ඒක තනූජකගේ පෞද්ගලික අදහස.නමුත් ප්‍රැක්ටිකල් එහෙම කරන්න බෑ.මොකද ජනාධිපතිවරනයක් හරහා ව්‍යවස්ථාව වෙනස් කරන්න ආවොත් ඔහු දිනුවත් ඔහුට එරෙහිව දේශපාලන යාන්ත්‍රනය,රාජ්‍ය නිලධාරීන් යාන්තරනය,අධිකරනය,සිවිල් සමාජ,ජාත්‍යන්තරය ,එයට එරෙහිව චන්දය දුන්න ජන බලය සේරම ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂක අංශපවා සමහරවිට එයට එරෙහි වෙන්න පුලුවන්. ඒක නිසා ඒක ප්‍රායෝගික නෑ.දිනුවත් ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න තියා හිතන්නවත් බෑ.ෆිල්ම් එකකනම් පුලුවන් .පවතින මහ පොලොවේ බෑ.ඒක නිසා නාගානන්ද කියන්නේ ජෝක් එකක්.![]()
මෝඩ කතා කියන්න එපා බං.
ඔය කියන උන් ඇයි පිටසක්වල ජීවින්ද?
රටේ බහුතරය හැදෙන්නේ ඔය සේරගේම චන්ද වලින් තමයි.
ඔච්චර සරල දෙයක් තේරුම් ගන්න බැරිද බං උඹට.
නාගානන්ද දිනන නැති එකෙන් මට වැඩක් නෑ, මම කිව්වේ එහෙම උනොත් ඒ කියන දේ කරන්න පුලුවන්ද බැරිද කියන එකයි.






