මචන් මේ මයික් එක පාව්ච්චි කරන්නේ කවුද ?
Audio-Technica ATR-3350IS Omnidirectional Condenser Lavalier Mic with Smartphone Adapter
tutorial voice over තව පොඩි පොඩි Commentary කරන්න හිතන් ඉන්නවා
සමහරු නම් මේකේ ඕඩියෝ වැඩක් නැහැ කියලා තමයි කියන්නේ ? මේ ගානට වෙන හොද එකක් ගන්න පුලුවන්ද ? මේක හොදයිද
වාව් එකෙන් ගන්න බලන්නේ jat tec ලාගෙන්
rs5640
https://www.wow.lk/mall/p/audio-tec...alier-microphone-for-smartphones/alpha200430/
උදව් කරන
හෝමෝටම දෙනවා 

Audio-Technica ATR-3350IS Omnidirectional Condenser Lavalier Mic with Smartphone Adapter
tutorial voice over තව පොඩි පොඩි Commentary කරන්න හිතන් ඉන්නවා
සමහරු නම් මේකේ ඕඩියෝ වැඩක් නැහැ කියලා තමයි කියන්නේ ? මේ ගානට වෙන හොද එකක් ගන්න පුලුවන්ද ? මේක හොදයිද
වාව් එකෙන් ගන්න බලන්නේ jat tec ලාගෙන් rs5640

Last edited: