ජනවාරි මාසෙ 181ට ආව, පවුම 138ත් පැන්න.
බලමු මේ පාර මොකක් වෙයිද කියල. හෙට වෙද්දි 180පනියි වගේ.
පෙරේද 176යි. ඊයෙ උදේ 177යි හවස 178යි අද 179...
ජනවාරි මාසෙ 181ට ආව, පවුම 138ත් පැන්න.
බලමු මේ පාර මොකක් වෙයිද කියල. හෙට වෙද්දි 180පනියි වගේ.
පෙරේද 176යි. ඊයෙ උදේ 177යි හවස 178යි අද 179...
184ta wage giya bn a para

උඹ LKR අකවුන්ට් එකකට Wire Transfer කරාම රේට්ස් ලැබෙන්නෙ බෑන්ක් එකේ තියෙන රේට් එකද බං?මම මේ අවුරුද්දේ ජනවාරි (10/01/2019, 24/01/2019) කරපු වයර් ට්රාන්සර් දෙකට ඩොලර් එකට රු. 180.35ක් සහ රු. 180.07ක් හම්බ වුනා මචන්.![]()
Ai unba LKR account ekakata wire transfer karanne. NRFC ekakata dala thiyaganin mcn.
onama bank ekaka hadanna puluwan mcn. $ welinma thiyaganna puluwan. bank ekata gihin katha karala wisthara ahaganin mcn. rules bank eken bank ekata wenas wenawamachan koi bank ekeda nrfc ekak haduwe ethakota $ walinma thiya ganna puluwanda? wistara poddak kiyapanko
Payoneer bank withdrawa, Upwork bank withdrawal. meh hamadema within 1hr wage account ekata deposit wenawa bn.online work karala earn karapu money weekends wala wageth instant ganna puluwna widi thiyenawada?
onama bank ekaka hadanna puluwan mcn. $ welinma thiyaganna puluwan. bank ekata gihin katha karala wisthara ahaganin mcn. rules bank eken bank ekata wenas wenawa
උඹ LKR අකවුන්ට් එකකට Wire Transfer කරාම රේට්ස් ලැබෙන්නෙ බෑන්ක් එකේ තියෙන රේට් එකද බං?

Payoneer bank withdrawa, Upwork bank withdrawal. meh hamadema within 1hr wage account ekata deposit wenawa bn.
Wire transfer thamai godak wela yanne

Upwork wire transfer දවසෙන් එනවා මචන්.![]()
Weekends, Bank holidays set unoth patteta delay wenawa neh bn?
BOC eke nam bank holidays welata Wire Transfers process wenne na bn
Ah thawa scene ekak unbata hama transaction ekakatama remittance advice slip ekak enawada gedarata?

