යකෝ සිංහල ගහගන්ඩ බෑ

අප්පද බොල
ඊයෙ හිටපු පුටුවෙ ඉන්දියන් උන් අද සිංහල ගහගන්නවලු ?

යකෝ සිංහල ගහගන්ඩ බෑ


මූ කන්නෙ බොන්නෙ ඔක්කොම ගෙදරින්. ඇඳුම් වලට යන්නෙත් නෑ. ටීඑෆ් පීඑෆ් කපන්නේත් නැතුව
ඇති. මාසෙට මූට 20 ක් ඉතුරු කරන්න පුළුවන්.

මු එහෙම ඉතුරු කරොත් ලොකු දෙයක්...![]()

රයිස්
කොත්තු
අනික් fast foods ටික
ඔය ටික නිසා තමා මූ විනාස වෙන්නෙ
ඕවට ඇබ්බැහි නොවුනොත් හොඳයි

සල්ලි නැති කාලෙත් කියක් හරි හම්බුනාම ඕව කන එකා පඩියක් අතට එද්දී නොකර ඉඳි කියල හිතන්න පුලුවන්ද ...![]()

Thawa paya 11k thiyenawa





චිත්තයක් පොස්ට් කරාම කොහොම හරි දුවන් අවිල්ල රිප්ලයි කරනවා නේද ...![]()



රයිස්
කොත්තු
අනික් fast foods ටික
ඔය ටික නිසා තමා මූ විනාස වෙන්නෙ
ඕවට ඇබ්බැහි නොවුනොත් හොඳයි