FriMi වලට අකවුන්ට් එකක් ඇඩ් කරන්න නම් ඇඩ් කරන අකවුන්ට් එකට අනිවා SMS Alert Facility එක තියෙන්න ඕන.එහෙම නැත්නම් Error එකක් එනව බං.HN bamk account add karanna be ne ban.mokakda dan ne case eka?
හැබැයි මට සමහර අය කියල තියෙන අකවුන්ට් ඇඩ් කරන්න බැරි වුණා කියල SMS Alert තියෙන ඒවත්. හැබැයි මම නම් අකවුන්ට් 3ක් ඇඩ් කරල තියෙනවා කිසිම අවුලක් ඇවිල්ල නෑ බං.







