elamaHigh fuel efficiency
Good Space
More option
Used around 1.5 Years (20K kms)
good vehicle. Insurance value is bit high
Try to buy Fx safety for 28Laks
kanadaka nathrakarala,aye ganiddi passata eno neda?celario ekak ganin ban, eka hodai wagon r ekata wada,
mama gaththe 2018 stingray eka. gaththe Roma Trading eken. one nam number eka pm karannam. genuine place.
vehicle athule hondata ida tiyenawa.
dura gamanak giyath comfortable yanna puluwan.
seat hondata diga arinna puluwan. issaraha seat deka bed eka wage diga arinna puluwan.
arm rest tiyenawa.
leg space patta.
fuel supiriyata karanawa.
kandu adinna kisi awulak naha. colombo kandy nuwara eliya back to colombo 2700ka witara thel giye.
cons
pickup eka normal. racing type hoyana ayata hariyanne naha.
eka sare bullet eka wage issara karanna baha.
(highway eke 120+ yanna puluwan)
parts anith same capacity model ekka gaddi expensive.
hope u get some idea....

දුර ගමන් යන්න හරියන්නේ නෑ comfertable නෑ.......ලේලන්ඩ් බස් එකකට වඩා නම් හොඳයි සමහර විට ඒවා එක්ක compare කරලා වෙන්න ඇති සැප
කිසි අව්ලක් නෑ හතරක් දැම්මම AC ඔෆ් කරලා පිටිපස්සෙන් එන උන්ගෙන් කුණුහරප අහගෙන කඳු හැමිනෙන්න පුළුවන්
racing type කිව්වේ corolla, civic වගේ ඒවාද?

ගන්න එපා කියන්නේ Wagon R එකක් තියා bike එකක් නැතුව බස් වල යන ගමන් වාහන දිහා බලන්න ඉන්න උන්...කිසිම අවුලක් නැ...
පිකප් එකත් තියෙනවා හැබැයි පිකප් කරලා යද්දී තෙල් පිච්චේනවා....නොමල් යනවා නම් තෙල් කරනවා සුපිරියට..
කඳු නගින්නෑ කියන්නේ බයිලා...නුවරඑළියේ, හපුතලේ හතර දාලා බඩුත් දාන් හොඳට ගිහින් තියෙනවා..හැබැයි ඉතින් ලක්ෂ 30 වාහනේකින් ලක්ෂ 50, 60ක වාහනේක තියෙන දේවල් ගැන බලාපොරොත්තු වෙන්න එපා...
අපි පාවිච්චි කරන විදිහ අනුව තමා වාහනේ ලෙඩ දෙන්නේ....ජපනා වාහන අවුරුද්දේන් දෙකෙන් කැඩෙන්න හදන්නෑනේ බන්....හොඳ තැනකින් බලලා ගනින් අපේ එවුන්ගේ කුණු ගොඩවල් වලට කර ගහන්නැතුව...
ඉස්සර වගේ දැන් ඔය කියන තරම් පාර්ට්ස් ගණන් නෑ බන්...පොඩ්ඩක් හොයලා බැලුවොත් අඩුවට හොයා ගණ්න පුලුවන්..හැබැයි තාමත් insurance නම් ටිකක් ගනන් වැඩි...
අපි හැප්පෙන විදිහ අනුව ඕනම වාහනයක් පපඩම් වෙනවා...wagon R ද defender ද toyota ද කියලා අදාල නැ...තමන් අදහන ආගම දහම අනුව ජිවත් වෙලා පරිස්සමින් කල්පනාවෙන් වාහනේ drive කරපන් වෙන්න තියෙන ලොකු දෙයක් උනත් පොඩි දේකින් ඉවර වෙයි...

අතේ තියෙන්නේ ලක්ෂ 28,හැමෝම කියනවා wagon R ගන්න එපාලු,මම ගන්න හිතුවේ wagon r FX 2017 එකක්,එක හොද නැද්ද?
කොළඹ විස්වාසවන්ත car saleමොනවද?

එච්චර නැහැ තමා යකෝ එහෙමයි කියල අපි ඕව ගන්නද පුළුවන් විදිහට එපැයි වියදම් කරන්න
උබක් කොළඹ එකෙක් කියල හිතනවා අපි නුවරඑළි ට්‍රිපක් යන්නේ අවුරුද්දකට එකක් විතරනේ daily පදින එකෙක්ටනම් අන්න එපා වෙයි. ඒ ඇරෙන්න price range එකේ තියෙන optionනුත් එක්ක වාහනේ හොදයි. අධික සැප, pickup, driving pleasure ලොකුවට ඕනනම් තව ටිකක් වියදම් කරලා 2nd hand එකක් හොදටම බලල ගනින්.