ඕයි මේක ලංකාවට එනවලු නේද බන්? දැනට තියෙන්නේ ඉන්දියන් එකනේ? Internationl verions එක පට්ට.
ආවොත් ලක්ෂ 6ට වගේ මුන් දෙයිද? පට්ට බයික් එක බන් මොනා උනත්.

Duke , RC 390 wenakan okkoma made in india ne![]()
mewa wala gihin rotiyak kala, plantiyak gahala, padayak arala inna eke thiyena athal eka oya BMW BENZ thiyena huththalata therenne nehe

international eke build quality arenna wena wenasak na.
නොදන්න දෙරද්දවල් කතා කරන්න එපා බන්.
Meka ara kota model pucnchi bike ekada natnam
Pulsar wage size ekada ban
Kiyak weyda lankawe
එන්ජින් එක නම් පොඩි බන්. මට ඇති කොහොමත් මම 80න් එහා යන්නෑ පාර සුපිරියට තිබ්බත්.
පල්සර් කැලේ බන්. duke 390 එකේ සයිස් එකමයි. එන්ජිම පොඩි එක විතරයි.
mewa wala gihin rotiyak kala, plantiyak gahala, padayak arala inna eke thiyena athal eka oya BMW BENZ thiyena huththalata therenne nehe