$ වැඩි වෙනවා සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න අද. තවත් වැඩි වෙලා බොලවු! :shocked:

    wjVtKN5.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙන්න අද. තවත් වැඩි වෙලා බොලවු! :shocked:

    wjVtKN5.png
    මට හිතෙන්නෙ අද ටිකක් අඩු වෙලා කියල ඊයෙ 181ත් පැනල තිබ්බ අද 179 කිට්ටුවට වගේ ඇවිල්ල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මචන් weekends, bank holidays සෙට් වෙන්න තියෙද්දි වයර් ට්‍රාන්සර් දාන්නෙ නෑ කොහොමත්.:rolleyes:

    Remittance advice slip එකේ මොනවද බං තියෙන්නේ? මගේ බෑන්ක් අකවුන්ට් එකේ තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් හිටපු ගෙදරක එඩ්‍රස් එකක් බං. :lol:

    ඒකෙ ඔක්කොම විස්තර එනව මචං.
    ට්‍රාන්ස්ෆර් කරපු බෑන්ක් එක. දාපු නෝට්ස්. එක එක බෑන්ක් වලින් චාර්ජ් කරපුව. රෙෆරන්ස් නම්බර්ස්. හැමදේම තියෙනව.

    ඒක සේෆ් පිට තියාගන්න කියලත් අන්තිමටම ගහල තියෙනව මම හිතන්නෙ මොකක්හරි කේස් එකක් ඇදුනොත් ඒව පෲෆ් එකක් විදියට දෙන්න පුලුවන් ඇති මචං.
    මම නම් එදා ඉඳලම ආව ඒව එකතු කරගෙන තියාගෙන ඉන්නව.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට හිතෙන්නෙ අද ටිකක් අඩු වෙලා කියල ඊයෙ 181ත් පැනල තිබ්බ අද 179 කිට්ටුවට වගේ ඇවිල්ල.

    මට ඊයේ බලන්න බැරි වුනා බං. උබ බලන්නෙ Central Bank වෙබ්සයිට් එකෙන්ද? :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට ඊයේ බලන්න බැරි වුනා බං. උබ බලන්නෙ Central Bank වෙබ්සයිට් එකෙන්ද? :rolleyes:
    නෑ මචං XE එකෙන්.
    හැබැයි ඊයෙයි අදයි දෙකේම BOC එකේ රේට්ස් නම් 178.5යි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකෙ ඔක්කොම විස්තර එනව මචං.
    ට්‍රාන්ස්ෆර් කරපු බෑන්ක් එක. දාපු නෝට්ස්. එක එක බෑන්ක් වලින් චාර්ජ් කරපුව. රෙෆරන්ස් නම්බර්ස්. හැමදේම තියෙනව.

    ඒක සේෆ් පිට තියාගන්න කියලත් අන්තිමටම ගහල තියෙනව මම හිතන්නෙ මොකක්හරි කේස් එකක් ඇදුනොත් ඒව පෲෆ් එකක් විදියට දෙන්න පුලුවන් ඇති මචං.
    මම නම් එදා ඉඳලම ආව ඒව එකතු කරගෙන තියාගෙන ඉන්නව.

    අඩේ නියමයිනේ! මම දැනන් හිටියේ නෑ :rolleyes: