සජිත්ට UNP ජනාධිපති අපක්ෂකත්වය දෙයිද ?

සජිත්ට UNP ජනාධිපත&#35

  • දෙයි

    Votes: 40 26.0%
  • දෙන්නේ නෑ

    Votes: 114 74.0%

  • Total voters
    154
  • Poll closed .

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    P. පෙරේරා, හරීන්, සුජීව, නවීන් එහෙම කතා කරද්දි කියල කියල අන්තිමට කියන්නෙ. දැනට ඒ නම විතරයි යෝජනාවෙලා තියෙන්නෙ, ඉදිරියෙදි කෘත්‍යාධිකාරි මන්ඩලය+මන්ත්‍රී කණ්ඩායම එකතුවෙලා අවසන් තීරණයකට එනවා කියල නේ කියන්නෙ... කවුරු ආවත් සපෝර්ට් කරනවා කියලත් කියන්නෙ... විශ්වාසයක් නැතිනිසා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehenam Sajithge Awasane...Maithree kiyanne dan awalangu kasiyak...
    සජිත් පක්ෂේ කඩාගෙන යන්නේ නෑ හැබැයි සජිත්ට අපේක්ෂකකම හම්බුනොත් මයිත්‍රී සජිත්ට සපෝට් එකට යාවි කියල හිතෙනව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    P. පෙරේරා, හරීන්, සුජීව, නවීන් එහෙම කතා කරද්දි කියල කියල අන්තිමට කියන්නෙ. දැනට ඒ නම විතරයි යෝජනාවෙලා තියෙන්නෙ, ඉදිරියෙදි කෘත්‍යාධිකාරි මන්ඩලය+මන්ත්‍රී කණ්ඩායම එකතුවෙලා අවසන් තීරණයකට එනවා කියල නේ කියන්නෙ... කවුරු ආවත් සපෝර්ට් කරනවා කියලත් කියන්නෙ... විශ්වාසයක් නැතිනිසා...

    True True
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    බොලත් ගංජා ඇට පිටින් ගහලා කියවන්නේ
    යකෝ විධායක අපේක්ෂකයා වෙන්න ඉල්ලන්නේ පක්ෂ නායකත්වය දරන්නා. අලි ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙම
    ජනාධිපතිකම දුන්නම නිකන්ම පක්ෂ නායකත්වය ගැලවෙනවා රනිල් ගෙන්.

    රනිල් දෙයි පකක්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොලත් ගංජා ඇට පිටින් ගහලා කියවන්නේ
    යකෝ විධායක අපේක්ෂකයා වෙන්න ඉල්ලන්නේ පක්ෂ නායකත්වය දරන්නා. අලි ව්‍යවස්ථාවේ තියෙන්නේ එහෙම
    ජනාධිපතිකම දුන්නම නිකන්ම පක්ෂ නායකත්වය ගැලවෙනවා රනිල් ගෙන්.

    රනිල් දෙයි පකක්
    මයිත්‍රී ෆොන්සේකා එහෙම ඉල්ලුවේ ඔය යස අගේට
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මයිත්‍රී ෆොන්සේකා එහෙම ඉල්ලුවේ ඔය යස අගේට

    එකනේ පුතේ පොදු අපේක්ෂකයෙක් දැම්මේ අපේ කපටි අංගුත්තර මාමා
    තමන් ඉල්ලුවොත් දිනන්න බැ සුවර්. වෙන එකෙක්ට දීලා පැත්තකට වෙන්නත් බෑ. දැම්මා පොදු අපේක්ෂකයෙක්.
    අලි අපේක්ෂකයෙක් නෙමේ සුටි පුතේ පොදු අපේක්ෂකයෙක්. එකට අලි පක්සේ සහයෝගේ දුන්නා. ඒකයි උනේ.

    අලි අපේක්ෂකයෙක් නාව නිසා පක්ෂ නායකත්වේ බේරුනා තව දුරටත්. මෙදා පාර ඒක කරන්න බැරි නිසා අමුතුම ගුලියක් අඹරනවා අපේ මැතිතුමා
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ සිරි කොතේ අයියලාගෙන් අදහසක් දෙකක් දැනගන්න බැරිවෙයිද ?

    50kg
    smartm
    aliya
    greenz
    Rangana26

    JVP මල්ලිලා උනත් කමක් නෑ

    541100
    Identity
    u_make_me_sick
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ පුතේ පොදු අපේක්ෂකයෙක් දැම්මේ අපේ කපටි අංගුත්තර මාමා
    තමන් ඉල්ලුවොත් දිනන්න බැ සුවර්. වෙන එකෙක්ට දීලා පැත්තකට වෙන්නත් බෑ. දැම්මා පොදු අපේක්ෂකයෙක්.
    අලි අපේක්ෂකයෙක් නෙමේ සුටි පුතේ පොදු අපේක්ෂකයෙක්. එකට අලි පක්සේ සහයෝගේ දුන්නා. ඒකයි උනේ.

    අලි අපේක්ෂකයෙක් නාව නිසා පක්ෂ නායකත්වේ බේරුනා තව දුරටත්. මෙදා පාර ඒක කරන්න බැරි නිසා අමුතුම ගුලියක් අඹරනවා අපේ මැතිතුමා
    ඉතින් මේ පාර රනිල් හාමුම ඉල්ලයි කියලද කියන්නෙ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මැකෝ එක්ක ඒ සෙල්ලං හරියන්නේ නෑ තව මාස හතරකින් අනිවාර්යෙන් තියෙනවා කියල කිවා

    මැකෝ වටේ ඉන්නේ යූඇන්පී එකේ සමනල් සෙට් එක. .උන් තමයි Non of Above Voting Option ගෙන්න දත කන්නෙත්. .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kohoma unath Shiranthi Madam ekka tharaga karanna puluwan kenek danna wei
    Shiranthi 2020 :love:

    මාතෘකාවට අදාලව ඔබගේ විහිලුව කිරීමට කාරුණික වන්න
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතින් මේ පාර රනිල් හාමුම ඉල්ලයි කියලද කියන්නෙ.

    නෑ සුටි පුතා. එතුමා ඉදිරි පාදයේ සෙල්ලම් කරන්න ආසාත් නෑ. කරන්නෙත් නෑ.
    එතුමා ආස පසු පාදයේ (ඔවු පිටි පස්සෙන් බස්සන්න තමා) ක්‍රිඩා කරන්න.
    ඒක නිසා කල් බලලා වෙර දාලා පසු පාදයෙන් හුක් කිරිල්ලක් කරන්න තමා එතුමා සයිලන්ට් ඉන්නේ
    වෙලාවට පත්තු වෙයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ සුටි පුතා. එතුමා ඉදිරි පාදයේ සෙල්ලම් කරන්න ආසාත් නෑ. කරන්නෙත් නෑ.
    එතුමා ආස පසු පාදයේ (ඔවු පිටි පස්සෙන් බස්සන්න තමා) ක්‍රිඩා කරන්න.
    ඒක නිසා කල් බලලා වෙර දාලා පසු පාදයෙන් හුක් කිරිල්ලක් කරන්න තමා එතුමා සයිලන්ට් ඉන්නේ
    වෙලාවට පත්තු වෙයි.

    හ්ම්... හරියටම හරි...
    එහෙම නැත්නම් බළලුන් ලවා කොස් ඇට බාවන සීන් එකක් දෙන්නෙ...
    මිනිහ කොස් ඇටේ කෑවට පුච්චගන්නෙ නෑ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ සුටි පුතා. එතුමා ඉදිරි පාදයේ සෙල්ලම් කරන්න ආසාත් නෑ. කරන්නෙත් නෑ.
    එතුමා ආස පසු පාදයේ (ඔවු පිටි පස්සෙන් බස්සන්න තමා) ක්‍රිඩා කරන්න.
    ඒක නිසා කල් බලලා වෙර දාලා පසු පාදයෙන් හුක් කිරිල්ලක් කරන්න තමා එතුමා සයිලන්ට් ඉන්නේ
    වෙලාවට පත්තු වෙයි.

    එකඟයි
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    67566478_10158672117538242_3712065016170545152_n.jpg

    "කුමාරිසිතුපහන්ගම"

    ඇත්තටම මුද රටේ ජනාධිපති වෙන්න දගලන එකා. ජනාධිපති නෙමෙයි අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපතිකමටවත් සුදුසු නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    රනිලා එහෙම දෙන එකෙක් නෙවෙ. 2015දි අච්චර සයිලන්ට් එකේ ඉන්න කරුට දෙන්න කැමති නැති නිසානෙ මෛත්‍රීට දුන්නෙ. මේ පාර ස්ජිත්ට නොදී කරුට හරි දීලා ශේප් වෙන්න බලයි. එහෙම නැත්නම් ගෑනිට අපේක්ෂක කම දේවී. සජිත් ගත්තොත් බලෙන් පොරෙන් ගන්නව මිසක් හොඳින් නම් දෙන එකෙක් නෙවෙයි. සජිත් කීපවතාවක්ම ට්‍රයි කරා බලෙන් ගන්න. හරි ගියේ නෑ. ගේමක් ගහලා ඒ වගේ දෙයක් කරන්න තරම් සජිත්ට කොන්දකුත් නෑ බන්. සජිත්ට එහෙම කොන්දක් තිබ්බ නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    67566478_10158672117538242_3712065016170545152_n.jpg

    "කුමාරිසිතුපහන්ගම"

    ඇත්තටම මුද රටේ ජනාධිපති වෙන්න දගලන එකා. ජනාධිපති නෙමෙයි අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපතිකමටවත් සුදුසු නෑ

    sirama thama
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    67566478_10158672117538242_3712065016170545152_n.jpg

    "කුමාරිසිතුපහන්ගම"

    ඇත්තටම මුද රටේ ජනාධිපති වෙන්න දගලන එකා. ජනාධිපති නෙමෙයි අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපතිකමටවත් සුදුසු නෑ

    :D :D :D