scurvy ව තව පාරක් නිල් කරමු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම ඉන්නම්....ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න කො:D

    බෑනේ සඳ මොළයි කටුස්සයි ඇවිල්ල ඔයත් එක්ක බජනේ පටන් ගන්නවනේ .... :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේ :shocked:

    දෛවය හරිම පුදුම විදිහට පෙසාගේ ලඟම යාළුවො ටික පෙසා වෙනුවෙන් එකතුකරන අපුරුව ඇත්තට :love: මේක නං ආශ්චර්‍යයක්

    ලගම යාළුවා උනාට වැඩක් නෑ :no:අන්න උ අම්මගේ ෆෝන් එක උස්සන් ඇවිල්ල එක ඔබ ඔබ ඉන්නවලු ..:growl:. උට දවසට 1000ක් දුන්නට වඩා හොදයි උ ඉන්න තැන මල් පෝච්චියක් තිබ්බ නම් ..:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේ :shocked:

    දෛවය හරිම පුදුම විදිහට පෙසාගේ ලඟම යාළුවො ටික පෙසා වෙනුවෙන් එකතුකරන අපුරුව ඇත්තට :love: මේක නං ආශ්චර්‍යයක්

    එකනේ....බලන්න කො එකෙත් හැටි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :(:(:(:(:(මට බනිනවා නෙ....එහෙනම් මම යනවා..

    ඔයා යන්න එපා .. ඔයාට තමයි උපාය මාර්ග ඔලුවට එන්නේ ,, අර හාරිපොටාර් එකේ හර්මොයිනි වගේ .. ඔය කටුස්සයි මොලයි කියන ඒවාට ශේප් එකේ හුම් හුම් කියා කියා බම්ප් දාන්න එන උන් ගැන අවදානෙන් ඉන්න ... මම අර දොර ලඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඊනියා සිකුරුටිට බත් එකක් ගෙන්න කඩේට යනවා ...:growl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා යන්න එපා .. ඔයාට තමයි උපාය මාර්ග ඔලුවට එන්නේ ,, අර හාරිපොටාර් එකේ හර්මොයිනි වගේ .. ඔය කටුස්සයි මොලයි කියන ඒවාට ශේප් එකේ හුම් හුම් කියා කියා බම්ප් දාන්න එන උන් ගැන අවදානෙන් ඉන්න ... මම අර දොර ලඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඊනියා සිකුරුටිට බත් එකක් ගෙන්න කඩේට යනවා ...:growl:

    හා...:D:Dමම ඔයා කියන විදියට ඉන්නම්...:yes::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයා යන්න එපා .. ඔයාට තමයි උපාය මාර්ග ඔලුවට එන්නේ ,, අර හාරිපොටාර් එකේ හර්මොයිනි වගේ .. ඔය කටුස්සයි මොලයි කියන ඒවාට ශේප් එකේ හුම් හුම් කියා කියා බම්ප් දාන්න එන උන් ගැන අවදානෙන් ඉන්න ... මම අර දොර ලඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඊනියා සිකුරුටිට බත් එකක් ගෙන්න කඩේට යනවා ...:growl:

    මම ඉද්දි මොකෙකුට වත් බම්ප් කරන්න දුන්නෑ... බලපං දැන් වෙච්ච දේ.... මායි සරයි ලස්සනට කරගෙන ආපු වැඩේ අල කරානේ...:baffled: