LankaBell 4G frequency??

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මම ටීවි ඇන්ටෙනා කේබල් එක දාල අවුලඅක් නෑ හැබැයි ඒකෙ දිග වැඩි වෙද්දු ස්පීඩ් අඩුයි ටිකක්,
    මට හම්බුනා RG213U 50ohm එකක් දාල තියෙන්නෙ දැන් 5meter:D

    RF cable loss eka wadi nisa thama asarthaka wenne. ekata uththare outdoor receiver eka. habay gana tikak wadiy. SLT un dunna Gemtech kiyala ekak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    RF cable loss eka wadi nisa thama asarthaka wenne. ekata uththare outdoor receiver eka. habay gana tikak wadiy. SLT un dunna Gemtech kiyala ekak

    ලංකබෙල් එකේ ගාන 25000ක් කීව. ඒත් මන් හදපු එකත් එක්ක බලද්දි ගානෙ හැටියට මහ ලොකු වෙනසක් නැතිව ඇති. මට රුපියල් 200ක් වගෙ ගියෙ හදන්න. ඒ ගානෙ හැටියට ස්පීඩ් ශේප්.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    නහින්න දෙයක් නෑ මචන්, මන් හදල තියෙනෙ, අපේ ගෙදර වහලෙ උඩට විතරයි කනෙක්ට් වෙන්නෙ, ඒකත් යන්තන් 1mbps. දැන් හදපු අඑන්ටෙනාවට ජනේලෙකින් එලියට දාල තියෙනෙ, 16mbps max එනව, නෝමල් 8ම්mbps එන්නෙ, හදන්න කිසිම වියදමක් ගියෙ නෑ ගෙදර තිබ්බ පරන බඩු වලින්ම හැදුවෙ, :D ලංකබෙල් එකෙන් අවුට්ඩෝ ඇන්ටෙනා එක 25000ක් කීව:lol:
    apitath kiyapan hadana hati
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ලංකබෙල් එකේ ගාන 25000ක් කීව. ඒත් මන් හදපු එකත් එක්ක බලද්දි ගානෙ හැටියට මහ ලොකු වෙනසක් නැතිව ඇති. මට රුපියල් 200ක් වගෙ ගියෙ හදන්න. ඒ ගානෙ හැටියට ස්පීඩ් ශේප්.

    oya speed digatama enawada? disconnect wena awul ehema thiyeda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya speed digatama enawada? disconnect wena awul ehema thiyeda?

    එහෙමනම් අවුලක් නෑ දැනුන් නෑ, අවම කොහොමත් 5-6mbps මටනම් එනව, ඔයාටනම් එහෙම වෙයිද දන්නෑ, මම සති දෙකක් වගේ බැලුවෙ.