ooooka hodai ooona weather condition ekakata ottui
එළ. ගොඩක් පිං මචං..

ooooka hodai ooona weather condition ekakata ottui

එක කැමරාවක් වත් ගන්න දැනට හොඳ එකක් කියන්නකෝ..

wifi nathiwa inna location eke idan phone eken balanna puluwan.
me model eka Solar / Battery dekenma use karanna puluwan. sl thiyenawada danne naha habi.
467288788_MY-755862861
යාලුවනේ ආරක්ෂාව සම්බන්ද ප්රශ්නයක්,
කතාව කෙටියෙන් කියන්නං..
මට ටික දවසක් රෙන්ට් එකට ඉන්න වෙලා තියනවා..ඉතිං ගෙදරට කැමරා එකක් හෝ දෙකක් හයි කරගන්න ඕනෙ.ෆෝන් එකෙන් බලන්න..හැබැයි ගෙදරට වයිෆයි නෑ..
ip කැම් වලින් පුලුවන්ද? sd card එකකට save වෙන. කොහොමද කරන්නේ? කීයක් වෙයිද?
15 අඩු ගානක් වියදම් කරගන්න පුළුවන්.
මෙහෙන් හොඳ වර්ගයක් ගන්න තැනකුත් කියන්න...
ගොඩා...ක් පින්..

පට්ට තැන්ක්ස් මචන්..![]()


meka machan camera range eke witharai ne phone eken balanna puluwan? gedarin pita, duraka indala balanawa nam internet ona neda?
ow machan camera range eke witharai, range eken pita balanawanm aniwaryen intenet connection eka thiyenna one. wenath wikalpayak thamai 4G/3G sim support karana cam ekak ganna eka.
Solar Panel 4G LTE /3G
315593500_MY-432037714
![]()
මචන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් උබට ගෙදර සීමාවේදී විතරක් බලන්න SD කාර්ඩ් එකට සව් උන දේවල්.ඒ කියන්නේ SD කාඩ් එකට සේව් වෙලා තියනවා ඔක්කොම හැබැයි ෆෝන් එකෙන් බලන්න පුළුවන් උබ ගෙදර අවම විතරයි
ඉස්සෙල්ලා ebay එකෙන් මෙන්න මේ ජාතියේ IP කැමෙරා දෙකක් ගෙන්නගනින් එකක් 3500 වගේ ගන්න පුළුවන් ඔකේ නයිට් විෂනුත් අව්ලක් නැ
https://www.ebay.com/itm/HD-1080P-Wireless-IP-Camera-Home-WiFi-CCTV-Security-System-Network-Night-Vision/323821008426?hash=item4b653c762a:m:mMRmMbuOovfmUhAfSkb5jyw
ඊටපස්සේ ඔය කාගෙන් හරි කනෙක්ෂන්එක කපපු වයිෆයි රව්ටරයක් හොයාගනින්
එකට සෙටින්ග් ටික හදාගත්තාම උබට වයිෆයි සීමාවේදී ෆෝන් එකෙන් බලන්න පුළුවන්
උබට ඔන්ලයින් බලන්න ඕනනම් 2000 වගේ දීලා කනෙක්ෂන් එකත් එක්කම රව්ටරයක් ගනින් රුපියල් 10000 වැඩේ ගොඩදාගන්න පුළුවන්
මොබිටෙල් එකෙං ගන්න එහෙනං කැමරාවක් 9ක් විතර වෙනවා. sd කාඩ් පුලුවං wifi තියනවා. ගාණ වැඩී ඉතිං.![]()

bump
parana mobile dekakin kara ganna puluwan.. youtube eke search karapan "Presence security "![]()
ooka hdai indoor nam 360 movement wenakota e pattata rotate wenwa
2 years waranty tynwa. mama hai krla tynwa taama awulak naa
bump

bump

me deka chuttak balapan.
dewni eka ube wadeta set wei machan. spy cam ekak.
ip walin balanna puluwan. sd card ekatath record karanna puluwan. ubata machan wifi router ekak aran eka connect akrala thiyananw wei.
https://www.ebay.com/itm/223510364291
Hikvision eke thiyenawa sd ekata save wena camera, 7000k wage wei hodama eka.
normal eka 5500 ta wageth thiyenawa
|| BUMP ||
bump
ගනන් අඩු ෆෝන් එකක අරන් හොට්ස්පොට් එකක් හදපන්
පස්සෙ වයි-ෆයි අවුල හරි




EZVIZ (HIK VISION)Rs.7000/-
petta balapan...


WiFi ma one na ban wired internet connection ekak thibbath karanna puluwan
