uba kothak duarata dannawada?
දන්න දේවල් ගොඩක් තියනව. අැතුල් මාලිගය සම්පූර්ණ අැත්ත කතාවක්. ඒත් ඔය ගැන දේශපාලක තක්කඩියන්ට ඉව වැටුනොත් ඒකටත් කෙලිනව ජනපති පුතුන් දෙදෙනෙක් කුවේනිගෙ නැන්දම්මගෙ විසපුම්බන චෙෙත්යට, සුගලාදේවියගෙ මමියට කෙලිය වගේ. ඒ නිසා එය දැන්ම සොයා බලන්න එපා, රටට, ජාතියට අාදරය කරන පාලකයො බිහිවෙන දවසකට ඔවුන් එය සොයා ජාතියට දායාද කරාවි.
ගල් උණු කරන තාක්ෂණය![]()