සීගිරියේ ඇතුල් මාලිගය....

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,189
    8,187
    113
    M-Town
    සීගිරියේ ඇතුල් මාලිගය....

    සීගිරියේ ඇතුල් මාලිගය ගැන දැනුවත් කවුරුත් ඉන්නවද??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෙල් කාරයා ඕකේ දොරටුව වැහුවා කියනවා එච්චර තමයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දවසක ඔය ගලට හෙනයක්වත් පාත්වෙලා දෙබෑ වෙලා ගියොත් ඔන්න ඇතුල බලන්න පුළුවන් වෙයි
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,189
    8,187
    113
    M-Town
    uba kothak duarata dannawada?


    දන්න දේවල් ගොඩක් තියනව. අැතුල් මාලිගය සම්පූර්ණ අැත්ත කතාවක්. ඒත් ඔය ගැන දේශපාලක තක්කඩියන්ට ඉව වැටුනොත් ඒකටත් කෙලිනව ජනපති පුතුන් දෙදෙනෙක් කුවේනිගෙ නැන්දම්මගෙ විසපුම්බන චෙෙත්‍යට, සුගලාදේවියගෙ මමියට කෙලිය වගේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    දන්න දේවල් ගොඩක් තියනව. අැතුල් මාලිගය සම්පූර්ණ අැත්ත කතාවක්. ඒත් ඔය ගැන දේශපාලක තක්කඩියන්ට ඉව වැටුනොත් ඒකටත් කෙලිනව ජනපති පුතුන් දෙදෙනෙක් කුවේනිගෙ නැන්දම්මගෙ විසපුම්බන චෙෙත්‍යට, සුගලාදේවියගෙ මමියට කෙලිය වගේ. ඒ නිසා එය දැන්ම සොයා බලන්න එපා, රටට, ජාතියට අාදරය කරන පාලකයො බිහිවෙන දවසකට ඔවුන් එය සොයා ජාතියට දායාද කරාවි.


    gota awoth owa araksha karai
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,189
    8,187
    113
    M-Town
    සිගිරියේ අැතුල් මාලිගය ගැන වාල්මිකි ලීව රාමායනයේ සදහන් වෙනව.
    මාලිගාවක් ගැන මටත් බොහෝම සැකයි....
    ගලක් උඩ යමක් හදනවාට වඩා මිනිස්සු ගල යට යමක් හදාගන්නමයි කැමැත්ත.එ් වගේම ගලක් යට හෝ ගල තුල වාසයකරන්නත් බොහෝ කැමතියි.බලන්න කටාරම් කොට කොටා ලංකාව පුරාම ගල්ගුහාවන් වෙහෙර විහාර......
    ඉතින් එහෙම එකේ මේ සීගිරිය ගලේ මතුපිට ලොකු විශ්මිත නිර්මාණ කරමින් හිටපු එකේ නිකන්ම ඉඳියිද ගල උඩට වෙලා මෙතරම් විශාල ගලේ අැතුලට යමක් හාරන්නෙ නැතුව..අනික ගලේ වට රව්මෙන් සෙබලෙකුට අෑත පේන්න අවස්ය බලන කපොල්ලක් ඉතාම දුෂ්කරතා විඳ ගලේ පැත්තක් හාරගෙන ගිහින් හැදුවනම් ගලේ ඉඩපහසු අැති මැද හරියේ සිංහපාද අැති පෙදෙසේ නිකම් ඉඳියිද. මටත් දැන් ගොඩක්ම සිතෙන්නෙම මේ ගලේ අැතුලට යන්නත් පහලට යන්නත් පුදුම දේවල් තියෙන්නෙ සුවිසාල ගල අැතුලෙ.මේව මතු වුනාම සුද්දගෙ බදු නිලධාරී HCP BEL හොරකම් කරපුව අහුවෙනනිසාත්.වර්ථමාන සිංහලයගෙ නව උද්යෝගයක් අැතිවන නිසා සේරම අැතුල්වීමේ මාර්ග සිංහලයන්ගේ ගල් උණු කරන තාක්ෂණය යොදවල වස්සවල එ් මිනිස්සුත් එහෙමම මරල..අද එ්වට අත තියන්න බැරිතරමට පුරා විද්යා ඉතිහාසයට සංරක්ෂණයට එකතුවෙලා නිසා යමක් සොයන්න ඉඩක් නෑ,මට මතක හටියට අද මේක ලෝක උරුමයක් කරල තවත් හිරකරල..
    ~ Copied ~