Dialog Vip numbers

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,366
    11,723
    113
    🤍
    MObitel ekak gatta

    sahaya dakwuu oba samata sthuthiii

    5000/-

    200/- kut gatta reload ekak danna kiyala
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ඕන නම්බරේ අරන් ගියාම ආකේඩ් එකකින් සර්ච් එකක් දාලා බලනවා කීවාම,
    හැබැයි අඩුම 5000 ක් වත් කියාවි.
     
    • Love
    Reactions: Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    077777 6743 මේ නම්බර්ස් කැචී නැහැ. 0777 xcb xcb
    0777 xcc xcc
    0777 xxc xxc
    මේ පැටන් තමයි කැචී වගෙම මතක හිටින්නේ.
    එකම නම්බර් එක repeat වෙන ඒව අමාරුයි. දෙකක් එකට repeat උනොත් ලෙසියි මතක තියාගන්න දැක්ක ගමන්.
    උඹල ඔය කියන්නේ taxi/hotline number ගැන. ඒවා එච්චර ගණන් නැහැ..ඒවා නෙමෙය් VIP / Luxury / Vanity කියල ඔය එකම ඉලක්කම් පෝලිම් තියන number ගන්නේ exclusivity, prestige එක පෙන්නන.. ඕව dubai, china වල එහෙම $ ඩොලර් මිලියන ගණන් වලට යන්නේ..

    numbers මතක තියන් call කරය් කියල taxi/hotline number ගන්න කාලේ ගිය.. දැන් internet තියනවා, එකම දේ කරන business ගොඩක් තියනවා, මිනිස්සුනට choices වැඩි. ගොඩක් විට brand එක social media search කරලා review බලන්නේ නැතුව call කරන්නේවත් නැහැ.

    ඉතින් ඔය උඹල කියනවා වගේ 777 XYZ XYZ type taxi hotline number පවා ගන්නේ business එකේ credibility එක පෙන්නන්න..
    උදාහරණයක් විදියට online බඩුවක් විකන්න දානවා කියමු, එත් හොඳ number එකකින් දැම්මොත් මිනිස්සු හිතන්නේ උඹේ හොර බොරු නැහැ කියල.. නමුත් 0764936282 වගේ එකකින් දැම්මොත් උඹ හොර බඩු විකුණනවද හොයනවා, NIC copy ඉල්ලනවා, විකුණලා number එක විසිකරලා මාරු උනොත් හිතනවා කතන්දර ගොඩය්..
    7777777, 6666666 වගේ එකම ඉලක්කම් පෝලිම් තියන VIP number ගන්නේ තනිකරම exclusivity, status පෙන්නන්න.. ඒවා taxi number වලට් වඩා ගොඩක් ගණන් වැඩිය්..
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මේ වගේ නම්බර් එකක් ඕනි බන්

    VIP number ගන්නේ තනිකරම exclusivity, status පෙන්නන්න.. ඒවා taxi number වලට් වඩා ගොඩක් ගණන් වැඩිය්..
    මේක ඇත්ත
    බිස්නස් එකක හොට්ලයින් එකට 078 / 075 වගේ නම්බර් එකක් තිබ්බොත් ඒක දිහා බලන විදිහේ අව්ලක් තියෙනවා
    ඒ වෙනුවට 0777 / 0714 / 0773 වගේ එකක් තිබ්බොත් සාපේක්ෂව හොද ප්‍රවනතාවයක් තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: Rummy678 and Psiko

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    උඹල ඔය කියන්නේ taxi/hotline number ගැන. ඒවා එච්චර ගණන් නැහැ..ඒවා නෙමෙය් VIP / Luxury / Vanity කියල ඔය එකම ඉලක්කම් පෝලිම් තියන number ගන්නේ exclusivity, prestige එක පෙන්නන.. ඕව dubai, china වල එහෙම $ ඩොලර් මිලියන ගණන් වලට යන්නේ..

    numbers මතක තියන් call කරය් කියල taxi/hotline number ගන්න කාලේ ගිය.. දැන් internet තියනවා, එකම දේ කරන business ගොඩක් තියනවා, මිනිස්සුනට choices වැඩි. ගොඩක් විට brand එක social media search කරලා review බලන්නේ නැතුව call කරන්නේවත් නැහැ.

    ඉතින් ඔය උඹල කියනවා වගේ 777 XYZ XYZ type taxi hotline number පවා ගන්නේ business එකේ credibility එක පෙන්නන්න..
    උදාහරණයක් විදියට online බඩුවක් විකන්න දානවා කියමු, එත් හොඳ number එකකින් දැම්මොත් මිනිස්සු හිතන්නේ උඹේ හොර බොරු නැහැ කියල.. නමුත් 0764936282 වගේ එකකින් දැම්මොත් උඹ හොර බඩු විකුණනවද හොයනවා, NIC copy ඉල්ලනවා, විකුණලා number එක විසිකරලා මාරු උනොත් හිතනවා කතන්දර ගොඩය්..
    7777777, 6666666 වගේ එකම ඉලක්කම් පෝලිම් තියන VIP number ගන්නේ තනිකරම exclusivity, status පෙන්නන්න.. ඒවා taxi number වලට් වඩා ගොඩක් ගණන් වැඩිය්..

    Mobitel last number 7 ekama wage ekak kiyak weida...?
    ------ Post added on Mar 20, 2025 at 8:50 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,366
    11,723
    113
    🤍
    New Level Unlocked

    Lankawe inna Adu kule httige ptalata

    Buisness eka krnna kalin pake tok dena

    payment gena kiuwata passe sadde nathuw yana

    un ekka buisness krnna VIP number one na
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    උඹල ඔය කියන්නේ taxi/hotline number ගැන. ඒවා එච්චර ගණන් නැහැ..ඒවා නෙමෙය් VIP / Luxury / Vanity කියල ඔය එකම ඉලක්කම් පෝලිම් තියන number ගන්නේ exclusivity, prestige එක පෙන්නන.. ඕව dubai, china වල එහෙම $ ඩොලර් මිලියන ගණන් වලට යන්නේ..

    numbers මතක තියන් call කරය් කියල taxi/hotline number ගන්න කාලේ ගිය.. දැන් internet තියනවා, එකම දේ කරන business ගොඩක් තියනවා, මිනිස්සුනට choices වැඩි. ගොඩක් විට brand එක social media search කරලා review බලන්නේ නැතුව call කරන්නේවත් නැහැ.

    ඉතින් ඔය උඹල කියනවා වගේ 777 XYZ XYZ type taxi hotline number පවා ගන්නේ business එකේ credibility එක පෙන්නන්න..
    උදාහරණයක් විදියට online බඩුවක් විකන්න දානවා කියමු, එත් හොඳ number එකකින් දැම්මොත් මිනිස්සු හිතන්නේ උඹේ හොර බොරු නැහැ කියල.. නමුත් 0764936282 වගේ එකකින් දැම්මොත් උඹ හොර බඩු විකුණනවද හොයනවා, NIC copy ඉල්ලනවා, විකුණලා number එක විසිකරලා මාරු උනොත් හිතනවා කතන්දර ගොඩය්..
    7777777, 6666666 වගේ එකම ඉලක්කම් පෝලිම් තියන VIP number ගන්නේ තනිකරම exclusivity, status පෙන්නන්න.. ඒවා taxi number වලට් වඩා ගොඩක් ගණන් වැඩිය්..

    070 නම්බර් වලට වැඩිය 071 නම්බර් ගණන් වැඩි වෙන්නේ මොකද බන්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    New Level Unlocked

    Lankawe inna Adu kule httige ptalata

    Buisness eka krnna kalin pake tok dena

    payment gena kiuwata passe sadde nathuw yana

    un ekka buisness krnna VIP number one na
    call eka ena number eka gana minissu notice krnwd bn ?

    Niknma answer or cut krl dnw neh
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    No eka anuwa ithin Price wenas wenawa

    ape Hotline no eka 0 7 - 8 8 8 8 8 8 8 8
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113
    070 නම්බර් වලට වැඩිය 071 නම්බර් ගණන් වැඩි වෙන්නේ මොකද බන්
    071 paranai and already godak unta mathaka format ekak..
    070 kiwwama samahara un hithanne oka airtel or hutch wenna athi naththan land number ekak wenna athi wage adahas..

    Dialog eketh 073, 074, 076 ehema kiwwama samahara ewun ewa dialog kiyla danne naha..

    mokadda umbe repeat wena same digit eka? digit eka anuwath price eka wenas..
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    071 paranai and already godak unta mathaka format ekak..
    070 kiwwama samahara un hithanne oka airtel or hutch wenna athi naththan land number ekak wenna athi wage adahas..

    Dialog eketh 073, 074, 076 ehema kiwwama samahara ewun ewa dialog kiyla danne naha..

    mokadda umbe repeat wena same digit eka? digit eka anuwath price eka wenas..
    Tx ban.... number 2k tiyanawa ekak 4 anika 3 ... which number has more value
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    071 paranai and already godak unta mathaka format ekak..
    070 kiwwama samahara un hithanne oka airtel or hutch wenna athi naththan land number ekak wenna athi wage adahas..

    Dialog eketh 073, 074, 076 ehema kiwwama samahara ewun ewa dialog kiyla danne naha..

    mokadda umbe repeat wena same digit eka? digit eka anuwath price eka wenas..
    call ekak eddi ada kale minissu number eka dihala balanwd ?

    Ekko cut kara nttm answer kara neh
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    call ekak eddi ada kale minissu number eka dihala balanwd ?

    Ekko cut kara nttm answer kara neh
    ඔව් එහෙමත් තියනවා නමුත් වැඩිපුර කට් කරන්නේ 078/072/075 නම්බර් වලින් එන කෝල් මටනම් 072/078 වලින් අවා නම් මොකක් හරි මරාලයක් තමා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    ඔව් එහෙමත් තියනවා නමුත් වැඩිපුර කට් කරන්නේ 078/072/075 නම්බර් වලින් එන කෝල් මටනම් 072/078 වලින් අවා නම් මොකක් හරි මරාලයක් තමා
    දැන් vip numbers කියාලා pattern එකක් තියෙන එකකින් call එකක් එද්දී ඒකත් ppromotional call එකක් වගේනෙ