Accident in Nittambuwa

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    bus arayata van eka penawa eka penne na kiyala kiyanne jiwitheta bus ekak driving karala nathi aya bus karaya pora mansikath we inna ekek ekai ara van eka overtake karanawa daka dakath u car eka overtake karanna yanne van karaya ahakata kapa gani kiyala hithuwe.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අර වෑන් එක එක්කම පාර අයිනෙන් ආපු කළු පාට වාහනේ පිටිපස්සෙන්ම ආපු එකක්ද කොහෙද මට හිතෙන්නේ. පිටිපස්සෙන් ආපු හින්ද ඉස්සරහ වාහනේට වැහිලා තියෙන්න ඇත්තේ

    මම හිතන්නෙ අර ට්‍රක් එක පස්සෙන් එන්නෙ බන්. ට්‍රක් එක නිසා camera blind වෙලා.:yes:

    ඒක තමා නොපෙනෙන්නේ කළු වාහනේ පිටිපස්සෙන් ආපු හින්ද වෙන්න ඕනේ. වෙන විදිහක් නං නෑ බයික් එකක් ඔතනට එන්න
    මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචං
    Capture.png


    සුදු වෑන් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ බං
    Capture1.png



    මේ හැප්පෙන වෙලාව, මෙතැනදිත් කිසිම බයික් එකක් නෑ(බයික් එකක් තිබ්බ නම් ඒක උඩින් යන්නෙ මේවගේ වෙලාවක)
    Capture2.png



    එයිට තත්පර කාලක්වත් යන්න නෑ ඔන්න එකපාරටම බයික් එක හැප්පුන සුදු වෑන් එක පිටිපස්සෙන් ලාවට මතු වෙනව
    Capture3.png

    ඔන්න හරියටම මතුඋනා සුදු පාට වෑන් එක පිටිපස්සෙන්(හැප්පුන)
    Capture4.png



    මෙන්න හරියටම එළියට ආව
    Capture.png



    මේක කලුපාට කැබ් එක පිටිපස්සෙන් එන එකක් නෙමෙයි බං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,926
    1
    58,906
    113
    Mother Earth
    Eka nam hariyata ma danne na. :)

    :rofl: ඔව් බන් ඒක හොල්මන් බයික් කාරයෙක්ද කොහෙද. ඌ ආපු අතක් හොයා ගන්න බෑ. :sorry:හරියට නාගානන්ද වගේමයි. ආපු අතක් හොයා ගන්න බෑ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :rofl: ඔව් බන් ඒක හොල්මන් බයික් කාරයෙක්ද කොහෙද. ඌ ආපු අතක් හොයා ගන්න බෑ. :sorry:හරියට නාගානන්ද වගේමයි. ආපු අතක් හොයා ගන්න බෑ.

    පොඩ්ඩක් හොයල බලපන්. ආපු අත ලෙසියෙන් හොයාගන්න පුළුවන් වෙයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචං
    Capture.png


    සුදු වෑන් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ බං

    Capture1.png


    මේ හැප්පෙන වෙලාව, මෙතැනදිත් කිසිම බයික් එකක් නෑ(බයික් එකක් තිබ්බ නම් ඒක උඩින් යන්නෙ මේවගේ වෙලාවක)
    Capture2.png



    එයිට තත්පර කාලක්වත් යන්න නෑ ඔන්න එකපාරටම බයික් එක හැප්පුන සුදු වෑන් එක පිටිපස්සෙන් ලාවට මතු වෙනව
    Capture3.png

    ඔන්න හරියටම මතුඋනා සුදු පාට වෑන් එක පිටිපස්සෙන්(හැප්පුන)
    Capture4.png



    මෙන්න හරියටම එළියට ආව
    Capture.png



    මේක කලුපාට කැබ් එක පිටිපස්සෙන් එන එකක් නෙමෙයි බං




    :baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,926
    1
    58,906
    113
    Mother Earth
    ඒ එන්නේ ග්‍රිම් (Grim) බං....බයිසිකලේ...උඔලා දැක්කේ නැද්ද :yes:

    ArtTfEc9_400x400.jpg


    බය හිතුණා බොලව්. :sorry:ඌ වැඩේ දීලා කඩේට යන්නැති තේකක් බොන්න.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ArtTfEc9_400x400.jpg


    බය හිතුණා බොලව්. :sorry:ඌ වැඩේ දීලා කඩේට යන්නැති තේකක් බොන්න.

    සිරාවට මූ එන පැත්ත හිතා ගන්න බෑ...එකම විකල්පේ මූ පාර හරහා දානවා වෙන්න ඕනේ අතුරු පාරකින්...ඒත් අතුරු පාරක් පේන්නවත් නෑනේ... අනිවා මේක යූ ටියුබ් යාවි ගෝස්ට් රයිඩර් කෙනෙක් කියලා :yes:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වංගුවත් එක්ක ඉස්සරහින් යන ctb එකට වෑන් එක කවර් වෙලා තියෙන්නේ.
    බොලෙරෝ එක අඩි 3ක් විතර ඉඩ දීලතියනවා වෑන් එකට overtake කරන්න ඒත් ඌ පාර මැද.. තව අඩියක් වමට අරන් overtake කරානම් වදින්නේ නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේ කාර් එක පිටිපස්සෙන් එන්නෙත් නෑ මචං
    Capture.png

    ....
    මේක කලුපාට කැබ් එක පිටිපස්සෙන් එන එකක් නෙමෙයි බං

    9wQX3wy.png


    ඔන්න ඔය වාහනේ පස්සෙන්ම ඒකට වැහිලා එන බයික් එකක් ඔය මමනං කියන්නේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    9wQX3wy.png


    ඔන්න ඔය වාහනේ පස්සෙන්ම ඒකට වැහිලා එන බයික් එකක් ඔය

    මමනං කියන්නේ.


    නෑ මචං ඒක වෙන්න බෑ. හැප්පෙන සුදු වෑන් එක පිටිපස්සෙන්මයි බං ඒක මතුවෙන්නෙ?