P. පෙරේරා, හරීන්, සුජීව, නවීන් එහෙම කතා කරද්දි කියල කියල අන්තිමට කියන්නෙ. දැනට ඒ නම විතරයි යෝජනාවෙලා තියෙන්නෙ, ඉදිරියෙදි කෘත්‍යාධිකාරි මන්ඩලය+මන්ත්‍රී කණ්ඩායම එකතුවෙලා අවසන් තීරණයකට එනවා කියල නේ කියන්නෙ... කවුරු ආවත් සපෝර්ට් කරනවා කියලත් කියන්නෙ... විශ්වාසයක් නැතිනිසා...
