Dialog Vip numbers

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    දැන් වගේ එකාගේ අතේ ෆෝන් දෙක තුන නැති ගඩොල් භාගේ ෆෝන් තිබ්බ කාලේ තමයි බන් ඔය 12345 අංක දාගෙන බිස්නස් නග්ගල ගත්තේ. දැන් මිනිස්සු නම්බ'ස් ඔලුවේ තියන් ඉන්න නෑ ඒ සේරම ෆෝන් එක විසින්ම කරලා දෙනවා. ඔය යල් පැනපු බහුභූත වලට වියදම් කරන්නේ නැතුව බිස්නස් එකේ වෙන වැඩකට සල්ලි ටික දාපන්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දැන් වගේ එකාගේ අතේ ෆෝන් දෙක තුන නැති ගඩොල් භාගේ ෆෝන් තිබ්බ කාලේ තමයි බන් ඔය 12345 අංක දාගෙන බිස්නස් නග්ගල ගත්තේ. දැන් මිනිස්සු නම්බ'ස් ඔලුවේ තියන් ඉන්න නෑ ඒ සේරම ෆෝන් එක විසින්ම කරලා දෙනවා. ඔය යල් පැනපු බහුභූත වලට වියදම් කරන්නේ නැතුව බිස්නස් එකේ වෙන වැඩකට සල්ලි ටික දාපන්.
    බයිලා startup එකකට hotline number එක වටිනවා.
     
    • Like
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Mewage 5000, 10000 yanne

    Me wage dialog eketh online check krnn tool ekk ndda
    ඕනේ කරන Number හිතලා [email protected] එක‍ට දැම්මා ම තෝරලා එවනවා.
    එක පාරක් එකක් ගන්න අහනකොට රු 15000/- කිව්වා
    BR එකට එකක් ගන්න අහනකොට ලක්ෂයයි කිව්වා.
    Mobitel ගනින් එක ලේසි
     
    • Wow
    Reactions: Psiko

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,906
    6,290
    113
    kandy
    Owww email ekak danna mchn un hoyala ewanawa. 50,000tath numbers tynwa😁
    Mobitel walata yana eka easy company ekata gannawanm. Dialog eke br walata gaddi ganan wadi. Mobitel eke uparimenma rs.200k yai. Match number service eken hoyanna
    ඕනේ කරන Number හිතලා [email protected] එක‍ට දැම්මා ම තෝරලා එවනවා.
    එක පාරක් එකක් ගන්න අහනකොට රු 15000/- කිව්වා
    BR එකට එකක් ගන්න අහනකොට ලක්ෂයයි කිව්වා.
    Mobitel ගනින් එක ලේසි
     
    • Like
    • Love
    Reactions: Psiko and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Owww email ekak danna mchn un hoyala ewanawa. 50,000tath numbers tynwa😁
    Mobitel walata yana eka easy company ekata gannawanm. Dialog eke br walata gaddi ganan wadi. Mobitel eke uparimenma rs.200k yai. Match number service eken hoyanna
    ඔව් මමත් Dialog එකෙන් ගන්න ගියේ BR එකට උන් ගොඩක් ගනම් කියනවා කොම්පැනි වලට ගන්න යනකොට.
    අග ඉලක්කන් 4 එන අංක වලට එහෙමත් අය කරන්න හැදුවා මගෙන් 8282 අවසන් වෙන ඒවාට.
    හැබැයි අපිටම වෙනම Agent කෙනක් දෙනවා Dialog එකෙන් එක හොදයි.
     
    • Like
    Reactions: sahan50 and Psiko

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,906
    6,290
    113
    kandy
    ඔව් මමත් Dialog එකෙන් ගන්න ගියේ BR එකට උන් ගොඩක් ගනම් කියනවා කොම්පැනි වලට ගන්න යනකොට.
    අග ඉලක්කන් 4 එන අංක වලට එහෙමත් අය කරන්න හැදුවා මගෙන් 8282 අවසන් වෙන ඒවාට.
    හැබැයි අපිටම වෙනම Agent කෙනක් දෙනවා Dialog එකෙන් එක හොදයි.
    Ow mchn br ekata kiwwa gaman iwarai. Umba kiwwa wage dialog eke service nm hondai
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,363
    11,719
    113
    🤍
    Ow mchn br ekata kiwwa gaman iwarai. Umba kiwwa wage dialog eke service nm hondai
    apoi ehemd ehnm mobitel yanawa

    meh

    පන්සලේ පින් අනුමෝදන් කරන වැඩකට කිව්වොත් මොකද බිස්නස් කියන් නැතුව :P
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,906
    6,290
    113
    kandy
    apoi ehemd ehnm mobitel yanawa

    meh

    පන්සලේ පින් අනුමෝදන් කරන වැඩකට කිව්වොත් මොකද බිස්නස් කියන් නැතුව :P
    Match number eken select kra number eka ganna. Gihin download krpu receipt eka pennala wade krn enna
     
    • Love
    Reactions: Psiko

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Mewage 5000, 10000 yanne

    Me wage dialog eketh online check krnn tool ekk ndda
    මම ඩයලොග් පාවිච්චි කරලම නෑ මචං. මේ මොබිටෙල් එක ගත්තෙ අහම්බෙන් මට මොබිටෙල් එකෙන් ලින්ක් එක මැසේජ් එකක් ආව. මම ට්‍රයි කරාම මම ගහපු නම්බර් එකම ආව. ඒක බුක් කරල පහුවදාම ටෙලිශොප් එකට ගිහින් පෙන්නල 5000ක් දීල ගත්ත. දැන්නම් මොබිටෙල් එකේ දෙන්නෙ 070 වගේ නම්බර්ස්. මම ගත්ත කාලේ සුපිරි නම්බර් ටිකක් තිබුනා. මගේ නම්බර් එක මේ වගේ හැබැයි මේක නෙවෙයි. 0717007070 < ඔයිටත් වඩා ලේසී.
     
    • Love
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,516
    98,463
    113
    එකම නම්බර් එක repeat වෙන ඒව අමාරුයි. දෙකක් එකට repeat උනොත් ලෙසියි මතක තියාගන්න දැක්ක ගමන්.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,363
    11,719
    113
    🤍
    එකම නම්බර් එක repeat වෙන ඒව අමාරුයි. දෙකක් එකට repeat උනොත් ලෙසියි මතක තියාගන්න දැක්ක ගමන්.
    0777 xxc xxc

    071 - 4 221 221 Gold | Rs.10,000.00

    RESERVE NOW

    071 - 5 221 221 Gold | Rs.10,000.00

    RESERVE NOW

    071 - 6 221 221 Gold | Rs.10,000.00

    RESERVE NOW

    071 - 9 221 221 Gold | Rs.10,000.00

    070 - 6 887 887 Gold | Rs.10,000.00

    0777 xcc xcc

    070 - 6 122 122 Gold | Rs.10,000.00

    070 - 1 488 488 Gold | Rs.10,000.00

    0777 xcb xcb

    070 - 3 610 610 Gold | Rs.5,000.00

    070 - 3 60 60 60 Gold | Rs.5,000.00

    onna ganna ekek ganilla