මම ඉන්නම්....ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න කො![]()
බෑනේ සඳ මොළයි කටුස්සයි ඇවිල්ල ඔයත් එක්ක බජනේ පටන් ගන්නවනේ ....
මම ඉන්නම්....ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න කො![]()
බෑනේ සඳ මොළයි කටුස්සයි ඇවිල්ල ඔයත් එක්ක බජනේ පටන් ගන්නවනේ ....![]()

එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේ
දෛවය හරිම පුදුම විදිහට පෙසාගේ ලඟම යාළුවො ටික පෙසා වෙනුවෙන් එකතුකරන අපුරුව ඇත්තටමේක නං ආශ්චර්යයක්
අන්න උ අම්මගේ ෆෝන් එක උස්සන් ඇවිල්ල එක ඔබ ඔබ ඉන්නවලු ..
. උට දවසට 1000ක් දුන්නට වඩා හොදයි උ ඉන්න තැන මල් පෝච්චියක් තිබ්බ නම් ..
එකෙක්ව සිකුරුටි ජොබ් එකට ගන්න කියල කිව්වා හතිලව්වේ අර අනුරාද ජොබ් එකකට යනව කියල මේකටද ඇවිත් තියෙන්නේ
දෛවය හරිම පුදුම විදිහට පෙසාගේ ලඟම යාළුවො ටික පෙසා වෙනුවෙන් එකතුකරන අපුරුව ඇත්තටමේක නං ආශ්චර්යයක්
එතකොට 3 දෙනෙක් ම ඉන්නවා නෙ![]()
10ක් හිටියත් වැඩක් නෑ අවදානෙන් ඉන්නේ නැත්තන් ...![]()

මට බනිනවා නෙ....එහෙනම් මම යනවා..මට බනිනවා නෙ....එහෙනම් මම යනවා..

ඔයා යන්න එපා .. ඔයාට තමයි උපාය මාර්ග ඔලුවට එන්නේ ,, අර හාරිපොටාර් එකේ හර්මොයිනි වගේ .. ඔය කටුස්සයි මොලයි කියන ඒවාට ශේප් එකේ හුම් හුම් කියා කියා බම්ප් දාන්න එන උන් ගැන අවදානෙන් ඉන්න ... මම අර දොර ලඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඊනියා සිකුරුටිට බත් එකක් ගෙන්න කඩේට යනවා ...![]()

මම ඔයා කියන විදියට ඉන්නම්...

ඔයා යන්න එපා .. ඔයාට තමයි උපාය මාර්ග ඔලුවට එන්නේ ,, අර හාරිපොටාර් එකේ හර්මොයිනි වගේ .. ඔය කටුස්සයි මොලයි කියන ඒවාට ශේප් එකේ හුම් හුම් කියා කියා බම්ප් දාන්න එන උන් ගැන අවදානෙන් ඉන්න ... මම අර දොර ලඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඊනියා සිකුරුටිට බත් එකක් ගෙන්න කඩේට යනවා ...![]()

දැන් නම් කට්ටිය බම්ප් කරන්නේ නෑ වගේ