Ubala ara kalu pata bike eka dakka da

අර වෑන් එක එක්කම පාර අයිනෙන් ආපු කළු පාට වාහනේ පිටිපස්සෙන්ම ආපු එකක්ද කොහෙද මට හිතෙන්නේ. පිටිපස්සෙන් ආපු හින්ද ඉස්සරහ වාහනේට වැහිලා තියෙන්න ඇත්තේ
මම හිතන්නෙ අර ට්‍රක් එක පස්සෙන් එන්නෙ බන්. ට්‍රක් එක නිසා camera blind වෙලා.![]()
මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචංඒක තමා නොපෙනෙන්නේ කළු වාහනේ පිටිපස්සෙන් ආපු හින්ද වෙන්න ඕනේ. වෙන විදිහක් නං නෑ බයික් එකක් ඔතනට එන්න
Eka nam hariyata ma danne na.![]()
ඔව් බන් ඒක හොල්මන් බයික් කාරයෙක්ද කොහෙද. ඌ ආපු අතක් හොයා ගන්න බෑ.
හරියට නාගානන්ද වගේමයි. ආපු අතක් හොයා ගන්න බෑ.ඔව් බන් ඒක හොල්මන් බයික් කාරයෙක්ද කොහෙද. ඌ ආපු අතක් හොයා ගන්න බෑ.
හරියට නාගානන්ද වගේමයි. ආපු අතක් හොයා ගන්න බෑ.
මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචං
![]()
සුදු වෑන් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ බං
![]()
මේ හැප්පෙන වෙලාව, මෙතැනදිත් කිසිම බයික් එකක් නෑ(බයික් එකක් තිබ්බ නම් ඒක උඩින් යන්නෙ මේවගේ වෙලාවක)
![]()
එයිට තත්පර කාලක්වත් යන්න නෑ ඔන්න එකපාරටම බයික් එක හැප්පුන සුදු වෑන් එක පිටිපස්සෙන් ලාවට මතු වෙනව
![]()
ඔන්න හරියටම මතුඋනා සුදු පාට වෑන් එක පිටිපස්සෙන්(හැප්පුන)
![]()
මෙන්න හරියටම එළියට ආව
![]()
මේක කලුපාට කැබ් එක පිටිපස්සෙන් එන එකක් නෙමෙයි බං



ඒ එන්නේ ග්‍රිම් (Grim) බං....බයිසිකලේ...උඔලා දැක්කේ නැද්ද![]()
ඌ වැඩේ දීලා කඩේට යන්නැති තේකක් බොන්න.![]()
බය හිතුණා බොලව්.ඌ වැඩේ දීලා කඩේට යන්නැති තේකක් බොන්න.

Kawda kiwwe bn?bike eka ghost incident ekak lu. kade unui dakapu unui kiyala bike ekak awe nehe lu.



මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචං
![]()
....
මේක කලුපාට කැබ් එක පිටිපස්සෙන් එන එකක් නෙමෙයි බං
![]()
ඔන්න ඔය වාහනේ පස්සෙන්ම ඒකට වැහිලා එන බයික් එකක් ඔය
මමනං කියන්නේ.