KTM Duke 125 international version

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Duke-125-Pic-Orange.jpg


    ඕයි මේක ලංකාවට එනවලු නේද බන්? දැනට තියෙන්නේ ඉන්දියන් එකනේ? Internationl verions එක පට්ට.

    ආවොත් ලක්ෂ 6ට වගේ මුන් දෙයිද? පට්ට බයික් එක බන් මොනා උනත්. :love:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Duke , RC 390 wenakan okkoma made in india ne :confused:

    මේක පට්ට බයක් එක බන් 6කට වගේ ආවොත් ගන්නව. ඊට එහා දෙන එක තේරුමක් නෑ. yamaha mt 15 එකේ අවුල් ටිකක් තියෙනව බන්. මේක ඒ අතින් සුප්ප.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113

    ඔය බයික් එක නමේ බන් මම කතා කරන්නේ international version එක. ඒත් සද්දෙ කොහොමත් අවුල් තමයි බන් single සිලින්ඩර් නේබන්. අනික පොඩි එන්ජිම.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    mewa wala gihin rotiyak kala, plantiyak gahala, padayak arala inna eke thiyena athal eka oya BMW BENZ thiyena huththalata therenne nehe
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Meka ara kota model pucnchi bike ekada natnam
    Pulsar wage size ekada ban

    Kiyak weyda lankawe

    එන්ජින් එක නම් පොඩි බන්. මට ඇති කොහොමත් මම 80න් එහා යන්නෑ පාර සුපිරියට තිබ්බත්.

    පල්සර් කැලේ බන්. duke 390 එකේ සයිස් එකමයි. එන්ජිම පොඩි එක විතරයි.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එන්ජින් එක නම් පොඩි බන්. මට ඇති කොහොමත් මම 80න් එහා යන්නෑ පාර සුපිරියට තිබ්බත්.

    පල්සර් කැලේ බන්. duke 390 එකේ සයිස් එකමයි. එන්ජිම පොඩි එක විතරයි.

    Elakiri ban thnx