Online banking වලට හොඳම?

BEST FOR ONLINE BANKING

  • HNB

    Votes: 21 10.4%
  • NTB

    Votes: 57 28.2%
  • COM

    Votes: 46 22.8%
  • SAMPATH

    Votes: 58 28.7%
  • SEYLAN

    Votes: 1 0.5%
  • DFCC

    Votes: 2 1.0%
  • OTHER

    Votes: 17 8.4%

  • Total voters
    202

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    හේතුවත් එක්ක බම්ප් එකක් දාගන යන්න ගොඩක් අයට වැදගත්වෙයි..:yes:
    වෙනත් bank එකක් හොඳනම් ඒකත් දාමු..:P
     
    • Like
    Reactions: asylum

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    එක තමන්ට තියෙන අවශ්‍යතා අනුව වෙනස් වෙනවා නේද?
    සාමන්‍ය බිලක් ගෙවන්න, වෙන එකවුන්ට් එකකට සල්ලි යවන්න (වෙන බැංකුවක උනත්) වගේ දේවල් වලටනම් NSB හොදයි. වාර්ෂික ගාස්තු නැ, එක එක ඒවාට කපන්නේ නෑ
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    එක තමන්ට තියෙන අවශ්‍යතා අනුව වෙනස් වෙනවා නේද?
    සාමන්‍ය බිලක් ගෙවන්න, වෙන එකවුන්ට් එකකට සල්ලි යවන්න (වෙන බැංකුවක උනත්) වගේ දේවල් වලටනම් NSB හොදයි. වාර්ෂික ගාස්තු නැ, එක එක ඒවාට කපන්නේ නෑ
    :yes::cool:


    NSB 1 යි
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Sampath vishwa is good, but Rs.700 per annum. So, it's NTB - it's free, easy to use and has the best mobile app out of all banks.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,530
    1,916
    113
    Hama ekama use krala tyanwa ntb thama bestma

    Puluwannam frimi ise kranna danata free eka totally

    Sampath and nationstrust thama bestma
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    monwda bn echchra chrgrs

    E banking walata charge karanawa
    Card ekata anually rs 600 k gannawa.
    Card eka account 2 kata 3 kata link karala tibboth hama account eken ma oya Rs 600 kapenawa

    Habai unge app eka hodai mara userfriendly .emai ekak demmath quick response karanawa
     
    Last edited: