මගුලටද ඔප්පු පෙන්වන්නේ.ඕනිම නෑ,ඔප්පු ඉලන්නේ නෑ ලංකාවේ ඩුවල් ගන්න.නැති විකාර කරලා වැඩ අල කරගන්න එපා.ලංකාවේ බිම් අගලක්වත් ඕනි නෑ ඩුවල් ගන්න.:lol:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මගේ ඊලග ප්‍රශ්නේ මේක වෙන්න තිබුනේ ඒකටත් උත්තරේ ලැබිලා ගොඩක් ස්තුතියි තණුජක මහත්මයා එතකොට පුරවැසි කම ලැබෙන මොහොතේ ලංකාවේ ලියලා තියන බදු ඔප්පු නීත්‍යනුකූලද?

    කට වහගෙන හිටපන් බන් ශේප් එකේ.ඩුවල් එක මාස කීපයකින් එනවනේ.එතකොට ප්‍රශ්න සෙට්ල්.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ආ ඒක මෙහෙමයි. ඉහල නිලධාරීන් අත්අඩංගුවට ASP හෝ ගෙන් ඉහල නිලධාරියෙක් වෙන්න ඕනේ.
    දැන් මටත් ඒක තියෙනවා.
    මාව ඇරෙස්ට් කරන්න උනත් ASP කෙනෙක් හෝ ඉන් ඉහල කෙනෙක් එන්න ඕනේ.
    ඒක කරලා තියෙන්නේ පහල නිලධාරීන්ව උසස් නිලධාරීන් අතින් පීඩාවට පත්වෙන එක වලක්වන්න.
    ඒකෙන් කියන්නේ දඩකොල ලියන්න උසාවි දාන්න බෑ කියල නෙමෙයි, ඇරෙස්ට් කරන්න බෑ.
    ඒකත් උදාහරණෙකින්ම කියන්නංකෝ.
    ඔන්න මම රෙඩ් ලයිට් එකේ වාහනේ එලවලා පාරේ ඉන්න SI මාව නවත්වනවා, එයාට පුළුවන් මට දඩ කොලයක් ලියන්න සහ මගේ ලයිසන් එක ගන්න.
    නමුත් මාව වෙන වරදකට ඇරෙස්ට් කරන්න එයාට බෑ.
    ඒකට බලය එයාට නෑ.
    ඒකට ASP කෙනෙක් එන්නම ඕනේ.

    ලෝයර්ස්ලට සර් කියන්න කියල නියමයක් නිල මට්ටමින් නෑ. නමුත් පොලිසියේ අය ලෝයර්ස්ල එක්ක පැටලෙන්න අකමැති නිසා ශේප් එකේ ඉන්නවා.
    වෙන හේතුවක් නෑ.

    මචන්,උඹව ඇරෙස්ට් කරොත් උඹව ඉන්ටඩික්ට් වෙනවද?නැත්නම් දිගටම උසාවියෙ නඩු අහන්න පුලුවන්ද?
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඩුවල් ගන්න මොන මගුලටද ඔප්පු පෙන්වන්නේ.ඕනිම නෑ,ඔප්පු ඉලන්නේ නෑ ලංකාවේ ඩුවල් ගන්න.නැති විකාර කරලා වැඩ අල කරගන්න එපා.ලංකාවේ බිම් අගලක්වත් ඕනි නෑ ඩුවල් ගන්න.:lol:

    මට ඇප්ලයි කරන්න සුදුසුකම් තියෙන්නෙ ඇසෙට් කැටගරි එකෙන් විතරයි. උඹ වෙන මොනවා හරි ක්‍රමයක් දන්නවද? ඔය පල්ලෙහා දාල තියෙන්නෙ ඇප්ලයි කරන්න පුළුවන් කැටගරි ටික.

    age category (1.A) original birth certificate or certified copy of it. (See note 01)
    Professional category (1.B)
    Assets / Properties category (1.C) original documentary proof of applicant’s assets such as; land or other immovable properties in Sri Lanka worth of Rs. 2.5 million or above a certified copy of deed, original valuation report and title repot with pedigree for the same not older than 3 months should be also submitted.
    Fixed Deposit of Rs. 2.5 million or above category (1.D)
    Fixed deposit of USD 25,000 or above – category (1.E)
    Treasury Bond (TB) or Security Investment Account (SIA) valued of USD 25,000 for minimum 3 years period – category (1.F)