Wadata awa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මූ කන්නෙ බොන්නෙ ඔක්කොම ගෙදරින්. ඇඳුම් වලට යන්නෙත් නෑ. ටීඑෆ් පීඑෆ් කපන්නේත් නැතුව
    ඇති. මාසෙට මූට 20 ක් ඉතුරු කරන්න පුළුවන්.

    මු එහෙම ඉතුරු කරොත් ලොකු දෙයක්...:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මු එහෙම ඉතුරු කරොත් ලොකු දෙයක්...:baffled:

    රයිස්
    කොත්තු
    අනික් fast foods ටික
    ඔය ටික නිසා තමා මූ විනාස වෙන්නෙ :(
    ඕවට ඇබ්බැහි නොවුනොත් හොඳයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රයිස්
    කොත්තු
    අනික් fast foods ටික
    ඔය ටික නිසා තමා මූ විනාස වෙන්නෙ :(
    ඕවට ඇබ්බැහි නොවුනොත් හොඳයි

    සල්ලි නැති කාලෙත් කියක් හරි හම්බුනාම ඕව කන එකා පඩියක් අතට එද්දී නොකර ඉඳි කියල හිතන්න පුලුවන්ද ... :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි නැති කාලෙත් කියක් හරි හම්බුනාම ඕව කන එකා පඩියක් අතට එද්දී නොකර ඉඳි කියල හිතන්න පුලුවන්ද ... :rolleyes:

    නොවේවා කියා පතමු :(
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    රයිස්
    කොත්තු
    අනික් fast foods ටික
    ඔය ටික නිසා තමා මූ විනාස වෙන්නෙ :(
    ඕවට ඇබ්බැහි නොවුනොත් හොඳයි

    සිරාවර මේකනම් ඇත්ත එකක් ලෙඩ වෙනවා සල්ලි අපරදේ ඒත් මටත් මේක නවත්තගන්න බෑ