Uber vip number pawichchi krl tynwd
Ganne kohend ban mewa
Godak ganan da?
07777 wage patangnne
Takgala mathaka tiyena numbers
Ganne kohend ban mewa
Godak ganan da?
07777 wage patangnne
Takgala mathaka tiyena numbers
2017 kiuweDialog nam na mobitel thiyenawa. 2017 \ Rs 5000i
mama gatte 2017 - Teleshop eken gatte. Online number ekak select karanna puluwan Mobitel site eken.2017 kiuwe
Kohend ganne
Danuth puluwandamama gatte 2017 - Teleshop eken gatte. Online number ekak select karanna puluwan Mobitel site eken.
Ta siriMata free set une 0777XXYYZZ
Arcade eake kella balema dunna![]()
https://match.mobitel.lk/OnlineNumberMatcher/Danuth puluwanda

minister kenek ta tibba number eakak kalin, hitapu gaman call enawa amathi thuma kiyalaDanuth puluwanda
Ta siri
Meh un gawa thiynwd vip numbers ehemat
Nattan gotha number da aracde walata danne
------ Post added on May 17, 2024 at 10:34 PM
Hammat siri . Aniwa man balannmko try ekk dilahttps://match.mobitel.lk/OnlineNumberMatcher/
puluwan mama dan try kara habai issara wage numbers availble na. mam agannakota supiri number ekak mama gatte. mobitel custemer care ekatath wadiya supiri ekak. uba dakkoth uda yai.![]()
cepa cepa cuddaah
gemak gahanna wage
Tahudu rata yawanwa kiyl gank cadpn cuddah buisnessminister kenek ta tibba number eakak kalin, hitapu gaman call enawa amathi thuma kiyala![]()

Tawukanna unta headoffice eken kiyld tynne mewa vip numbers kiyl arcade wl untaoka ganna palayan dialog ekata,,
un kari ganak kiyanawa habay
man gatta hutch eken match karal me wage ewa
078 533 - - - -
072 523 - - - -
072 533 - - - -
hutch signal nathi nsia mewa okkoma nawattuwa
dan kasi balan mobitel hutta pawifhchi karanawa
heta aniddama dialog ekata bahgjinawa
VIP ewa basically un denne ara number eka anuywa
catchy wenna wenna ganan wadi
------ Post added on May 18, 2024 at 12:31 AM
මේ මොනවද බන් මේ ?? මහජන සම්පතේ ජයාංක වගේනේ. මීට වඩා හොද ඒවා ටවුමේ කුඩ දාගෙන සිම් විකුනන උන් ලග තියනව.078 533 - - - -
072 523 - - - -
072 533 - - - -
------ Post added on May 18, 2024 at 12:31 AM
උබ ඩොටේ එකෙක් නේ..ටවුන් වවුන්කියන්නේ ඩොටේ උන්මේ මොනවද බන් මේ ?? මහජන සම්පතේ ජයාංක වගේනේ. මීට වඩා හොද ඒවා ටවුමේ කුඩ දාගෙන සිම් විකුනන උන් ලග තියනව.![]()
ඔක්කොටම කලින් මොන භාෂාවකින් හරි දෙයක් කියවන එකාට තේරෙන්න ලියපන්කො බන්.උබ ඩොටේ එකෙක් නේ..ටවුන් වවුන්කියන්නේ ඩොටේ උන්![]()
සාමාන්‍යයෙන් town කියල ගොඩක් කියන්නේ කැලේ ඉන්න අයඔක්කොටම කලින් මොන භාෂාවකින් හරි දෙයක් කියවන එකාට තේරෙන්න ලියපන්කො බන්.![]()
මම ටවුන් වවුන් කියල ලියලත් නෑ,එකම දේ ටවුන් කියන වචනය වර ගන්වල තියනව අදහස කැපී පෙන්වන්න ටවුම කියල.
හරි බන් එළ. අපි කැලේ. දැන් සතුටුයි නේ.සාමාන්‍යයෙන් town කියල ගොඩක් කියන්නේ කැලේ ඉන්න අය![]()
