මම_යන්නද?

යන්නද එපාද

  • පලයන් යකෝ

    Votes: 25 62.5%
  • අනේ ඉන්නකෝ

    Votes: 1 2.5%
  • අදාළ නැත

    Votes: 14 35.0%

  • Total voters
    40
  • Poll closed .

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹල කැමති මම එලකිරියෙන් යනවටද? ඉන්නවටද?
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    යන එකා යනවා ගෑනි වගේ යන්නද කියලා 100 පාරක් විතර අහන්නේ නෑ :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    උඹල කැමති මම එලකිරියෙන් යනවටද? ඉන්නවටද?

    උඹ යන වෙලාව අපි තීරනෙ කරන්නම් එතකන් හිටපං
    මොකද තාම උඹ පැටියත් එක්ක ගත්තම හතරෙන් එකක් විතර තමයි කිච වෙලා තියෙන්නෙ
    පැටිය ගැන කිව්ව විතරයි මූත් ත්‍ර්ඩ් එකක් දාල
    :rofl::rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යන එකා යනවා ගෑනි වගේ යන්නද කියලා 100 පාරක් විතර අහන්නේ නෑ :lol:


    මම අහන්නේ යන්නද එපාද හිටියත් ගියත් එක අදාළ නැද්ද කියල. :yes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ යන වෙලාව අපි තීරනෙ කරන්නම් එතකන් හිටපං
    මොකද තාම උඹ පැටියත් එක්ක ගත්තම හතරෙන් එකක් විතර තමයි කිච වෙලා තියෙන්නෙ
    පැටිය ගැන කිව්ව විතරයි මූත් ත්‍ර්ඩ් එකක් දාල
    :rofl::rofl:
    අනේ පල යන්න, උඹ මොනවා තීරණය කරන්නද :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    අනේ පල යන්න, උඹ මොනවා තීරණය කරන්නද :lol:

    ඔයා දන්නෙ නෑනෙ නාථ බායි :rofl::rofl: මේකෙ වෙන සෙල්ලම් ;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ඔයා දන්නෙ නෑනෙ නාථ බායි :rofl::rofl: මේකෙ වෙන සෙල්ලම් ;)


    අනේ පල, උඹට කරන්න පුළුවන් මගුලක් තියනවද :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම හිතන්නෙත් ජේවිපී එකට කඩේ යන 541100 මේ කිරියෙන් ගියා කියලා කිරියට වැඩක් මිසක් අවැඩක් වෙන්නේ නෑ. කිරිය ද්ශපාලීකරණයෙන් 10%ක් විතර අඩු වෙයි. ඇත්තටම මැතකදි නාථ අයියේ ඔයා කිරියේ දාපු ත්‍රෙඩ් වලින් වැඩකට ඇති දේකට කියලා දැම්මේ අර විඩියෝ ප්ලගින් ටික නේද.ඊට වඩා සැහෙන්න ඔයා අර හොර ලපයට (වටේටම පුක දෙන බල්ලට) කඩේ ගියා.

    හැබැයි පුළුවන් නම් නාථ ශ්‍රි කියන පට්ට යුටියුබර්, ඉංග්‍රිසී දේශකයා, මනෝ විද්‍යා ගුරුවරයා විදියට මේකට එන්න ආයේම. එහෙම එන්නද කියලා අහලා පෝල් එකක් දාන්න. මම අනිවා එන්න කියලා තමා වෝට් කරන්නේ

    කියන්න දුකයි අයියේ මේකෙදි නම් මම වෝට් කලේ යන්න කියලා. කොන්ද කෙලින් නිසා ඔන්න මූණටම කිවා. කාලකන්නි දේශපාලනේ සහ එකට කඩේ යන එවුන් රටට පිලිලයක්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,633
    7,972
    113
    Kotahena
    උඹ ඉතිං ජෙප්පෙක්. ඉතිං උඹ ගියාට UNP එකට කඩේ යන්න තව ඕන තරම් මෙකේ උං ඉන්නවානෙ. ඉතින් කවුරුවත් වැඩිය හිතන්නේ නෑ කිසි අඩුවක් නැතුව ටොයියො උබේ වැඩ ටික continue කරගෙන යයි ඉතිං.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ ගියත් ආයේ එනවනේ බන්..මෙන්න මෙහෙ ඉඳින්...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හැබැයි පුළුවන් නම් නාථ ශ්‍රි කියනපට්ට යුටියුබර්, ඉංග්‍රිසී දේශකයා, මනෝ විද්‍යා ගුරුවරයා විදියට මේකට එන්න ආයේම.
    :rofl::P:lol::lol::lol: Palaweni eka gananam danne naa habai anthima deka nam :lol::lol::lol:
    mugen english & mano widyawa igena gaththoth uwa danna wenama mental hospital hadanna wenawa
    :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිහින් ෆේක් එකකින් එන්න හොඳේ...

    7GveMGf.gif