Canada Life

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Hamadama Aussie thread ne meka yanne EK eka :yes:

    Canada gana mukuth yanne na :D , EK athi ne Canada inna aya :rolleyes:

    Canada wala life eka kohomada ? :rolleyes:
    Hodata earn karanna puluwan da ? :cool:
    Lamaiyinta hodaiyi da? :rolleyes:

    • Like
    Reactions: BINGU_PUTHA

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    කැනඩාවෙදි වෙනස්වෙන්න!
    කැනඩාවට එන්නට අපේක්ෂා කරන හුඟදෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි , මම ඉන්නේ මේ වෘත්තීයේ , මට පුළුවන් වේද ඒ වෘත්තියේම රැකියාවක් හොයා ගන්න කැනඩාවෙදි“ කියන එක. මේ ප්‍රශ්නයට පිළිතුරක් ඔබට සොයා ගන්න මෙන්න මේ ඇත්ත උදාහරණ ටික බලන්න,
    මේ කැනඩාවෙදි පෞද්ගලිකව මට හමුවන මගේ මිතුරන් කිහිප දෙනෙක්ගේ සත්‍ය කතා,
    BBC රූපවාහිනියේ වසර හතක අත්දැකීම් ඇති උපාධිධාරී Videographer කෙනෙක් දැන් කැනඩාවෙ වෛද්‍ය පර්යේෂණාගාර සහායකයෙක් විදියට සේවය කරනවා.
    ලංකාවේ ජේෂඨ වෛද්‍යවරයෙක් විදියට වසර දොළහක් සේවය කළ කෙනෙක් , කැනඩාවේ සාත්තු සේවකයෙක් ලෙස සේවය කරනවා
    ලංකාවේ කොළඹට කිට්ටුව ප්‍රධාන පාසල හිටපු උප-විදුහල්පතිනියක් , කැනඩාවේ වියපත් ප්‍රජාව ඉන්නා ආයතනයක පවිත්‍ර කරන්නියක් ලෙස කටයුතු කරනවා
    ඉන්දියාවේ ප්‍රධාන රෝහලක හෘද සැත්කම් පිළිබඳව ජේෂ්ඨ ශල්‍යෙවෙද්‍යවරයෙක් අද ටොරොන්ටෝවේ ටැක්සි රියදුරෙක් ලෙස සේවය කරනවා.
    පකිස්තානයේ ගුවන් නියමුවරයෙක් ලෙස සේවය කළ අයෙක් ටොරොන්ටෝව කිට්ටුව මැක්ඩොනල්ඩ්ස් එකක් කවුන්ටරේ වැඩ කරනවා.
    ලංකාවේ කොළඹ කිට්ටුව ප්‍රධාන රජයේ රෝහලක වාට්ටුභාර හෙද සොයුරියක් ලෙස කටයුතු කළ ඇය , අද කැනඩාවේ ටිම් හෝරටන් තේ කඩේක තේ දානවා.
    ලංකාවේ උසස් තාක්ෂණ ආයතනයකින් ඉගෙන , ඉංජිනේරු වෘත්තියේ සිටි කෙනෙක් කැනඩාවේ නිවෙස් අළුත්වැඩියා කරන නුපුහුනු සේවකයෙක් ලෙස මුදල් උපයාගන්නවා.
    මේ අතරේම ලංකාවේ වෛද්‍යවරියක් , කැනඩාවෙදි වෛද්‍යවෘතියට ඇතුළු වීමේ සුදුසුකම් ලබා ගෙන එම වෘත්තියම කරනවා,
    ලංකාවේ ඉංජිනේරුවෘත්තියේ සිටි අයෙක් , කැනඩාවේ ඉංජිනේරු සේවාව තුල කටයුතු කරනවා.
    තව එමටයි ,
    දැන් කළබලවෙන්න එපා, බොහොමයක් නෙගටිව්නේ කියල, මේ සමහරු තමන්ගේ වෘත්තියට ඇතුළු වීමට අවශ්‍ය විභාග කරන අතරේ මේ රැකියාවල ඉන්නේ. සමහරෙක් නැවත පෙර රැකියාවන් ගැන නොසිතා ලැබුණු රැකියාව කැමැත්තෙන් කරගෙන ඉන්නවා. තවත් බොහෝ අය කැනඩාවෙ අවශ්‍ය විභාග සමත්වෙලා , සුදුසුකම් සම්පුර්ණ කළත් “තමන්ගේ රස්සාව“ හොයන්න මහන්සිවෙලා , ඇති වෙලා තියෙන රස්සාවක් කරගෙන “නිදහසේ “ ඉන්නවා. මේ අතරේ සමහර ඔය කිසි දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැතිව කැනඩාවේ තිබෙන “අවස්ථා“ ප්‍රෙයා්ජනයට අරගෙන ඊට ගැලපෙන විදියට අළුත් රැකියාවක වෙනස් වෙලා ජීවිත් වෙනවා. ඔන්න ඔහොමයි කැනඩාවේ ඇත්ත‍
    නමුත් කියන්න ඕන මේකයි , කැනඩාවට එන්න ඉස්සර මැවෙන හීන, සහ මවාදෙන හීන ඒ විදියටම හැබෑ නොවෙන්න පුළුවන්. නැත්නම් එය සැබෑ කරගන්න කළක් යන්නට පුළුවන්. අන්න ඒ නිසා “ඇත්ත දැනගෙන එන්න“. කටුණායකින් ගුවන්යානයට නගිත්දිම ලංකාවේ තිබුණු “රැකියාවේ තත්ත්වය“ , “ජේෂ්ඨබව“, මං තමා සියල්ල දන්න කෙනා“ වගේ බර ලොකුකම් , මගේ වාහනේ දොර වහන්නත් minor staff ඕන “ කියන වගේ “හිස් ලොකු කං“ , ලංකාව පැත්තට හලල “නිදහස් මනුස්සයෙක් වගේ“ එන්න. කැනඩාවට ගොඩ බහින්න “මම එන ඕනම දේකට මුහුණ දෙන්න ලැහැස්තියි කියාගෙන“ , ආකල්ප වල මේ වෙනස ඇති කරගන්න. ඔබට වරදින්නේ නැහැ කැනඩාවෙදි!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK

    Canada නෙමේ බන් UK ආවත් ඔය සිද්දියම තමා, මමත් දැන් කරන ජොබ් එක කරන්න කලින් McDonald එකක බන් වැඩ කළේ. ඔහොම වැඩ කරන ගමන් software engineer jobs වලට apply කළා :yes:
     
    ado related field wala jobs aiyi ganna bari ? :oo::oo:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mama inne canada wala mata nam marama ekakari jeevithe...winter eka nam epama wenawa...eth podi athal ekak thiyenawa....lankawe hoda life ekak gatha karala mehe ena eka na m boru wadak mata nam hithenne...mamth next year yanwa..
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    mama inne canada wala mata nam marama ekakari jeevithe...winter eka nam epama wenawa...eth podi athal ekak thiyenawa....lankawe hoda life ekak gatha karala mehe ena eka na m boru wadak mata nam hithenne...mamth next year yanwa..

    okay bro, koiyi kaleda awe ? aiyi ekakari kiuwe ? hamba karala ithiri karanna barida ? aiyth lankawata da enne ? :yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    okay bro, koiyi kaleda awe ? aiyi ekakari kiuwe ? hamba karala ithiri karanna barida ? aiyth lankawata da enne ? :yes:

    puluwan machan payakta 30k 40k wage nam hoyanwa nam hoda geyak aran ehema inna puluwan...nathan ithin double job karanna one...mama danna godak aya double job karanwa...mata nam loku ithuruwak na machan studies nisa..ekakari kiuwe job eke karanawa gedara enawa aye yanwa enawa...lankawata thama enne ban..kohomath awe inna neme bn...
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    puluwan machan payakta 30k 40k wage nam hoyanwa nam hoda geyak aran ehema inna puluwan...nathan ithin double job karanna one...mama danna godak aya double job karanwa...mata nam loku ithuruwak na machan studies nisa..ekakari kiuwe job eke karanawa gedara enawa aye yanwa enawa...lankawata thama enne ban..kohomath awe inna neme bn...

    PR, citizen aragena giya nam honda nadda bung? :oo: