VIP mobile Number for Sale

Cry_Baby

Active member
  • Dec 23, 2018
    212
    24
    28
    VIP වෙයල්ලා උගත්කමින්, හැකියාවෙන්.
    එක වගේ යන නම්බර් එකක් තිබ්බ පලියට VIP වෙන්නෙ නෑ පොන්ස්.
    මිනිස්සු නම්බර් මතක තියාගන්න පුක දෙන්නෙ නෑ දැන්. කන්ටැක්ට් ලිස්ට් සේව් කරගන්නවා ඇරෙන්න.

    ගොඩේ ගං කබර හැත්ත.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේකෙ මොකක්ද බන් vip???

    vip කියන්නේ..

    078 8 123456
    078 8 123123
    078 8 112233
    078 8 111222
    078 8 666999

    ඔන්න ඔය වගේ ඒවට.....

    0788808888

    මේක VIP නෑ කියලද කියන්නේ :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    0788808888

    මේක VIP නෑ කියලද කියන්නේ :P

    නෑ බන් ඕතත් නෝමල් නම්බර් එකක්.

    මේ වගේ එකක් නම් vip කියන්න පුලුවන් ලාවට හරි 078 8 80 80 80 :yes:

    පැටර්න් එකක් තියෙන්න ඕන බන් නම්බර් වල. එක වගේ ඉලක්කම් කීපයක් තිබ්බ කියල vip වෙන්නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    නෑ බන් ඕතත් නෝමල් නම්බර් එකක්.

    මේ වගේ එකක් නම් vip කියන්න පුලුවන් ලාවට හරි 078 8 80 80 80 :yes:

    පැටර්න් එකක් තියෙන්න ඕන බන් නම්බර් වල. එක වගේ ඉලක්කම් කීපයක් තිබ්බ කියල vip වෙන්නෑ.

    VIN ‌wenna one neda bn :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    Online number select krnne khmd mchn?

    https://match.mobitel.lk/ මේකන් පුළුවන් මචන් රු 5000 වෙන්නේ ඔතනින් නො සෙලෙක්ට් කරගත්තා ම අහනවා ID එකයි උබේ දැන් Use කරන No එකක් (Dialog/Mobitel/Hutch ඕනේ එකක් දීපන් එතනට) දෙන්න එතකොට එ නො සිල්කෙට් කරා කියල SMS එකක් එනවා පැය 48 ඇතුලත උන්ගේ Branch ඒකට ගිහින් ගන්න පුළුවන් කියලා එ SMS එකේ තියෙනවා. ඔහොම නො 2 සිලෙක්ට් කරන්න පුළුවන් අය ඕනම් පැය 48 පස්සේ තමයි.

    071 xx x 58 58 මෙන්න මේ වගේ No නම් ෆ්‍රී Dialog එකෙත් ගන්න පුළුවන් ෆ්‍රී මේ වගේ No මන් Use කරන්නේ මෙහෙම ඒවා ඔකොම
     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    https://match.mobitel.lk/ මේකන් පුළුවන් මචන් රු 5000 වෙන්නේ ඔතනින් නො සෙලෙක්ට් කරගත්තා ම අහනවා ID එකයි උබේ දැන් Use කරන No එකක් (Dialog/Mobitel/Hutch ඕනේ එකක් දීපන් එතනට) දෙන්න එතකොට එ නො සිල්කෙට් කරා කියල SMS එකක් එනවා පැය 48 ඇතුලත උන්ගේ Branch ඒකට ගිහින් ගන්න පුළුවන් කියලා එ SMS එකේ තියෙනවා. ඔහොම නො 2 සිලෙක්ට් කරන්න පුළුවන් අය ඕනම් පැය 48 පස්සේ තමයි.

    071 xx x 58 58 මෙන්න මේ වගේ No නම් ෆ්‍රී Dialog එකෙත් ගන්න පුළුවන් ෆ්‍රී මේ වගේ No මන් Use කරන්නේ මෙහෙම ඒවා ඔකොම

    Thanks mcho..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    https://match.mobitel.lk/ මේකන් පුළුවන් මචන් රු 5000 වෙන්නේ ඔතනින් නො සෙලෙක්ට් කරගත්තා ම අහනවා ID එකයි උබේ දැන් Use කරන No එකක් (Dialog/Mobitel/Hutch ඕනේ එකක් දීපන් එතනට) දෙන්න එතකොට එ නො සිල්කෙට් කරා කියල SMS එකක් එනවා පැය 48 ඇතුලත උන්ගේ Branch ඒකට ගිහින් ගන්න පුළුවන් කියලා එ SMS එකේ තියෙනවා. ඔහොම නො 2 සිලෙක්ට් කරන්න පුළුවන් අය ඕනම් පැය 48 පස්සේ තමයි.

    071 xx x 58 58 මෙන්න මේ වගේ No නම් ෆ්‍රී Dialog එකෙත් ගන්න පුළුවන් ෆ්‍රී මේ වගේ No මන් Use කරන්නේ මෙහෙම ඒවා ඔකොම

    වාව් දැං ඩයලොග්ලා මොබිටෙල් නම්බර්ස් දෙන්නත් පටං අරන්ද? :shocked::shocked:

    උදාහරණ නම්බරයක් දාන්නකො ඔය ෆ්‍රී -ගන්න පුලුවං විදිහෙ .
    ආකෙඩ් එකට ගිහිං මොකක් කියලද ඉල්ලන්නෙ .